අනාගත ජනාධිපති අපෙක්ෂක 2024 හෝ 2029

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    1. පාඨලී චම්පික රණවක
    2. ධම්මික පෙරේරා

    බහුතර විකල්පය (ස්ජිත් පිල, UNP, etc.) සියල්ල චම්පිකට ස්ට්වන අතර, මහින්ද වාදින් ධම්මිකව ගෙනෙනු ඇත. මෙය 2024 හෝ 2029 අනීවාර්‍යන්ම සිදුවේ.

    අපී කැමති වුනත් අකමැති වුනත් රට හදන්න පුලුවන් එකම නායකත්වය අනුර විතරයි , අවාසනාවකට ඔහුට අවස්තාවක් ලැබෙන එකක් නැ.
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    jvp ekata dila balanna hithenawa. dilama naha. mahindage ballektawath aye denne na. maithri hire inna ona ekek nisa ugen wadakuth na. ponna unp karayo nam kohomath epa. jvp ekata ithin apith kindi danne ekadas namasiya baragananwala seen adala ne. minissu wenas wenawa loke wenas wenawa. jvp ekata dila balanna ona. okkotama dila ala karagattane mechchara kal.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,353
    41,280
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    EjSHHtiWAAAKamT.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Aluth kenek awith plan ekata wada kalath, horakan nokalath, edatath minissu anduwata bani. Eelanga chande gov eka peralai.
    Mokada lankawe hamotama ona

    1. aduwen wada karala ikmanin upper middle class life ekak gewanna.
    2. hama gov decision ekama hari waraddata wada thamanta wena wasiya awasiya anuwa balanna.

    Enisa oil, gas hambela loku salliyak hambunoth arenna kawru awath anduwata baninawa. Minissuta plan ekata rata diyunu karanna ona naha, puluwan ikmanin thaman goda yannai ona.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,353
    41,280
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Aluth kenek awith plan ekata wada kalath, horakan nokalath, edatath minissu anduwata bani. Eelanga chande gov eka peralai.
    Mokada lankawe hamotama ona

    1. aduwen wada karala ikmanin upper middle class life ekak gewanna.
    2. hama gov decision ekama hari waraddata wada thamanta wena wasiya awasiya anuwa balanna.

    Enisa oil, gas hambela loku salliyak hambunoth arenna kawru awath anduwata baninawa. Minissuta plan ekata rata diyunu karanna ona naha, puluwan ikmanin thaman goda yannai ona.
    Mam awoth sinhalu okkomo marala kanawa sir
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    කිසිම අලුත් එකෙක්ට මේකේ බින්න බහින්න මේ වලව් ටික ඉඩ තියන් නෑ. බලහන් වලව්වෙන් පිට ජවිපෙ උන් කොච්චර කල් දැන් දේශපාලනයේ ඉන්නවද තිස්සමහාරාම ඇරෙන්න එකක් දිනල නෑ . කොටින්ම ප්‍රේමදාසගෙන් පීලීපැන්න එකත් ඌට බෝම්බ කෙලලා නැවත හොරගොල්ල වලව්වට අරන් ට්‍රැක් එකට දාගත්තා . හොරගොල්ල , සේනාන්නායක, ජයවර්ධන , වික්‍රමසිංහ , රාජපක්ෂ යන මේ වලව් තමා රට පාලනය කරේ සහ කරන්නෙත් . මේක කඩා වැටිල සිගන රටක් වෙනවා පස්සේ නව යටත්විජිතවාදයේ ගොදුරක් වෙලා ආන්ඩුකාරයෙක් (පපට්) කෙනෙක් යටතේ දුවනවා දැඩි මිලිටරි නීතී උඩ