අනාගත පරපුර

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    අඩෝ මේ වීඩියෝ එකේ 28.56 ඉඳන් බලපන්. මේ රටේ අනාගත පරපුර නේද මේ. මේ OL හරි AL හරි කරන ලමයි ටිකක් නේද?
    කොල්ලා කෙලින්ම කියනවා i dont know English කියලා. මේක ඇත්තටම අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක්ද බන්? හැම පන්තියකම English වලින් උගන්වන එක අනිවාර්‍ය කරන්න ඕන.
    පව් මේ රටේ අනාගතේ බාරගන්න ඉන්න දරුවෝ. Station එකේ ඉන්න කෙල්ලොන්ගෙන් අහනවා Train එක යන පැති දෙක. එකියක් කියනවා එක පැත්තක් Kandy ලු අනික් පැත්ත පෙන්නලා කියනවා බදුල්ලලු. හැබැයි මුන් ඉන්නේ ඉහල කෝට්ටේ. :(
    මුන්ට වඩා සුද්දා දන්නවා Train එක යන පැත්ත. මේවට අඬන්නද බන් කියන්නේ. වයස 18ක විතර ලමයින්ට සාමාන්‍ය තරමේ තරම්වත් ඉංග්‍රීසි දැනුමක් නෑ කියන්නේ එකෙන්ම අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක් තියෙනවා. පාලකයොන්ටත් ඕන ඒකම තමයි :no:

    උඹලගේ දරුවොන්ට පොඩි කාලේ ඉඳලාම පුළුවන් තරම් අමතරව English දැනුම දීපන්. පුළුවන්නම් පොඩි කාලේ ඉඳලම ළමයි එක්ක English වලින් කතා කරපන්. එතකොට වයස 10ක් විතර වෙද්දී ළමයින්ගේ කඩ්ඩ හොඳටම Polish වෙනවා.

    එහෙම නොව්නොත් දවසක මෙහෙම තමයි වෙන්නේ

    ------ Post added on May 15, 2024 at 10:22 AM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,103
    113
    tumblr_inline_pkklnrFUxV1sc52di_400.jpg

    ලංකාවට කෙලවපු එකා

    🤮 🤮

    image.png
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    look who's talking මිට්ටෝ උබ 80 90 එකෙක් නම් කල්පනා කරලා ඒ කාලේ ඉංග්‍රීසි පීරියඩ් එකට මොකද කරේ කියල ..පීරියඩ් කට් කරේ නැත්නම් ඉංග්‍රීසි උගන්නන වෙලාවට පිස්සු කෙලියේ නැත්නම් ..AL ඉංග්‍රීසි පේපර් එකක් ගනන් ගත්තේ නැත්නම් ..තව මොනවද බන්
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැන් මූ ජපානේ, කොරියාවේ ගියොත් මූට ඉංග්‍රීසි කථා කරන උන් හොයාගන්න පුළුවන් වෙයිද..?ය්‍රරෝපේ රටවලුත් තියෙනවනේ ඉංග්‍රීසි බැරි..ඵතකොට ඒක ඒ රටවල් වලත් අධ්‍යාපනයේ වැරැද්දක්ද?
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    tumblr_inline_pkklnrFUxV1sc52di_400.jpg

    ලංකාවට කෙලවපු එකා

    🤮 🤮

    image.png
    කන්නන්ගර ඒ කාලේ නිදහස් අධ්‍යාපනය අඳුන්වලා දීපු එක වරදක් කියන්න බෑ බන්. නමුත් කරන්න තිබුනේ හැම පාසලකම ඉංග්‍රීසී වලින් උගන්වන එක. ඉස්සර කරා වගේ. මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය එන්න කලින් තිබිච්ච ඉස්කෝලවල් වල ඉගැන්වීම් කරේ ඉංග්‍රීසි වලින්. ඒකට කෙළවපු එක නම් ජාතික අපරාධයක්.

