අනාගත_ඉන්ටර්වීව්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක තමයි බන් වෙන්නේ තව ටික කාලෙකින්. මමත් මේ වෙන රටකට පනින්න කියල බැලුවේ බන්.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඕක තමයි බන් වෙන්නේ තව ටික කාලෙකින්. මමත් මේ වෙන රටකට පනින්න කියල බැලුවේ බන්.

    Wena rata walin umbalata job dunnama e rate minissunta jobs nethi wenawane? Eka hodada?
    :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    India we inne modayoda?

    36% of scientists at NASA are Indians: Govt survey

    http://timesofindia.indiatimes.com/...e-Indians-Govt-survey/articleshow/2853178.cms

    දක්ෂ ඉන්දියන් කාරයෝ ඔක්කොම හොඳ හොඳ රටවල්වලට යනවා බන්. Canada,US වගේ. මෙලෝ රහක් නැති හද්ද ඩොටේ ඉන්න අනාථ ජීවිත ටික තමයි මෙහෙට පාත් වෙන්නේ. :yes::yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Wf8qxwi.jpg
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    දක්ෂ ඉන්දියන් කාරයෝ ඔක්කොම හොඳ හොඳ රටවල්වලට යනවා බන්. Canada,US වගේ. මෙලෝ රහක් නැති හද්ද ඩොටේ ඉන්න අනාථ ජීවිත ටික තමයි මෙහෙට පාත් වෙන්නේ. :yes::yes::yes:

    Moda katha kiyanna epa ban. Oya wage agreement ekak awoth aniwaryenma Lankawata working visa denna system ekakuth enawa. Hema ekatama ehema enna denne na. Anika Indian SE lage salary Lankawta wada wedi. Un mokatada mehe enne?

    Anika umba private weda karala thienawa nan dannawa ethine Degree eka thibunatama jobs denne na kiyala it field eke. Adu tharame logic ekak wath gahanna denawa interview eke. Indiawen oya wage moda minissu enawa nan unta kawadawath mehe interview pass karanna ba
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    Moda katha kiyanna epa ban. Oya wage agreement ekak awoth aniwaryenma Lankawata working visa denna system ekakuth enawa. Hema ekatama ehema enna denne na. Anika Indian SE lage salary Lankawta wada wedi. Un mokatada mehe enne?

    Anika umba private weda karala thienawa nan dannawa ethine Degree eka thibunatama jobs denne na kiyala it field eke. Adu tharame logic ekak wath gahanna denawa interview eke. Indiawen oya wage moda minissu enawa nan unta kawadawath mehe interview pass karanna ba

    ඉන්දියාවේ දක්ෂ එවුන් ඉන්නවා බන් තුට්ටු දෙකට වැඩ කරන. අපේ එවුන්ට හුලන් එහෙම වුනොත්. මොකද උනුත් එක්ක interview ගිහින් අපේ එවුන්ට ගොඩ යන්න අමාරුයි. විශේෂයෙන්ම සල්ලි දීල degree ගත්තු අයට. :yes::yes: