මට ගෙදරයි වාහනෙයි ඉන්කම් එකකුයි තියන හින්ද සාමාන්‍ය ලස්සන අනාත නිවාසයක හැදුන කෙල්ලෙක් බදින්න පුලුවන්වෙයි නේද
එයාලට ඉන්න තැනයි කන්න බොන්න ජීවිතකාලෙටම ලැබෙනව කියන්නෙ ලොකු දෙයක්නෙ. අනික මංබීල වදදෙන එකෙකුත් නෙවෙයිනෙ.
කොහොමද ප්රොසෙස් එක
අනාත නිවාසවලින් 18ට වැඩි ලමයි බන්දල දෙනවද? මට 37යි දැන්
මගෙ පෙනුම එක්ක බලද්දි ප්රපෝසල් බලන එක බොරු වැඩක්. කෙල්ලො කැමති ලස්සන උන්ට