Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාවැකියක් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ වගේම මහින්දගේ අනික් පැත්ත වගේම තමයි එජාපෙ ... එජාපෙ කවුද ඉන්නේ ? එජාපෙ ඉන්නේ රනිල් .. දැන් එජාපෙ උන් මගේ රෙප් කපන්න කලින් මම කියන්න ඕනේ රනිල් කියන්නෙත් මහින්ද වගේම පරාජිතයෙක් ..  මිනිහ ජනාධිපතිවරනේට කලින් ඡන්ද පැරදුනා විතරක් නෙවෙයි යහපාලන ආණ්ඩුවත් පරද්දවා ගත්ත .. ඒ කරපු වැඩ වලින් ... කොටින්ම කිව්වොත් මිනිහ අනාගත්ත .. හත් පොලේ ගා ගත්ත .. වන කරගත්ත .. චෝර කරගත්ත ...

ඒ කොහොමද කියලද දැන් මගෙන් අහන්නේ ? ඒ මෙහෙමයි .. මතක තියාගන්න මේ පහු ගිය කාලේ තිබ්බේ මෛත්රී ගේ ආණ්ඩුවක් නෙවෙයි .. රනිල්ගේ ආණ්ඩුවක් ... එජාප ආණ්ඩුවක් .. කවුරු මොන මොන බයිලාවල් ගැහුවත් රට පාලනය කරේ එජාපෙ .. එජාපෙට වැරදුනේ කොතන ද දන්නවද ?

ඒ තමයි ... පහුගිය ජනාධිපතිවරණෙ හංසයා දින්නට පස්සේ කවුරු කවුරුත් බලාපොරොත්තු වුනා මහින්ද කරපු නරක වැඩ සියල්ලම නවත්තල .. කරන් ආපු හොඳ වැඩ ඒ විදිහටම කරගෙන යයි කියල .. එත් එජාපෙ ඒක Fail වුනා .. උන්ට හොඳ වැඩ තියා දීපු පොරොන්දු ටික ඉෂ්ට කරගන්නවත් මහින්ද භාණ්ඩාගාරේ සල්ලි ඉතුරු කරලා ගිහිල්ල නෑ ...  නමුත් එතන වැරැද්ද මහින්දගේ ද ? ඔව් මහින්දගේ තමයි .. ඒ වගේම ඒ මහින්දගේ වැරැද්දට රනිල් ඇතුළු කණ්ඩායමත් සහභාගී වුනා .. ඒ බොරු පොරොන්දු දීමෙන් .. භාණ්ඩාගාරේ සල්ලි නෑ කියල පොරොන්දු දෙනකොට රනිල් දැනන් ඉඳල නැද්ද ? අනේ රනිල් බබා !  ඇත්තම කිව්වොත් එජාපෙ කරේ ජනතාව රැවටීමක් .. නමුත් ඒ රැවටීම උන් පාවිච්චි කරා අනික් පක්ෂත් එක්ක දැඩි ලෙස ආපු මහින්ද විරෝදයට .. එතකොට ඒක ජනතාවට එච්චර තේරුනේ නෑ .. ඒ වගේම මේ එජාපෙට වෙච්ච වැරැද්ද මිනිස්සුන්ට ටික ටික තෙරීගෙන එනකොට මාධ්ය සංදර්ශන පටන් ගත්ත ... එකෙන් තමන්ගේ බොරු පොරොන්දු ටික වහ ගන්න ගේම ගැහුවා ...

එජාපෙ කරපු හොඳ වැඩ ඇත්තෙම නැද්දේ මේ කාලය ඇතුලේ ?

මොකද නැත්තේ .. තිබ්බ ... ජිනිව එකේ අපිට එරෙහිව තිබ්බ මානව හිමිකම් වාර්තාව පස්සට දා ගත්ත .. 19 ගෙනාව .. ඉන්දියාව එක්ක හිත හොඳ ඇති කරගත්ත ... කවදත් වගේ ඇමෙරිකාවට ලං වුනා  එත් මේ දැනට ලං වෙලා තියෙන ගාන හොඳටම ඇති .. එත් අවුල තියෙන්නේ එජාපෙ කවදත් ඇමෙරිකන් කාර්යට ලවු කරන්න යන එක ...  හරි එක අමතක කරොත් තව හොඳ වැඩ ටිකක් එජාපෙනුත් කරා ... නමුත් බහුතරයක් කොටස එජාපෙ fail ..

