අනිද්දා සිට 30ට අඩු විදුලි ඒකකයක් 10 සිට 18 දක්වා වැඩිවේ..

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,263
    5,122
    113
    Loading...
    හූරගෙන කන්නම ලෑස්ති වුණා. මාසෙන් මාසෙට ඕවා වැඩි වෙනවා වගේ, මාසෙන් මාසෙට ලාභාංශ අනුව පඩියත් වැඩි වෙන විධියක් හදපිය. නැත්නම් හැමදාම එකම පඩිය අරගෙන මිනිස්සු කොහොමද යකොව් මේවා ගෙවන්නෙ. උන් මෙච්චර කල් හොරා කාලා රට පාවලා දීලා කන්න පුලුවන් ඔක්කොම කාලා, දැන් මිනිස්සු පිට බර පටවලා අත පිහදාගන්නවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,534
    32,280
    113
    පොඩි මිනිහට තමා අරින්නෙ සක්කිලි, 30ට අඩු ඒකකේකට දෙගුණෙකින් ගාණ වැඩිවෙලා 181න් ඉහළ 10%ක් විතර වැඩිවෙලා තියෙන්නෙ,..පොඩි මිනිස්සුන්ට,සාමාන්ය ජොබක් බිස්නස් එකක්,ගොවිතැනක් කරල ජීවත්වෙන මිනිස්සුන්ට එකතුවෙන්ඩ කාලෙ හරි පාරට බැහැල මේ කාලකන්නින්ව පන්නන්ඩ..

    View attachment 215634
    69 lasse wesa baiyo karapu hariyak
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    current bill eka guli karala wisi karanna puluwan tharamata salli hoyapan
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පොඩි මිනිහට තමා අරින්නෙ සක්කිලි, 30ට අඩු ඒකකේකට දෙගුණෙකින් ගාණ වැඩිවෙලා 181න් ඉහළ 10%ක් විතර වැඩිවෙලා තියෙන්නෙ,..පොඩි මිනිස්සුන්ට,සාමාන්ය ජොබක් බිස්නස් එකක්,ගොවිතැනක් කරල ජීවත්වෙන මිනිස්සුන්ට එකතුවෙන්ඩ කාලෙ හරි පාරට බැහැල මේ කාලකන්නින්ව පන්නන්ඩ..

    View attachment 215634
    pakee podi miniha unta yana production cost ekama tamai onee ekekta yanne :ROFLMAO: :ROFLMAO: :angry: :angry: oya case eka awe PUCSL illuwata wadaa adu karaa prices july revision eken dan minissu hitanne ayee wadi wenwa kiyala. janaka rathnayakata passewat hari pakkaliyek daaganna bari wunaane munta
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    ADB loan eka 4% solar walata loan dunna wage ekak awe naththan mama nam solar gahanne na..
    me price walata kohomath digata duwanna ba, world economy eke fuel prices aye adu wenna puluwan, lankaweth coal, atomic, solar, wind godak project dan patan ganna yanawa issarahata owa enawa..
    solar walath price enna enna adu wenawa, aluth efficient technology enawa..
    anika off-grid gahala awrudu keepayak yanakota lithium battery gahuwath ewath tika tika kelawela aluthen danna wenawa..
    me welawe hatiyata solar gahala athin kite wenna loku chance ekak thiyanawa..
    e salli FD daala poliyen gewwath labai..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    සහනාධාර එපා කියලා නේ ගෝඨාභය රාජපක්ෂ පැන්නුවේ දැන් ඉතින් නහයෙන් අඬන්නේ නැතුව ගෙවාපන් කරුමෙ🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    සහනාධාර එපා කියලා නේ ගෝඨාභය රාජපක්ෂ පැන්නුවේ දැන් ඉතින් නහයෙන් අඬන්නේ නැතුව ගෙවාපන් කරුමෙ🤣🤣
    පොර හිටියනං තෙල් වලට කළා වගේ බිලත් වැඩි කරල මන්ත්‍රී ඇමති නිවාස ඇර අනික්වට කරන්ට් එකත් කපනව :lol:
     
