Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාගත වංශ දේශනාව.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාගත වංශ දේශනාව.

අනාගත වංශ දේශනාව.

18,19,20 සියවස් වල ශ්‍රී ලාංකීය ජන සමාජයේ විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව අතර ඉතා ජනප්‍රියය වූ දේශනයක් ලෙස මෛත්‍රී වර්ණාව දැක්විය හැකිය. සර්ව රාත්‍රික වශයෙන් මෙන්ම යාම වශයෙන්ද ධර්ම දේශනා පැවැත්වූ එකල මෛත්‍රී වර්ණාව සවන් දීම සඳහා පැමිණෙන ජනකාය නිසා විහාරස්ථාන අතුරු සිදුරු නැතිව පිරී පැවති බවට තොරතුරු ලැබේ. දඹදෙණි රාජ්‍ය සමයේ ඉතා ජනප්‍රියව පැවති වෘත්තාගන්ධි ශෛලිය අනුගමනය කරමින් රචිත මෛත්‍රී වර්ණාව මධුර ස්වරයෙන්් ගායනා කිරීමේ හැකියාව ඇති දේශකයන් විසින්ම දේශනා කරන ලදී.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදන් වීමෙන් පසුව සිදුවන මෛත්‍රී බුදුරජාණන්වහන්සේගේ පහළ වීම පිළිබඳ කථා ප්‍රවෘත්තිය වස්තු විෂය කොට ගත් මෛත්‍රී වර්ණාව ඒ මෛත්‍රී බුදුන් දඹදිව මධ්‍ය මණ්ඩලයෙහි ජනිත වන බව සදහන් කරන අතර උන්වහන්සේගේ රට, ගම, දෙමාපියන්, ගිහිකල භාර්යාව හා දරුවා ඇතුළු පෙළපත පිළිබඳ තොරතුරු ද ප්‍රකාශ කරයි. මීට අමතරව උන්වහන්සේ බුදු වන අවස්ථාවේ සෙවණ දෙන නා බෝධීන් වහන්සේගේ උස ශාඛාවේ දිග ප්‍රමාණය, ඒ මෛත්‍රී බුදුන් දක්නා සහ නොදක්නා පුද්ගලයන්ගේ ස්වභාවය ආදී සැදැහැවතුන් පිනට දහමට පොළඹවන අන්දමේ විවිධ තොරතුරු මෛත්‍රී වර්ණාවට ඇතුළත් කොට තිබේ. මෙහි දක්නට ලැබෙන තවත් විශේෂ අංගයක් වන්නේ මෛත්‍රී බුදුන් ලොව ජනිත වන යුගයේ ඊට උචිත වන ආකාරයට සිදුවන සමාජ විපර්යාසය පිළිබඳ විස්තරයයි.

ගෞතම බුද්ධ ශාසනය අතුරුදන් වීම හා සමගම ඇතිවන සාර ධර්ම පරිහානියත් ඊට සමාන්තරව මානවයාගේ ආයු කාලය අඩු වී යාමත් සමගම ලෝකයේ විශාල පරිහානියත් ද සිදු වේ. ඒ වනවිට මිනිසා මිනිසා විසින්ම වනසා දමනු දක්නට ලැබේ. කල් ගත වීමේදී මේ අභාග්‍යසම්පන්න තත්ත්වය අත්දැකීමෙන්ම අවබෝධ කර ගන්නා මිනිසුන් යළිත් සාර ධර්ම කෙරෙහි යොමු වීමෙන් නව දියුණුවක් ලබයි. මෙම පුනරුදය මෛත්‍රී බුදුන්රදුන්ගේ උපතට අවශ්‍ය පරිසරය සකස් කොට දෙයි.

මෛත්‍රී වර්ණාව ධර්ම දේශනාවක් වශයෙන් සකස් කිරීමේ දී ඊට තවත් අංගෝපාංගයන් රාශියක් එක් කොට තිබේ.

01- ආසන පින් දීම.

02- බණ ආරාධනා සහිත චූර්ණිකාව.

03- දේවතාරාධනාව සහ එම සන්නය.

04- නමස්කාරය සහ අත්ථි වර්ණානාව.

05- නමස්කාර ගාථා සහ සංග්‍රහව.

06- ධර්ම ශ්රවනාණිශංස.

07- ධර්ම දේශනාව.

08- මරගන හෑල්ල.

09- රාහුල වත.

10- මෛත්‍රී වර්ණාව.

11- පුණ්‍යානුමෝදනාව.

මේ ගැන වැඩිය කියවන්න කැමති අය

"පුරාණ මෛත්‍රී වර්ණනා ධර්ම දේශනාව අනාගත වංශ දේශනාව "

සම්පාදකවරු- කුඹල්වල පියතිස්ස හිමි සහ රදලියද්දේ සීලානන්ද හිමි.

පොත කියවන්න.

කියවපු හැමෝටම ස්තුතියි.

උතුම්ම දානය ධර්ම දානයයි.

අනිත් අයටත් කියවන්න බම්ප් එකක් දාගෙන යන්න.

බුදු සරණයි!!!