ඒ නිසා කියන්නේ තියෙන්නේ .. මේ රටේ ඡන්දේ දෙනකොට පක්ෂ වලින් මිනිස්සු මනින්න එපා ... ඡන්දේ දෙනකොට පක්ෂයේ ප්රතිපත්ති විශේෂයන්ම බලන්න ඕනේ .. මම පිලිගන්නවා .. එත් පක්ෂය මොකක් වුනත් උගත් ,බුද්ධිමත්, අවංක මිනිහෙක් නං ඒ මිනිහගේ ප්රතිපත්ති රටට හිතකර නං ඒ මිනාහට ඡන්දය දෙන්න ..  මේ රට හැමදාමත් කෙලවාගත්තේ රටේ ප්රධාන පක්ෂ වලින් වැරදි මිනිස්සුන්ට නාම යෝජනා දුන් නිසා සහ .. රටේ මිනිස්සු රටේ ප්රධාන පක්ෂ කියල පක්ෂ දෙකක් ඔලුව උඩ තියාගෙන පුද සත්කාර කිරීම නිසා ..  ඒ නිසා විකල්පයක් තියේද නැද්ද මම දන්නේ නෑ .. නමුත් අපි විකල්පයක් හොයනකොට අනිවා විකල්පයක් අපිට හම්බෙයි .. ඔබේ ආකල්ප වෙනස් කරන්න .. ඔබේ බඩ ගැන පමණක් නොව .. ඔබේ අසල්වාසියගේ ඉඳල මේ මුළු රටේම ජීවත් වෙන මිනිස්සු ගැන හිතන්න ...

හරි කතාව අවසානයි .. ඔය මම කිව්වේ ඉස්සරහ ඡන්දයක් එනවා .. මිනිස්සුන්ගේ ඔලු වල අදහස් විදිහට කැරකි කැරකි තිබ්බට ඒවා ප්රකාශ කරගන්න බැරුව ඇතුලේ කැකෑරෙන අදහස් ටිකක් ..

මේකේ සාරාංශය :

ඉස්සරහට එන ඡන්දෙන් මහින්දව පරද්දවන්න ..

එජාපයේ බලය අඩු කරන්න ...

හැකි තාක් අලුත් මුහුණු පාර්ලිමේන්තුවට එකතු කරන්න ...

බුදු සරණයි ..

අපේ රටට ජය වේවා !