    • Like
    Reactions: Kevin_Fdo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පොර හිටියනං තෙල් වලට කළා වගේ බිලත් වැඩි කරල මන්ත්‍රී ඇමති නිවාස ඇර අනික්වට කරන්ට් එකත් කපනව :lol:
    ඒකනේ කියන්නේ මුන් බොරුවට කලබල වෙලා කෑ ගහනවා බිල වැඩි උනා කියලා🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,960
    113
    එකමත් එක රටක
    සහනාධාර එපා කියලා නේ ගෝඨාභය රාජපක්ෂ පැන්නුවේ දැන් ඉතින් නහයෙන් අඬන්නේ නැතුව ගෙවාපන් කරුමෙ🤣🤣
    සහනාදාර නෙවෙයි බන් ඌ ඉද්දි සල්ලි දීල ගනන්වත් දේවල් තිබ්බේ නෑ :lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    කෝමේ කොන්ද පනතියන නායකයෝ...
    පොහොට්ටුවට 2/3 තිබිලා මහින්ද, නාමල් මාතියලා පාර්ලිමේන්තුවේ හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ... කොහෙද මේ අරගල කාරයො රට කෑවා.....
    අර හාමුදුරුවරුන්ට සද්දෙ දාපු පොරක් හිටිය නේද කරන්ට් කපපු, අවුරුද්දට 2පාරයි වැඩිකරන්නේ කියපු.... මොකක්ද උගේ නම කාන්චනද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    ඒකනේ කියන්නේ මුන් බොරුවට කලබල වෙලා කෑ ගහනවා බිල වැඩි උනා කියලා🤣
    ගෝට හිටියනං බිලත් වැඩිවෙලා කරන්ට් එකත් නෑ කියල කෑ ගහන්නෙ :yes:
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    985
    870
    93
    මොකද්ද බන් පොඩි මිනිහ පොඩි මිනිහ ගාන්නේ. ??
    බලපං අනිත් උන්ගේ කීයක් වැඩි උනාද කියලා කලින් පාර.
    sirawata ban lankawe minissunge theory eka thama podi ekagen ganan epa..loku ekagen aran podi ekata dipan kiyana eka.. man kiyanne okkoma puken yanna hama unit ganama eka gaana una nam hari.. ethakota lokuda podida na.. usage ekata gewanna thiyenne..ehema karana eka pau nisa thama ohoma usage group walata kadala thiyenne.. eka therenen nane ban me post hadana harakta..

    loku ekage unit ganata enakota.. u podi miniha kiyana unit gana use karala.. ekath bill keata add wela enne... anika ban lankawe uppler middle class eke minissu solar panels gahala e investment ekath karanawa.. goverment eka eke tax adu kala nam.. podi kiyana minihatath eka karaganna thibuna...

    lankawe minissunta dan gata na ban strike karanna.. trike kaloth puke arinawa kiyana eka goverment eka thahawuru karala thiyenne.. eka break karanna nam.. army police miniisunge paththa aran.. overment secotor eke work karana ayath minissu ekka inna one... business karayoth ehemai.. badu hangagena kari wada nokara htyanam.. lankawe parliment ekata danenna gemak gahanna puluwan
     
    • Like
    Reactions: jhnnwp and ITGuy25

    Sen-lu

    Well-known member
  • off grid ekak gahaganing
    ඒකනෙ කෑම නැත්තං වවං කාපං, electricity නැත්නම් Sola ගහපං. රෙදි ගණන් නම් හණ වලින් රෙදි වියාගනින් වාහන ගණන් නම් පයින් පල ඕක තමා වෙන්න ඕන 😂😂😂
     
    • Haha
    Reactions: Sonique and EVC

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Gedara bill eka enawa 12,000-14,000 ganak. Unit 240 panala enawa.
    habai e 240n ma 100units A/C ekata enne. Mata hithenawa A/C run karanna vitharak solor ekak gaha ganna. Oya mokada hithanne machan? 18000BTU LG ekak thiyenne. A/C eka noda innath na podi eka inna nisa. 9PM to 8AM vitharai use karanne.

    eka terumak nathi wadak bn.... fully home gahapan...

    dan oya power eka generate karanna ona kw gaanata adaala solar eke full cost eke hoyaa ganna... eeta passe ee cost eka taa 10% annually fix deposit rate eka dapan..... ena answer eka 12 bedapan.... ee amount eka mase bilata wada wadi nam solar gahanna epa... salli bank karan poliyen bila gewahan.... end of the year sallith thiyenawa bilaath gewila...
     
    • Like
    Reactions: Vitamin K

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ADB loan eka 4% solar walata loan dunna wage ekak awe naththan mama nam solar gahanne na..
    me price walata kohomath digata duwanna ba, world economy eke fuel prices aye adu wenna puluwan, lankaweth coal, atomic, solar, wind godak project dan patan ganna yanawa issarahata owa enawa..
    solar walath price enna enna adu wenawa, aluth efficient technology enawa..
    anika off-grid gahala awrudu keepayak yanakota lithium battery gahuwath ewath tika tika kelawela aluthen danna wenawa..
    me welawe hatiyata solar gahala athin kite wenna loku chance ekak thiyanawa..
    e salli FD daala poliyen gewwath labai..

    Offgrid hariyanne na mchn

    ongrid thama best of the both worlds

    CEB eka apita -amount ekak dena meter type ekath hodayi,.

    CEB eka apita genarate krana ganata monthly gewana eka hodaaayi,,

    wessa wahina me kaleta CEB Grid eka use karala palenna payana kaleta apita income ekak gannath puluwan,.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    Nayak wela hari solar ekak gaha ganna hithenawa bn dan nam.

    dan masa ganak vahina nisa nam padu athi ne.
    ඕනෙ උනොත් කියන්න.. වැස්සත් 10kWh ක් වගේ වත් generate වෙනව..