    Low IQ ban
    Gene mix ekak karanne nathuwa lankawe adukule kalu katha kota mittanwa goda danawa boru

    :(

    දැන් මූ ජපානේ, කොරියාවේ ගියොත් මූට ඉංග්‍රීසි කථා කරන උන් හොයාගන්න පුළුවන් වෙයිද..?ය්‍රරෝපේ රටවලුත් තියෙනවනේ ඉංග්‍රීසි බැරි..ඵතකොට ඒක ඒ රටවල් වලත් අධ්‍යාපනයේ වැරැද්දක්ද?
    උඹ ජපානය කොරියාව එක්ක ලංකාව සංසන්දනය කරනවාද? එහෙම නැත්නම් Europe එක්ක?
    අධ්‍යාපනයේ වැරැද්දක් තියෙනවා කියලා උඹට මේ උඹ කියපු රටවල් එක්කම ලංකාව සංසන්දනය කරාම පේන්නේ නැද්ද

    ඉස්කෝල වල ඉංග්‍රීසි එපා කරවනවා නේ බන්
    ඔව් බන් කියලා වැඩක් නෑ.

    look who's talking මිට්ටෝ උබ 80 90 එකෙක් නම් කල්පනා කරලා ඒ කාලේ ඉංග්‍රීසි පීරියඩ් එකට මොකද කරේ කියල ..පීරියඩ් කට් කරේ නැත්නම් ඉංග්‍රීසි උගන්නන වෙලාවට පිස්සු කෙලියේ නැත්නම් ..AL ඉංග්‍රීසි පේපර් එකක් ගනන් ගත්තේ නැත්නම් ..තව මොනවද බන්
    හේතුව බන් මේ අධ්‍යාපන ක්‍රමයේ අව්ල තමයි බන්. ඉස්කෝලේ ඉංග්‍රීසී ගුරුවරු උනත් මොනවද බන් උගැන්නුවේ? පොතේ තියෙන දේමනේ? ඒ ඉගැන්නුවත් ලමයින්ට ඉංග්‍රීසි ඔළුවට කා වදින්න සාමාන්‍ය දැනුමත් එක්ක කරේ නෑනේ? ඉතින් ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරත් පිස්සු කෙලියත් ගුරුවරුන්ට උනත් ගානක් උනේ නෑ.
    ------ Post added on May 15, 2024 at 11:22 AM
     
    • Like
    Reactions: EVC and lilman

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    හැම ඉස්කෝලෙම ඉස්කෝල වෙලාවෙන් පස්සේ හැමදාම පැය 3ක් විතර අරගෙන ළමයින්ට ඉංග්‍රීසි කතා කරවන්න ඕනේ හොඳටම පුහුණුව ලත් ගුරුවරු දම්මලා
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කන්නන්ගර ඒ කාලේ නිදහස් අධ්‍යාපනය අඳුන්වලා දීපු එක වරදක් කියන්න බෑ බන්. නමුත් කරන්න තිබුනේ හැම පාසලකම ඉංග්‍රීසී වලින් උගන්වන එක. ඉස්සර කරා වගේ. මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය එන්න කලින් තිබිච්ච ඉස්කෝලවල් වල ඉගැන්වීම් කරේ ඉංග්‍රීසි වලින්. ඒකට කෙළවපු එක නම් ජාතික අපරාධයක්.

    :(

    උඹ ජපානය කොරියාව එක්ක ලංකාව සංසන්දනය කරනවාද? එහෙම නැත්නම් Europe එක්ක?
    අධ්‍යාපනයේ වැරැද්දක් තියෙනවා කියලා උඹට මේ උඹ කියපු රටවල් එක්කම ලංකාව සංසන්දනය කරාම පේන්නේ නැද්ද

    ඔව් බන් කියලා වැඩක් නෑ.