[QUOTE="Robinhood wage ekek, post: 18558994, member: 462030"] [B][SIZE=3][COLOR=DarkGreen]ඒ වගේම මහින්දගේ අනික් පැත්ත වගේම තමයි එජාපෙ ...[/COLOR] [COLOR=Navy]එජාපෙ කවුද ඉන්නේ ? එජාපෙ ඉන්නේ රනිල් .. දැන් එජාපෙ උන් මගේ රෙප් කපන්න කලින් මම කියන්න ඕනේ රනිල් කියන්නෙත් මහින්ද වගේම පරාජිතයෙක් .. :) මිනිහ ජනාධිපතිවරනේට කලින් ඡන්ද පැරදුනා විතරක් නෙවෙයි යහපාලන ආණ්ඩුවත් පරද්දවා ගත්ත ..:yes: ඒ කරපු වැඩ වලින් ... කොටින්ම කිව්වොත් මිනිහ අනාගත්ත .. හත් පොලේ ගා ගත්ත .. වන කරගත්ත .. චෝර කරගත්ත ... :lol::lol::lol: ඒ කොහොමද කියලද දැන් මගෙන් අහන්නේ ? ඒ මෙහෙමයි .. මතක තියාගන්න මේ පහු ගිය කාලේ තිබ්බේ මෛත්රී ගේ ආණ්ඩුවක් නෙවෙයි .. රනිල්ගේ ආණ්ඩුවක් ... එජාප ආණ්ඩුවක් .. කවුරු මොන මොන බයිලාවල් ගැහුවත් රට පාලනය කරේ එජාපෙ .. එජාපෙට වැරදුනේ කොතන ද දන්නවද ? :cool: ඒ තමයි ... පහුගිය ජනාධිපතිවරණෙ හංසයා දින්නට පස්සේ කවුරු කවුරුත් බලාපොරොත්තු වුනා මහින්ද කරපු නරක වැඩ සියල්ලම නවත්තල .. කරන් ආපු හොඳ වැඩ ඒ විදිහටම කරගෙන යයි කියල .. එත් එජාපෙ ඒක Fail වුනා .. උන්ට හොඳ වැඩ තියා දීපු පොරොන්දු ටික ඉෂ්ට කරගන්නවත් මහින්ද භාණ්ඩාගාරේ සල්ලි ඉතුරු කරලා ගිහිල්ල නෑ ... :lol: නමුත් එතන වැරැද්ද මහින්දගේ ද ? ඔව් මහින්දගේ තමයි .. ඒ වගේම ඒ මහින්දගේ වැරැද්දට රනිල් ඇතුළු කණ්ඩායමත් සහභාගී වුනා .. ඒ බොරු පොරොන්දු දීමෙන් .. භාණ්ඩාගාරේ සල්ලි නෑ කියල පොරොන්දු දෙනකොට රනිල් දැනන් ඉඳල නැද්ද ? අනේ රනිල් බබා ! :lol: ඇත්තම කිව්වොත් එජාපෙ කරේ ජනතාව රැවටීමක් .. නමුත් ඒ රැවටීම උන් පාවිච්චි කරා අනික් පක්ෂත් එක්ක දැඩි ලෙස ආපු මහින්ද විරෝදයට .. එතකොට ඒක ජනතාවට එච්චර තේරුනේ නෑ .. ඒ වගේම මේ එජාපෙට වෙච්ච වැරැද්ද මිනිස්සුන්ට ටික ටික තෙරීගෙන එනකොට මාධ්ය සංදර්ශන පටන් ගත්ත ... එකෙන් තමන්ගේ බොරු පොරොන්දු ටික වහ ගන්න ගේම ගැහුවා ... :angry: [COLOR=Black]එජාපෙ කරපු හොඳ වැඩ ඇත්තෙම නැද්දේ මේ කාලය ඇතුලේ ? [/COLOR] මොකද නැත්තේ .. තිබ්බ ... ජිනිව එකේ අපිට එරෙහිව තිබ්බ මානව හිමිකම් වාර්තාව පස්සට දා ගත්ත .. 19 ගෙනාව .. ඉන්දියාව එක්ක හිත හොඳ ඇති කරගත්ත ... කවදත් වගේ ඇමෙරිකාවට ලං වුනා :lol: එත් මේ දැනට ලං වෙලා තියෙන ගාන හොඳටම ඇති .. එත් අවුල තියෙන්නේ එජාපෙ කවදත් ඇමෙරිකන් කාර්යට ලවු කරන්න යන එක ... :lol: හරි එක අමතක කරොත් තව හොඳ වැඩ ටිකක් එජාපෙනුත් කරා ... නමුත් බහුතරයක් කොටස එජාපෙ fail .. [COLOR=Red][COLOR=DarkRed]ඒ නිසා කියන්නේ තියෙන්නේ .. මේ රටේ ඡන්දේ දෙනකොට පක්ෂ වලින් මිනිස්සු මනින්න එපා ... ඡන්දේ දෙනකොට පක්ෂයේ ප්රතිපත්ති විශේෂයන්ම බලන්න ඕනේ .. මම පිලිගන්නවා .. එත් පක්ෂය මොකක් වුනත් උගත් ,බුද්ධිමත්, අවංක මිනිහෙක් නං ඒ මිනිහගේ ප්රතිපත්ති රටට හිතකර නං ඒ මිනාහට ඡන්දය දෙන්න .. :yes::yes: මේ රට හැමදාමත් කෙලවාගත්තේ රටේ ප්රධාන පක්ෂ වලින් වැරදි මිනිස්සුන්ට නාම යෝජනා දුන් නිසා සහ .. රටේ මිනිස්සු රටේ ප්රධාන පක්ෂ කියල පක්ෂ දෙකක් ඔලුව උඩ තියාගෙන පුද සත්කාර කිරීම නිසා .. :sorry::sorry: ඒ නිසා විකල්පයක් තියේද නැද්ද මම දන්නේ නෑ .. නමුත් අපි විකල්පයක් හොයනකොට අනිවා විකල්පයක් අපිට හම්බෙයි .. ඔබේ ආකල්ප වෙනස් කරන්න .. ඔබේ බඩ ගැන පමණක් නොව .. ඔබේ අසල්වාසියගේ ඉඳල මේ මුළු රටේම ජීවත් වෙන මිනිස්සු ගැන හිතන්න ...:cool::cool::cool:[/COLOR] හරි කතාව අවසානයි .. ඔය මම කිව්වේ ඉස්සරහ ඡන්දයක් එනවා .. මිනිස්සුන්ගේ ඔලු වල අදහස් විදිහට කැරකි කැරකි තිබ්බට ඒවා ප්රකාශ කරගන්න බැරුව ඇතුලේ කැකෑරෙන අදහස් ටිකක් .. :cool::cool::cool:[/COLOR] [COLOR=Black]මේකේ සාරාංශය :[/COLOR] [COLOR=Red] ඉස්සරහට එන ඡන්දෙන් මහින්දව පරද්දවන්න .. එජාපයේ බලය අඩු කරන්න ... හැකි තාක් අලුත් මුහුණු පාර්ලිමේන්තුවට එකතු කරන්න ...[/COLOR] [COLOR=DarkRed]බුදු සරණයි .. අපේ රටට ජය වේවා ! :love::love::love:[/COLOR] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom