Emoji කියන්නේ ජපන් භාෂාවෙන් පින්තූර අකුරු වලටයි, මේවා වැඩි වශයෙන් භාවිතා වන්නේ instant messages වලදි සහා web pages වලදි smilies හැටියටයි, emoji සදහා පරිඝණකයේ ඇති විශේෂිත වූ pictorial fonts භාවිතා වේ. unicode ක්‍රමයට සකසා ඇති නිසා මේවා font ලෙස තිරයේ නිරූපණය වෙනතර ,මෙය සදහා අදාළ fonts install කර තිබිම පමණක් සෑහේ. පින්තූර ක්‍රමයට මේවා නිරුපණය නොවන නිසා ඕනෙම unicode support කරන messaging board එකක මේවා copy paste කර ලේසියෙන්ම පළකර හැක.
මේ අඩවියට ගිහින් තමන්ට කැමති emoji එකක් select කර ඒවා කැමති තැනක copy paste කරන්න, ඉන් පසු ඒවා unicode ලෙස තිරයේ දර්ශණය වේ.
http://getemoji.com/
Faces Emoji
Cat Faces Emoji
Other Faces Emoji
Misc Emoji
Clothes and Accessories Emoji
Hearts Emoji
Nature Emoji
Animals Emoji
Plants and Flowers Emoji
Science and Weather Emoji
Objects Emoji
Toys, Tools and Technology Emoji
Books, Envelopes and Stationery Emoji
Music and Arts Emoji
Sports and Games Emoji
Food and Drink Emoji
Fruit and Vegetables Emoji
Places Emoji
Buildings, Locations and Landmarks Emoji
Transport Emoji
Flags Emoji
Numbers and Arrows Emoji
1⃣ 2⃣ 3⃣ 4⃣ 5⃣ 6⃣ 7⃣ 8⃣ 9⃣ 0⃣
Text and Labels Emoji
Astrological Zodiac Signs Emoji
Other Symbols and Characters Emoji

