අඩත් ඉතින් ආව ලකේ පන්කාව කියන කුකුල් කූඩුව බලල ආතල් එකක් අරන් යන්න.
ඉතින් ඉතින් කුකුල්ලු ටික සනීපෙන් ඉන්නවද?
මොන සනීපයක් ද නේ බන්, උබලගෙ ඉතින් පැය 24 ම උබලට කවෘ හරි අරිනවනෙ ඉතින්

දන්සල් වදින්න ගියාද තොපි?
ආන්ඩුවක් පත් කරගත්ත, අවුරුද්දට ඔය ඇමතියෙක්ගෙ පුතෙක් වගේ ඇතුලට දානව.
පහලම ඉන්න ඇමතියෙක් වත් අල්ලන්න තරම් පයි නගින්නෙ නෑනෙ ඉතින් ආන්ඩුවටත්.
ඔන්න ඉතින් පෙට්‍රල් ඩීසල් නම් ගනන් අඩු වෙලාලු නේද? එහෙම වත් හිත සනසා ගමු බන්
අපටත් රජෙක් පහලව ඇතේ