    හේතුව බන් මේ අධ්‍යාපන ක්‍රමයේ අව්ල තමයි බන්. ඉස්කෝලේ ඉංග්‍රීසී ගුරුවරු උනත් මොනවද බන් උගැන්නුවේ? පොතේ තියෙන දේමනේ? ඒ ඉගැන්නුවත් ලමයින්ට ඉංග්‍රීසි ඔළුවට කා වදින්න සාමාන්‍ය දැනුමත් එක්ක කරේ නෑනේ? ඉතින් ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරත් පිස්සු කෙලියත් ගුරුවරුන්ට උනත් ගානක් උනේ නෑ.
    ------ Post added on May 15, 2024 at 11:22 AM

    අධ්‍යාපනය කියන්නේ ඉංග්‍රීසිද කියල අැහුවේ..උඹ කියන විදිහට ඔය කලින් කිව්ව රටවල උගත්තු නෑ..
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    එක වසරේ ඉදන් 13ත වෙනකන් බන් ග්‍රැමර් ඉගැන්නවා මිසක් එකෙක්ට හරියට එක කතාරකරගන්න බැ, වෙන එකක් තිය එදවස්වල බන් ප්‍රස්නයක් ඇහුවත් ඇගට ගොඩවෙන ගුරු මාතාවක් තමා අපිට නම් සෙට් උනේ. එහෙව් එකෙ එක ඉගන ගන්න ආසවෙන විදියට වත් ඉගැන්නුවනම් තව කමක් නැබන්. බලපන් වෙන රටවල් වල ප්‍රි ස්කුල් ලමයින්ට උගන්නන හැටි... අපේ ගුරුවරු නෙමේ බන් උන් .. එක්කො ඔන නැ, හිටියේ කිහිපදෙනයි විසයක් උගන්නන්න දස්ස. අනික් උන් ඔක්කොම රජයේ සෙපකයො.

    ගෙදර ටියුසන් කරපු, ස්කොලේ බයිලා කෙලපු ටිචස්ලා බන් අපෙ ස්කොලේ නම් වැඩි හරියක් හිටියේ
    ------ Post added on May 15, 2024 at 12:04 PM
     
    • Like
    Reactions: signshop

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    කන්නන්ගර ඒ කාලේ නිදහස් අධ්‍යාපනය අඳුන්වලා දීපු එක වරදක් කියන්න බෑ බන්. නමුත් කරන්න තිබුනේ හැම පාසලකම ඉංග්‍රීසී වලින් උගන්වන එක. ඉස්සර කරා වගේ. මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය එන්න කලින් තිබිච්ච ඉස්කෝලවල් වල ඉගැන්වීම් කරේ ඉංග්‍රීසි වලින්. ඒකට කෙළවපු එක නම් ජාතික අපරාධයක්.

    :(

    උඹ ජපානය කොරියාව එක්ක ලංකාව සංසන්දනය කරනවාද? එහෙම නැත්නම් Europe එක්ක?
    අධ්‍යාපනයේ වැරැද්දක් තියෙනවා කියලා උඹට මේ උඹ කියපු රටවල් එක්කම ලංකාව සංසන්දනය කරාම පේන්නේ නැද්ද

    ඔව් බන් කියලා වැඩක් නෑ.

    හේතුව බන් මේ අධ්‍යාපන ක්‍රමයේ අව්ල තමයි බන්. ඉස්කෝලේ ඉංග්‍රීසී ගුරුවරු උනත් මොනවද බන් උගැන්නුවේ? පොතේ තියෙන දේමනේ? ඒ ඉගැන්නුවත් ලමයින්ට ඉංග්‍රීසි ඔළුවට කා වදින්න සාමාන්‍ය දැනුමත් එක්ක කරේ නෑනේ? ඉතින් ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරත් පිස්සු කෙලියත් ගුරුවරුන්ට උනත් ගානක් උනේ නෑ.
    ------ Post added on May 15, 2024 at 11:22 AM

    මැරිච්ච උන් ගැන, පිනට දෙන දේ ගැන වැරදි හොයන්නේ නැතුව තමන්ටම පුළුවන් නේද ඕනනම් දෙයක් ඉගෙනගන්න කාලේ කකා ඉන්නේ නැතුව?