[QUOTE="s@dun193, post: 16966500, member: 512370"] [b]අනාගත වංශ දේශනාව.[/b] අනාගත වංශ දේශනාව. 18,19,20 සියවස් වල ශ්‍රී ලාංකීය ජන සමාජයේ විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව අතර ඉතා ජනප්‍රියය වූ දේශනයක් ලෙස මෛත්‍රී වර්ණාව දැක්විය හැකිය. සර්ව රාත්‍රික වශයෙන් මෙන්ම යාම වශයෙන්ද ධර්ම දේශනා පැවැත්වූ එකල මෛත්‍රී වර්ණාව සවන් දීම සඳහා පැමිණෙන ජනකාය නිසා විහාරස්ථාන අතුරු සිදුරු නැතිව පිරී පැවති බවට තොරතුරු ලැබේ. දඹදෙණි රාජ්‍ය සමයේ ඉතා ජනප්‍රියව පැවති වෘත්තාගන්ධි ශෛලිය අනුගමනය කරමින් රචිත මෛත්‍රී වර්ණාව මධුර ස්වරයෙන්් ගායනා කිරීමේ හැකියාව ඇති දේශකයන් විසින්ම දේශනා කරන ලදී. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදන් වීමෙන් පසුව සිදුවන මෛත්‍රී බුදුරජාණන්වහන්සේගේ පහළ වීම පිළිබඳ කථා ප්‍රවෘත්තිය වස්තු විෂය කොට ගත් මෛත්‍රී වර්ණාව ඒ මෛත්‍රී බුදුන් දඹදිව මධ්‍ය මණ්ඩලයෙහි ජනිත වන බව සදහන් කරන අතර උන්වහන්සේගේ රට, ගම, දෙමාපියන්, ගිහිකල භාර්යාව හා දරුවා ඇතුළු පෙළපත පිළිබඳ තොරතුරු ද ප්‍රකාශ කරයි. මීට අමතරව උන්වහන්සේ බුදු වන අවස්ථාවේ සෙවණ දෙන නා බෝධීන් වහන්සේගේ උස ශාඛාවේ දිග ප්‍රමාණය, ඒ මෛත්‍රී බුදුන් දක්නා සහ නොදක්නා පුද්ගලයන්ගේ ස්වභාවය ආදී සැදැහැවතුන් පිනට දහමට පොළඹවන අන්දමේ විවිධ තොරතුරු මෛත්‍රී වර්ණාවට ඇතුළත් කොට තිබේ. මෙහි දක්නට ලැබෙන තවත් විශේෂ අංගයක් වන්නේ මෛත්‍රී බුදුන් ලොව ජනිත වන යුගයේ ඊට උචිත වන ආකාරයට සිදුවන සමාජ විපර්යාසය පිළිබඳ විස්තරයයි. ගෞතම බුද්ධ ශාසනය අතුරුදන් වීම හා සමගම ඇතිවන සාර ධර්ම පරිහානියත් ඊට සමාන්තරව මානවයාගේ ආයු කාලය අඩු වී යාමත් සමගම ලෝකයේ විශාල පරිහානියත් ද සිදු වේ. ඒ වනවිට මිනිසා මිනිසා විසින්ම වනසා දමනු දක්නට ලැබේ. කල් ගත වීමේදී මේ අභාග්‍යසම්පන්න තත්ත්වය අත්දැකීමෙන්ම අවබෝධ කර ගන්නා මිනිසුන් යළිත් සාර ධර්ම කෙරෙහි යොමු වීමෙන් නව දියුණුවක් ලබයි. මෙම පුනරුදය මෛත්‍රී බුදුන්රදුන්ගේ උපතට අවශ්‍ය පරිසරය සකස් කොට දෙයි. මෛත්‍රී වර්ණාව ධර්ම දේශනාවක් වශයෙන් සකස් කිරීමේ දී ඊට තවත් අංගෝපාංගයන් රාශියක් එක් කොට තිබේ. 01- ආසන පින් දීම. 02- බණ ආරාධනා සහිත චූර්ණිකාව. 03- දේවතාරාධනාව සහ එම සන්නය. 04- නමස්කාරය සහ අත්ථි වර්ණානාව. 05- නමස්කාර ගාථා සහ සංග්‍රහව. 06- ධර්ම ශ්රවනාණිශංස. 07- ධර්ම දේශනාව. 08- මරගන හෑල්ල. 09- රාහුල වත. 10- මෛත්‍රී වර්ණාව. 11- පුණ්‍යානුමෝදනාව. මේ ගැන වැඩිය කියවන්න කැමති අය "පුරාණ මෛත්‍රී වර්ණනා ධර්ම දේශනාව අනාගත වංශ දේශනාව " සම්පාදකවරු- කුඹල්වල පියතිස්ස හිමි සහ රදලියද්දේ සීලානන්ද හිමි. පොත කියවන්න. කියවපු හැමෝටම ස්තුතියි. උතුම්ම දානය ධර්ම දානයයි. අනිත් අයටත් කියවන්න බම්ප් එකක් දාගෙන යන්න. බුදු සරණයි!!! [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom