අනාගත සෞක්‍ය ඇමතිතුමනි
දකුණු පුරවරයෙන් මතු වූ මුතු කැටය
ස්වාධින මතධාරී සාධාරණ සමාජයක් උදෙසා ඇප කැපවී වැඩ කල..
දුටුවන් සනසන කාරුණික සිනහව.. කටහඬ
ආර්ථික කළමනාකරණයේ පෙරළිකාර ඔහු
මාසික හෙද වැටුපෙන් කෝටිපතියෙකු වන අයුරු
කතාවෙන් නොව ආදර්ශයෙන් පෙන්වා දුන්...
නයිටින්ගේල් පරපුරේ හෙදපුතු...
🌡
සුවපති රාජිත මහතාගේ ඇරයුමෙන්..
ඔබ වෙනුවෙන් පාර්ලිමේන්තුවට
අනාගත සෞක්‍ය ඇමතිතුමනි ..
ගමන සුබයි- ජය නියතයි !!!