අනාවැකියක තතු සැබෑ කළ - පිනැති සග රුවන යි !

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
අනාවැකියක තතු සැබෑ කළ - පිනැති සග රුවන යි !

දුගඳ මඩ ගොහොරුවේ විකසිත - සුවඳ විහිදන සොඳුරු උත්පල
මහා කතරෙක අහඹු ලෙස දුටු - අනගි දිය දහරාවෙ සිසිලස
අවිදු අදුරැති අහස් සිත් මල - පුරාවට පායාපු පුන් සඳ
පුරං කුඹුරක් සීසාන රග - අගෙයි පානා මිහිරි අඩහැර !


935294_333760036726683_291648686_n.jpg

944521_333759913393362_1048713920_n.jpg

923146_333760080060012_1663523190_n.jpg

524801_333760213393332_891133253_n.jpg

396832_333760346726652_1617606128_n.jpg

සා තිබු ඒ මිහිරි සත්යය - විවර කළ නුවණ යි !
සොඳුරු ගමනේ අඳුරු මාවත - එළිය කළ පහන යි !
නිවනෙ දොරගුළු හැර බලන්නට - අවදි කළ දෙවිඳු යි !
අනාවැකියක තතු සැබෑ කළ - පිනැති සග රුවන යි !

936128_333760463393307_502867660_n.jpg

405876_333760640059956_617890995_n.jpg

940842_333760970059923_72517116_n.jpg

480195_333761536726533_1948858753_n.jpg

255717_333761740059846_1752535213_n.jpg

සොයා නිදහස අරා ගගනත - පියාඹා ගිය කැටකිරිල්ල යි
නිමා නැති ගිජුලිහිණි ග්රහණය - නිසාවෙන් වූ පසුතැවිල්ල යි
යොමා නුවණැස අමා පැන් ඉස - වහා රැකගත් පස්පිඩැල්ල යි
මහා පිනකට නැවත ලැබුනේ - පිය උරුමයේ අස්වැසිල්ල යි !!!

943070_333761790059841_1847434345_n.jpg

936348_333761993393154_1251664070_n.jpg

946690_333762240059796_107430669_n.jpg
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
බොහො දෙනෙක් විමසා තිබුන නිසා, මෙම අසපුව පිළිබද සකස් කරන ලද කෙටි වීඩියෝ පට කිහිපයක් ඔබගේ ශ්‍රද්ධා ලාභය උදෙසා......... මෙහි ඉදිරිපත් කර ඇත.......