Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාවැකියක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි දැන් බැලුවද ? බැලුවට පස්සේ කියන්න තියෙන්නේ මේ ටික ..

පහුගිය ජනාධිපතිවරනෙට කලින් මම හිටියේ මහින්ද රාජපක්ෂ දිනවන පැත්තේ ... උදාහරණයක් විදිහට මගේ පරණ ත්රෙඩ් බැලුවොත් තේරෙයි ..  හැබැයි .. ඒ කාලේ ඉදන්ම මම ඉන්නේ රනිල් පරද්දවන පැත්තේ ...

තාමත් මගේ මතය පහුගිය ජනාධිපතිවරණෙ මහින්ද පරදින්නත් , මෛත්රී දිනන්නත් හේතුව ඉහත සඳහන් වීඩියෝවේ තියෙන කාරනාව තමයි .. එතැනදී විමලේ එක්ක මම එකඟයි ..

ඒ වගේම මට දැන් තේරෙනවා එදා මහින්ද පැරදුනු එක අපේ රටේ වාසනාවකට වුනු දෙයක් ... මොකද මට දැනුයි තේරෙන්නේ මහින්දගේ කාලේදී අපිව අනවශ්ය විදිහට කොටු වෙලා තිබ්බයි කියල ..  උසාවිය , පොලිසිය , රාජ්ය සේවා සහ ඔය වගේ සමාජයේ තවත් විශාල පැතිකඩයන් ගොඩක් දේශපාලනයට යට වෙලයි තිබුනේ ...  දැන් මම ඒ නිදහස භුක්ති විඳිනවා .. ඔයත් භුක්ති විඳිනවා ..  අපිට ඒ නිදහස ලැබීම තමයි ඒ යහපාලනයේ වැදගත් ම අංගය වුනේ ...

ඒ වගේම දැන් නැවත මහින්ද නැගිටින්න හදනවා ...  මම දැක්ක එලකිරියේත් සමහරු ආයෙත් මහින්දගේ පැත්තට හැරෙන්න හදනවා ..  අන්න එගොල්ලන්ටයි මම මේ ත්රෙඩ් එක දැම්මේ .. පුටාලා ... මහින්දව ආයේ ගේන්න එපා .. කොහොමටවත් ගේන්න එපා .. මහින්ද වටේ දැන් එකතු වෙලා ඉන්නේ තමන්ගේ ජාමේ බේරගන්න දඟලන හොරු ටික විතරයි .. හොරුන්ටත් වඩා මම කියන්නේ දේශපාලනේට අනවශ්ය , ගෙදරට වෙලා පෞද්ගලික ව්යාපාරයක් කරන් ඉන්න ඕනේ මිනිස්සු ටිකක් විතරයි .  ඒ වගේම මහින්ද නැවත අගමැති වුනත් එයාට එයාගේ වැරදි හදාගන්න තියෙන ඉඩකඩ අඩුයි .. මොකද මිනිහගේ සමීපතමයෝ කරපු වැරදි නිසා ඒවා වහ ගන්න අනිවා මහින්දටත් වැරදි වැඩ ආයෙත් කරන්න වෙනවා .. ඒ ගොල්ලන්ව රකිනවා වගේ ඒවා ..

[QUOTE="Robinhood wage ekek, post: 18558993, member: 462030"] [COLOR=Navy][B][SIZE=3][COLOR=Black]හරි දැන් බැලුවද ? බැලුවට පස්සේ කියන්න තියෙන්නේ මේ ටික ..[/COLOR] පහුගිය ජනාධිපතිවරනෙට කලින් මම හිටියේ මහින්ද රාජපක්ෂ දිනවන පැත්තේ ... උදාහරණයක් විදිහට මගේ පරණ ත්රෙඩ් බැලුවොත් තේරෙයි .. :yes: හැබැයි .. ඒ කාලේ ඉදන්ම මම ඉන්නේ රනිල් පරද්දවන පැත්තේ ... :baffled::baffled: තාමත් මගේ මතය පහුගිය ජනාධිපතිවරණෙ මහින්ද පරදින්නත් , මෛත්රී දිනන්නත් හේතුව ඉහත සඳහන් වීඩියෝවේ තියෙන කාරනාව තමයි .. එතැනදී විමලේ එක්ක මම එකඟයි .. ඒ වගේම මට දැන් තේරෙනවා එදා මහින්ද පැරදුනු එක අපේ රටේ වාසනාවකට වුනු දෙයක් ... මොකද මට දැනුයි තේරෙන්නේ මහින්දගේ කාලේදී අපිව අනවශ්ය විදිහට කොටු වෙලා තිබ්බයි කියල .. :angry::angry: උසාවිය , පොලිසිය , රාජ්ය සේවා සහ ඔය වගේ සමාජයේ තවත් විශාල පැතිකඩයන් ගොඩක් දේශපාලනයට යට වෙලයි තිබුනේ ... :sorry::sorry: දැන් මම ඒ නිදහස භුක්ති විඳිනවා .. ඔයත් භුක්ති විඳිනවා .. :D අපිට ඒ නිදහස ලැබීම තමයි ඒ යහපාලනයේ වැදගත් ම අංගය වුනේ ... ඒ වගේම දැන් නැවත මහින්ද නැගිටින්න හදනවා ... :sorry: මම දැක්ක එලකිරියේත් සමහරු ආයෙත් මහින්දගේ පැත්තට හැරෙන්න හදනවා .. :sorry: අන්න එගොල්ලන්ටයි මම මේ ත්රෙඩ් එක දැම්මේ .. පුටාලා ... මහින්දව ආයේ ගේන්න එපා .. කොහොමටවත් ගේන්න එපා .. :no:මහින්ද වටේ දැන් එකතු වෙලා ඉන්නේ තමන්ගේ ජාමේ බේරගන්න දඟලන හොරු ටික විතරයි .. හොරුන්ටත් වඩා මම කියන්නේ දේශපාලනේට අනවශ්ය , ගෙදරට වෙලා පෞද්ගලික ව්යාපාරයක් කරන් ඉන්න ඕනේ මිනිස්සු ටිකක් විතරයි . :( ඒ වගේම මහින්ද නැවත අගමැති වුනත් එයාට එයාගේ වැරදි හදාගන්න තියෙන ඉඩකඩ අඩුයි .. මොකද මිනිහගේ සමීපතමයෝ කරපු වැරදි නිසා ඒවා වහ ගන්න අනිවා මහින්දටත් වැරදි වැඩ ආයෙත් කරන්න වෙනවා .. ඒ ගොල්ලන්ව රකිනවා වගේ ඒවා .. :sorry:[/SIZE][/B] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom