අනාගත ලෝක බලවත් ඉන්දියානුවන්ගේ සුපිරි ආහාරය

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    චාපති පාරක් කනවැයි බම් කැන්ඩිඩයෝ අපිත් ඈ? 😏
    හැබැයි බන් ඕවා වලට බඩ පුරුදු වුණහම ඕනම ජරාවක් කන්න පුළුවන් ගූ වුණත්. 🙂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,372
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉන්දියාව කියන්නේ දිවියලෝකෙයි අපායයි දෙකම තියෙන රටක්. උඹලා අපාය පෙන්නලා මෙන්න ඉන්දියාව කියල කිව්වට වැඩක් නෑ. එහේ දිවියලෝකෙකුත් තියෙනවා, ඒ දෙකම දැකලා අත්විඳලා යතාර්ථය තේරුම් අරන් බුදු වුන ඉන්දියානුවෙකුත් හිටියා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    හැබැයි බන් ඕවා වලට බඩ පුරුදු වුණහම ඕනම ජරාවක් කන්න පුළුවන් ගූ වුණත්. 🙂
    ලොකෙම දන්න දෙයක්..ඉන්දියන් එවුන් ගෙ බඩවල් හෙන ෆිට් ලු, සාමාන්ය මනුස්සයෙක්ට මොන හරි ජරාවක් කාල බඩ ගියත් එ කෑම එකම අරුන්ට කන්න පුලුවන් ලු. Immunity.

    මු ඉන්දියාවෙ ෆෙමස්, මුගෙ කඩෙන් ගන්න ඉන්නවා පොලිම්. යුටුබර් කෙනෙක් (සුද්දෙක්, රුසියන් මම හිතන්නෙ ) content වලට මුගෙ කඩෙන් කාලා මැරුනාද කොහෙද. කාටෙ තියපු ගමන් උ හොස්පිටල් ගියා. හොයලා තියන්නම්
    ------ Post added on Jul 19, 2025 at 6:31 PM

    හම්බුනා
    ------ Post added on Jul 19, 2025 at 6:33 PM
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ලොකෙම දන්න දෙයක්..ඉන්දියන් එවුන් ගෙ බඩවල් හෙන ෆිට් ලු, සාමාන්ය මනුස්සයෙක්ට මොන හරි ජරාවක් කාල බඩ ගියත් එ කෑම එකම අරුන්ට කන්න පුලුවන් ලු. Immunity.

    මු ඉන්දියාවෙ ෆෙමස්, මුගෙ කඩෙන් ගන්න ඉන්නවා පොලිම්. යුටුබර් කෙනෙක් (සුද්දෙක්, රුසියන් මම හිතන්නෙ ) cඔන්ටෙන්ට් වලට මුගෙ කඩෙන් කාලා මැරුනාද කොහෙද. කාටෙ තියපු ගමන් උ හොස්පිටල් ගියා. හොයලා තියන්නම්
    ------ Post added on Jul 19, 2025 at 6:31 PM

    හම්බුනා
    ------ Post added on Jul 19, 2025 at 6:33 PM

    :eek:
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    මේක උන් හොඳට දන්නවා බං. මම හිටියේ ඉන්දියන් සෙට් එකක් එක්ක. උන් මට කියනවා පිඟාන හෝදන්න එපාලු. ටිකක් පිළුණු වෙන්න දෙන්නලු සින්ක් එකේ. ටිකක් විසබීජ කැවෙන එක හොඳයිලු. උන් කියන්නෙ ලෙඩ හැදෙන්නෙ නෑලු වැඩිය උන්ට මෙහෙම කන හින්දා.
     
    • Sad
    Reactions: Yeezus

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    ඉන්දියාව කියන්නේ දිවියලෝකෙයි අපායයි දෙකම තියෙන රටක්. උඹලා අපාය පෙන්නලා මෙන්න ඉන්දියාව කියල කිව්වට වැඩක් නෑ. එහේ දිවියලෝකෙකුත් තියෙනවා, ඒ දෙකම දැකලා අත්විඳලා යතාර්ථය තේරුම් අරන් බුදු වුන ඉන්දියානුවෙකුත් හිටියා.
    ඔව් දිවය ලෝකෙ තියෙනවා ඕව කාල මළාම

    නිකන් පලයන් ඩෝ යන්න

    මම ගිහින් තියෙන රටවල් වලින් එකක් තමයි ඉන්දියාව. එක සැරයක් නෙමෙයි කීප සැරයක්

    ඕකුන්ගේ ප්‍රධාන නගර වල උනත් මහ පාරේ රෙනව බලන් ඉන්දැද්දී

    එහෙ හොඳ apartment එකක් උද ඉදන් පහල බැලුවම පෙන්නේ ඇලවල් වල උදේට වතුර බෝතල් අරන් ගිහින් රෙන උන්

    ඔය උන්ගෙ දියුණුම පැති

    ආව මෙතන චාප්ති වේසිගේපුතාලගේ පුක ලොවන එකා මට ඉන්දියාව ගැන කියල දෙන්න
     
    • Sad
    Reactions: Yeezus