Vancouver off grid farming
කැනඩා වේ Vancouver වල දූපතක් සල්ලි වලට අරං ෆාම් හවුස් එකක් කරන කපල් එකකගෙ යූටියුබ් වීඩියෝ එකක් බැලුවා මම කාලෙට කලින් මගෙ පරණ කම්පුටර් එකේ.
මට ඒ යූටියුබ් චැනල් එක හොහොයාගන්න උදව් කරන්න.
ඒකේ තිබුනා සුදුපාට කලුකුමෙක් මරණ වීඩියෝ එකකුත් .
කලුකුමාගෙ ඇඟ උඩින් ඉදගෙන ඌ පාත් උනාම පොඩි සුදුයකඩ පිහියකින් බෙල්ල කපනවා.
මෙච්චරයි මට දෙන්න පුලුවන් විස්තර .
ඔයාලා කවුරු හරි මේ චැනල් එකක් බලලා තියෙන්නෙත් පුලුවන් .
එයාලා ඉන්න wooden house එකත් එයාලම තමයි හදලා තියෙන්නෙ ඒක ගැනත් වීඩියෝ එකක් තිබ්බා.
ඌරො කුකුලු එහෙමත් ෆාම් එකේ ඉන්නවා.
සපෝට් එක දෙන්න බම්ප් එකක් දාලා හරි .

Vancouver Island off grid farming කියල search කරලා බලහන්