අනාගත සුදු නෝනට..........

Aventador RLR

Junior member
  • Mar 1, 2016
    143
    11
    18
    kandy
    අනාගත සුදු නෝනට..........

    :love::love:අනාගත සුදු නෝනට,
    හනිමූන් එකෙන් පස්සෙ යාලුවන්ට අරක්කු දීල ජරා විදිහට අලුත් ජීවිත ගමන පටං ගන්නවට වඩා පිරිතක් කියල අපේම කියල ගෙදරකට ගොඩ වදින දා ඉඳන් ඔයා තමයි අපේ ගෙදර ලොක්කි...
    ඔයාම දන්නව දවසක අපේ පුංචි කැදැල්ලට චූටියෙක් එකතු වෙන දවසට මම මේ ලෝකෙ අප්පච්චි කෙනෙක් විදිහට කිරුලු පලඳිනව...ඒ සතුට ගෞරවය මට ගෙනත් දෙන්නෙ මගේ ජීවන ගමනට එකතු වෙන ඔයා...ඒ හැම සතුටක්ම වාසනාවක්ම අයිති වෙන්න ඕනි ඔයාට...
    දවසක මේ ජීවිත ගමන මට හදිසියේ ඉවර කරන්න උනොත් ඒ මැරෙන අන්තිම තත්පරේදිත් ඔයාවයි පොඩ්ඩවයි මතක් වේවි..එතනින් එහාට ඔයාගෙයි පිඩ්ඩගෙයි ජීවිතේ සාර්තක වෙන්න මෙසේ සටහන් තබමි...
    ගැහැනියක් සමාජයේ පතුරු ගසන හැටි ඔයා අත්විඳ තියෙනව වගේම හොඳට දන්නව...සමාජෙට ඕන විදියට නැතුව තමන් ආස කරන දේවල් එක්ක ජීවිතේ ඉස්සරහට ලස්සනට ජීවත් කරවන හැටි අම්ම ආදර්ශයෙන්ම පෙන්වන්න ඕනි...එයාගෙ මුල් ගුරුතුමී වගේම ජීවිත කාලයටම යාලුවා වෙන්නෙ ඔයා නිසා...
    තවත් ගෑනියකට ගරු කරන්නත් තමන්ගෙ අම්මත් එසේ ගරු බුහිමන් ලැබූ පිරිමියකු අතින් ජීවිතේ සතුට විඳි බව මගේ සුදු දෝනිට කියල දෙන්න...
    තමං කොච්චර හොඳ කරත් කරපු වැරදි විතරක් මිනිස්සුන්ට මතක තියන හැටිත් තත්පරයකින් මිනිස්සු වෙනස් වෙන හැටි දෝනිට කියල දෙන්න...ඒ වගේම අනුන්ගෙ හිත් වල සතුට හොයන එකේ අවාසිය දෝනිට තේරුම් කර දෙන්න....
    තව මිනිහෙකුගෙ සිහිනයක කුකියට වැඩ කරල දොට්ට විසි වෙනවට වඩා තමන්ගෙම සිහිනයක් වෙනුවෙන් වැඩ කරන හැටි ඇයට කියල දෙන්න...
    තරඟ විභාග කියන්නෙ ජීවිතේ නොවන බවත් ඒවා ජීවිතය ට අවශ්‍ය සුදුසුකම් බවත් විභාග ඇතුලෙ ජීවිතේ නොමැති බවත් ගහකොල ඇල දොල යට සැඟවී ඇති ජීවිතය සොයා ගන්නා ආකාරය ඇයට කියා දෙන්න....
    රොන් ඇති බඹරුන් මල් වලට ඇදෙන්නේ පැනිබී තවත් මලකට පියාඹා යන්න බවත් මලකට ආදරේ කරන්න මලක සුවඳ බලන්න ඒ මලේ පෙති තලන්න,ඒ මල කඩාගන්නම ඕනා නැති බවත් ඇයට පවසන්න....
    අව්වට ආදරේ කරන මිනිස්සු වැස්සට ආදරේ කරන මිනිස්සු අව්වෙදි වැස්සෙදි කුඩ ඉහලනව වගේ සුළඟට ආදරේ කරන බව පවසා සුල๬ හමද්දී කවුලුව වසනා තවත් එක්.මිනිසකු නොවී
    අව්වේ ඇති දහඩිය රසයත් වැස්සේ ඇති සීතල
    පහසත් සුළඟේ ඇති මුනු මුනු තනුවක් දියනියට විඳින හැටි කියා දෙන්න...
    ලාබෙට බඩු ගන්න අපි යන්නෙ පොලට...ජීවිත කාලයටම සුරකින්න රත්තරං බඩු ගන්න අපි යන්නෙ ජුවලරි කඩේට...පොලේ බඩු ගන්න ඇති තරඟය සහ රත්තරං බඩු කඩේ ඇති තරඟය අහසට පොලව බවත් පොලේ විකිනෙන මිනිස්සු පොරකන ලාබ බඩුවක් නොවන අන්දම සහ වටින ආත්මයක් නිර්මාණය කරන හැටි ඇයට පවසන්න...
    දිනක නුඹ මෙලොවින් වියපත් වන දවසට
    දිනක නුඹ මෙලොවින් සමුගන්නා දින නුඹ වන් තවත් ගැහැනියක් මව් පදවිය ලබද්දී නුඹ ද මා මෙන්ම සතුටින් දෙනෙත් පියාගනු ඇති

