අනාගත සේද මාවතේ හොදම වරාය
හම්බන්තොට වරාය අනාගත සේද මාවතේ හොදම වරායයි ලොව විශාලතම මාධ්‍ය ජාලයක් හම්බන්තොට වරාය ගැන ලොවට කියූ දේ
ලොව ප්රබලතම හා විශාලතම මාධ්‍ය ජාලයක් වන අල් ජසීරා මාධ්‍ය ආයතනය හම්බන්තොට වරාය පිළිබදව ලොවට කීමට වැඩසටහනක් සකස් කර තිබුනා.
එහිදි ශ්‍රී ලංකාව පාර්ශවයෙන් වරාය චීනයට බදු දීම පිළිබදව අදහස් දැක්වීමට අල් ජසීරාව සම්බන්ධ කර ගන්නේ පාර්ලීමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂයි.
එහිදි අල් ජසීරාව පවසන්නේ ලෝකයේ නවතම ගමන් මග අනුව අතිශය තීරණාත්මක ස්ථානයක පිහිටා තිබෙන හම්බන්තොට වරාය අනාගතයේදී ලොව ප්රබලතම වරායක් වනු ඇත බවයි.
හම්බන්තොට වරාය තමන් සතු කර ගැනීම චීනය ලබා ගත් විශාලතම ජයග්‍රහණයක් බව අල් ජසීරාව පවසනවා.