    නැත්නම් සල්ලි වියදම් කරලා ළමයින්ව ඉන්ටර්නැෂනල් දැම්මනම් හරි නේ..අනික කථා කරන එක විතරක් නෙමෙයි english වල තියෙන්න ඕන..කථා කරන එකනම් ඔය බීච් බෝයිස් ලා වුනත් කරන්නේ.. :D
     
    • Like
    Reactions: SLBlackKnight

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    English දැන ගත්තා කියලා දෙවල් නිශ්පාදන කරන්න පුලුවන් කමක් නැ, දෙයක් හැදුවොත් තමයි විකුනන්න පුලුවන් ඩොලර් එන්නෙ රස්සාවල් ඇති වෙන්නෙ,
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    English දැන ගත්තා කියලා දෙවල් නිශ්පාදන කරන්න පුලුවන් කමක් නැ, දෙයක් හැදුවොත් තමයි විකුනන්න පුලුවන් ඩොලර් එන්නෙ රස්සාවල් ඇති වෙන්නෙ,
    ලංකාව වගේ රටක මොනවා නිෂ්පාදනය කරලා ඩොලර් හොයන්නද? ඉංග්‍රීසි ටිකක් දන්නවා නම් සුද්දෙක්ට සිප්පිකටු විකුණලා හරිි ඩොලර කී්‍යක් හරි හොයාගන්න පුලුවන්
     
    • Haha
    Reactions: sahases

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඉංග්‍රීසියෙන් තොර ලොවක් ගැන හිතන්න බැරි උන්ගේ නූල්. රිදිලා කෑගහන්න එපා. :lol:
    යකෝ ඕකලා ලොකු කැම්පේන් එකක් කළොත් @signshop සහ ඇතුළු පිරිස එලකිරිය නූල් වලින් පුරවන්නේ නැතැයි. උඹලගේ IQ වල තමයි අවුල.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලංකාව වගේ රටක මොනවා නිෂ්පාදනය කරලා ඩොලර් හොයන්නද? ඉංග්‍රීසි ටිකක් දන්නවා නම් සුද්දෙක්ට සිප්පිකටු විකුණලා හරිි ඩොලර කී්‍යක් හරි හොයාගන්න පුලුවන්
    ඉස්සර කරා unp උන් විවුර්ත ආර්තිකයක් ගෙනල්ලා ඔක්කොම විනාශ කරලා දැම්මා, දැන් ඉතින් ලොකෙ තියෙන තැන එක්ක බැ තමයි,
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    ඉස්සර කරා unp උන් විවුර්ත ආර්තිකයක් ගෙනල්ලා ඔක්කොම විනාශ කරලා දැම්මා, දැන් ඉතින් ලොකෙ තියෙන තැන එක්ක බැ තමයි,
    දැන් ආපහු ගූ ඇන් පී ආණ්ඩුවක් තමයි උගත් බුද්ධිමත් එළකිරි සෑර්ලගෙත් එකම පැතුම
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    අපෝ බන් මේකෙ සමහර එව්න්ලා දාන කොමන්ට්ස් දැක්කාම ..... :lol:
     
    • Haha
    Reactions: nalin0001

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    අපි ඉස්කෝලේ ඉගෙන ගත්තේ grammar. ඉංග්‍රීසි කතාවට වැඩි තැනක් දෙන්න ඕනේ.

    ඉංග්‍රීසියෙන් කතාකරොත් කට්ටිය අහන්නේ සුද්දෙක් *කේ ඇරියද කියල.

    we always try to speak according to written language with long sentences
    The secret in speaking English is simple short sentences.
    Also speak slowly..

    e.g.
    It was raining yesterday, but I did not have umbrella and I went home late in the evening.

    but you can say...............
    dammm................ heavy rain yesterday....right ?
    No umbrella
    so..went home late
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඉස්කොලෙ ඉංග්‍රිසි ඉගැන්නුව පලියටම හරියට හැදෙනවද කියන එක අවුලක් .
    ලංකාවෙ හොඳම ඉංග්‍රිසි අධ්‍යාපනය දෙනව කියන ඉස්කොල වලින් අවුට් වෙච්ච උන්ගෙත් ඉංග්‍රිසි ගොඩක් අවුල් .
    ගොඩක් උන් ඉංග්‍රිසි හදාගන්නෙ වෙනම එක්කො ස්පොකන් ක්ලාස් ගිහින් එක්කො රටකට ගිහින් .