    සුදු මහත්තයා:love::love:

    සිතන්නට යමක්....

    source :- Facebook
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ප්‍රමාණය ගැන දුක් වෙන්නෙපා සහෝදරයා.....අනික පොල්ගස් කිතුල් ගස් සයිස් තිබ්බෝත් තමයි හොද කියලා හිතෙන් තැවි තැවි ඉන්නෙපා. ගැහැණියක සංවේදී කලාප අඟල් 6-7 ගැඹුරෙන් නැහැ. මුල් අඟල් 1-2 සීමාවේ ගැහැණිය උපරිම තෘප්තියට පත්කරන්න පුළුවන් සංවේදි ස්ථාන.ඒ නිසා අච්චර දිග වුනෝත් හොදයි මට තියෙන්නේ මෙච්චරනේ...ඒ නිසා සතුටු කරන්න පුළුවන් වෙයිද කියලා හිත දුර්වල නොකරගෙන.....තියෙන ප්‍රමාණයෙන් මට සතුටු කරන්න පුළුවන් කියන හිතේ ශක්තිය ඇති කරගන්න.අප්‍රිකන් කාරයෝ ,සුද්දන්ගේ වගේ මොල්ගස් නොතිබ්බට....ලංකාවේ කොල්ලන්ගේ ප්‍රමාණය ඉහටත් උඩින් වැඩකිඩ පෙන්වන්න....ඒ නිසා බොරු බයක් ඇති කරගන්නෙපා සහෝදරයා.....ඔයාට පුළුවන්.....අගේට අදාල දේට වගකියන්න.....තව දෙයක් වන්මෑන් ෂෝ නොදා....මට විතරක් ආතල් එක ලැබුණොත් ඇති කියලා නොහිතා බිරිඳ එක්ක හොද අවබෝධයකින් ඇගයේ රුචිඅරුචිකම් තේරුම් අරන්....දෙන්නාම කැමැති පොෂිසන් තෝරගෙන....බිරිඳගේ සතුටට මුල් තැන දීලා වැඩේ පටාන් ගන්න.....එතකොට තේරෙවි ප්‍රමාණය ගැන හිතලා දුක් වෙච්ච එක කොච්චර මෝඩකමක්ද කියලා.......
     
    thanks bro...but i'm not married yet:yes::yes: