Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාගත පරපුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ මේ වීඩියෝ එකේ 28.56 ඉඳන් බලපන්. මේ රටේ අනාගත පරපුර නේද මේ. මේ OL හරි AL හරි කරන ලමයි ටිකක් නේද?

කොල්ලා කෙලින්ම කියනවා i dont know English කියලා. මේක ඇත්තටම අපේ අධ්‍යාපන ක්රමයේ වැරැද්දක්ද බන්? හැම පන්තියකම English වලින් උගන්වන එක අනිවාර්ය කරන්න ඕන.

පව් මේ රටේ අනාගතේ බාරගන්න ඉන්න දරුවෝ. Station එකේ ඉන්න කෙල්ලොන්ගෙන් අහනවා Train එක යන පැති දෙක. එකියක් කියනවා එක පැත්තක් Kandy ලු අනික් පැත්ත පෙන්නලා කියනවා බදුල්ලලු. හැබැයි මුන් ඉන්නේ ඉහල කෝට්ටේ.

මුන්ට වඩා සුද්දා දන්නවා Train එක යන පැත්ත. මේවට අඬන්නද බන් කියන්නේ. වයස 18ක විතර ලමයින්ට සාමාන්‍ය තරමේ තරම්වත් ඉංග්‍රීසි දැනුමක් නෑ කියන්නේ එකෙන්ම අධ්‍යාපන ක්රමයේ වැරැද්දක් තියෙනවා. පාලකයොන්ටත් ඕන ඒකම තමයි

[MEDIA=youtube]2genCeO92fk:1737[/MEDIA]

උඹලගේ දරුවොන්ට පොඩි කාලේ ඉඳලාම පුළුවන් තරම් අමතරව English දැනුම දීපන්. පුළුවන්නම් පොඩි කාලේ ඉඳලම ළමයි එක්ක English වලින් කතා කරපන්. එතකොට වයස 10ක් විතර වෙද්දී ළමයින්ගේ කඩ්ඩ හොඳටම Polish වෙනවා.

එහෙම නොව්නොත් දවසක මෙහෙම තමයි වෙන්නේ

[MEDIA=youtube]RPZAYCOpz28[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1715748763[/DATETIME]

[QUOTE="signshop, post: 29815463, member: 358740"] අඩෝ මේ වීඩියෝ එකේ 28.56 ඉඳන් බලපන්. මේ රටේ අනාගත පරපුර නේද මේ. මේ OL හරි AL හරි කරන ලමයි ටිකක් නේද? කොල්ලා කෙලින්ම කියනවා i dont know English කියලා. මේක ඇත්තටම අපේ අධ්‍යාපන ක්රමයේ වැරැද්දක්ද බන්? හැම පන්තියකම English වලින් උගන්වන එක අනිවාර්ය කරන්න ඕන. පව් මේ රටේ අනාගතේ බාරගන්න ඉන්න දරුවෝ. Station එකේ ඉන්න කෙල්ලොන්ගෙන් අහනවා Train එක යන පැති දෙක. එකියක් කියනවා එක පැත්තක් Kandy ලු අනික් පැත්ත පෙන්නලා කියනවා බදුල්ලලු. හැබැයි මුන් ඉන්නේ ඉහල කෝට්ටේ. :( මුන්ට වඩා සුද්දා දන්නවා Train එක යන පැත්ත. මේවට අඬන්නද බන් කියන්නේ. වයස 18ක විතර ලමයින්ට සාමාන්‍ය තරමේ තරම්වත් ඉංග්‍රීසි දැනුමක් නෑ කියන්නේ එකෙන්ම අධ්‍යාපන ක්රමයේ වැරැද්දක් තියෙනවා. පාලකයොන්ටත් ඕන ඒකම තමයි :no: [MEDIA=youtube]2genCeO92fk:1737[/MEDIA] උඹලගේ දරුවොන්ට පොඩි කාලේ ඉඳලාම පුළුවන් තරම් අමතරව English දැනුම දීපන්. පුළුවන්නම් පොඩි කාලේ ඉඳලම ළමයි එක්ක English වලින් කතා කරපන්. එතකොට වයස 10ක් විතර වෙද්දී ළමයින්ගේ කඩ්ඩ හොඳටම Polish වෙනවා. [HR][/HR] එහෙම නොව්නොත් දවසක මෙහෙම තමයි වෙන්නේ [MEDIA=youtube]RPZAYCOpz28[/MEDIA] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1715748763[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom