Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අනිච්චා වත සංඛාරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභිදර්මය කියන්නෙ පරමාර්ථ ධර්ම කියලා පිටකයෙ සදහනක් තියෙනවද? මම දැකලා නැහැ.

දෙවෙනි පස්නෙ මට තේරෙන්නෙ නැහැ

තුන්වෙනි පස්නය- බුදු හාමුදුරුවො ඔය විදියට නෙවෙයි දේශනා කරලා තියෙන්නෙ පිටකය අනුව.

උන්වහන්සේ දේශනා කරන්නෙ. ලොව පණ්ඩිතයින් විසින් ඇත/නැත කියනව නම් ඒක නිවැරදියි. නමුත් සියල්ල ඇත/ සියල්ල නැත කියනව නම් ඒක වැරදියි කියන කාරණය.

මේ සූත්‍ර බලන්න:

කච්චානගොත්ත සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » 2. අහාර වර්ගය

කච්චාන, සියල්ල ඇතැයි යන මෙය එක් අන්තයෙකි. සියල්ල නැතැ යි යන මෙය දෙවෙනි අන්තය යි. කච්චාන, ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම්පිළිවෙතින් තථාගත තෙමේ දහම් දෙසයි. “අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වෙයි. අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ ය.” කියා යි.

පුප්ඵ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 5. පුප්ඵ වර්ගය

මහණෙනි, අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම රූපයක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත ය. මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම වේදනාවක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය ඇතැ යි කියමි. සංඥාවක් ... අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම සංස්කාර ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම විඥානයක් පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යැ, මම ද එය ඇතැ යි කියමි.

මීට වඩා සීරියස්ම කේස් එක තමයි බුදුහාමුදුරුවො දේශණා කරපු දේවල් විකෘති කිරීම ආනන්තරිය මට්ටම ආසන්න පාපයක්.. ඒ නිසා හැකිතාක් සූත්‍ර වලින්ම ගන්න එක සේෆ්.

සඞ්ඝභෙද සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්ගුත්තර නිකාය » දසක නිපාතය » 4. උපාලි වර්ගය

උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්මය ධර්මයයි දක්වත්. ධර්මය ‘අධර්ම’ යයි දක්වත්, අවිනය විනයයි දක්වත්, විනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාසිත අලපිතය තථාගත විසින් භාෂිතය ලපිතයයි දක්වත්, තථාගත විසින් භාෂිතය ලපිතය තථාගත විසින් අභාෂිතය අලපිතයයි දක්වත්. තථාගත විසින් අනාචීර්ණය තථාගත විසින් ආචීර්‍ණයයි දක්වත්. තථාගත විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැයි දක්වත්, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් (පිරිස) ඇද ගනිත්, අත්‍යර්ථයෙන් ඇද ගනිත්, වෙන් ව කර්ම කෙරෙත්, වෙන් ව පාමොක් උදෙසත්, උපාලියෙනි, මෙතෙකින් සඞ්ඝ භෙද වෙයි.

[QUOTE="INCORRECT, post: 29802461, member: 558151"] [B]අභිදර්මය කියන්නෙ පරමාර්ථ ධර්ම කියලා පිටකයෙ සදහනක් තියෙනවද? මම දැකලා නැහැ. දෙවෙනි පස්නෙ මට තේරෙන්නෙ නැහැ තුන්වෙනි පස්නය- බුදු හාමුදුරුවො ඔය විදියට නෙවෙයි දේශනා කරලා තියෙන්නෙ පිටකය අනුව. උන්වහන්සේ දේශනා කරන්නෙ. ලොව පණ්ඩිතයින් විසින් ඇත/නැත කියනව නම් ඒක නිවැරදියි. නමුත් සියල්ල ඇත/ සියල්ල නැත කියනව නම් ඒක වැරදියි කියන කාරණය. මේ සූත්‍ර බලන්න:[/B] [HEADING=2][URL='https://thripitakaya.org/tipitakaya/Index/105?s=786']කච්චානගොත්ත සූත්‍රය[/URL][/HEADING] ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » 2. අහාර වර්ගය කච්චාන, [B][SIZE=5][COLOR=rgb(209, 72, 65)]සියල්ල ඇතැයි යන මෙය එක් අන්තයෙකි[/COLOR][/SIZE][/B]. [COLOR=rgb(209, 72, 65)][SIZE=5]සියල්ල නැතැ යි යන මෙය දෙවෙනි අන්තය යි[/SIZE][/COLOR]. කච්චාන, ඒ [COLOR=rgb(147, 101, 184)][SIZE=6]මේ අන්ත දෙකට නො පැමිණ මැදුම්පිළිවෙතින් තථාගත තෙමේ දහම් දෙසයි[/SIZE][/COLOR]. “අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වෙයි. අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ ය.” කියා යි. [HEADING=2][URL='https://thripitakaya.org/tipitakaya/Index/114?s=1149']පුප්ඵ සූත්‍රය[/URL][/HEADING] ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 5. පුප්ඵ වර්ගය මහණෙනි, අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම [SIZE=5][B][COLOR=rgb(184, 49, 47)]රූපයක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත ය. මම ද එය ඇතැ යි කියමි[/COLOR][/B][/SIZE]. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම වේදනාවක් ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ. මම ද එය ඇතැ යි කියමි. සංඥාවක් ... අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම සංස්කාර ලොව ඇතැ යි පණ්ඩිතයන් විසින් සම්මත යැ . මම ද එය ඇතැ යි කියමි. අනිත්‍ය, දුඃඛ, විපරිණාමධර්ම විඥානයක් පණ්ඩිතයන් විසින් ලොව ඇතැ යි සම්මත යැ, මම ද එය ඇතැ යි කියමි. [COLOR=rgb(226, 80, 65)][SIZE=6][B]මීට වඩා සීරියස්ම කේස් එක තමයි බුදුහාමුදුරුවො දේශණා කරපු දේවල් විකෘති කිරීම ආනන්තරිය මට්ටම ආසන්න පාපයක්.. ඒ නිසා හැකිතාක් සූත්‍ර වලින්ම ගන්න එක සේෆ්.[/B][/SIZE][/COLOR] [HEADING=2][URL='https://thripitakaya.org/tipitakaya/Index/560?s=10445']සඞ්ඝභෙද සූත්‍රය[/URL][/HEADING] ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්ගුත්තර නිකාය » දසක නිපාතය » 4. උපාලි වර්ගය උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්මය ධර්මයයි දක්වත්. ධර්මය ‘අධර්ම’ යයි දක්වත්, අවිනය විනයයි දක්වත්, විනය අවිනයයි දක්වත්, [B][SIZE=6]තථාගතයන් විසින් අභාසිත අලපිතය තථාගත විසින් භාෂිතය ලපිතයයි දක්වත්, තථාගත විසින් භාෂිතය ලපිතය තථාගත විසින් අභාෂිතය අලපිතයයි දක්වත්. තථාගත විසින් අනාචීර්ණය තථාගත විසින් ආචීර්‍ණයයි දක්වත්. තථාගත විසින් නො පනවන ලද්ද [COLOR=rgb(184, 49, 47)]තථාගතයන් විසින් පනවන ලදැයි දක්වත්, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැයි දක්වත්[/COLOR],[/SIZE][/B] ඔහු මේ දශ වස්තුයෙන් (පිරිස) ඇද ගනිත්, අත්‍යර්ථයෙන් ඇද ගනිත්, වෙන් ව කර්ම කෙරෙත්, වෙන් ව පාමොක් උදෙසත්, උපාලියෙනි, මෙතෙකින් සඞ්ඝ භෙද වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom