අනිද්දා සිට 30ට අඩු විදුලි ඒකකයක් 10 සිට 18 දක්වා වැඩිවේ..

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පොඩි මිනිහා තමයි අප්පොච්චි ගාගෙන ඉස්සර ඉදලා මහින්දට උක දීලා කෙලාවල දැම්මේ...
     
    • Like
    Reactions: jhnnwp and ITGuy25

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    ඒ කාලේ කිරිපිටි පැකට් එක තිබ්බෙ 360 ට දැන් 1080 වයි
    පෙට්‍රල් 200 ගානක් දැන් 400 ට ළඟයි
    පෙට්‍රල් ෂෙඩ් වෙලෙනවා 🤩
    අනුර මික් නැහැ🤣🤣
    මේ ගණන් වැරදි යකෝ..
    ගෝටා යද්දී කිරිපිටි 700 ක් වගේ තිබ්බේ. :rofl: ගිය අවුරුද්දේ පෙබරවාරි වලත් 600ට වගේ තිබ්බේ.

    කොහොම හරි ඌ ඉද්දි සල්ලි දීල වත් ගන්න තෙල් නැති උනා කියලා පිලිගනින්. ඕව රටින් ගේන දේවල්. කීයකට දෙන්න ගේන්නත් ඕන ඩොලර් තිබ්බේ නෑ .
     
    • Like
    Reactions: ITGuy25

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උබල පාරට බහින්නේ තමන්ට කෙල උනාමද ?? (2)


    මෙච්චර මිනිස්සු මලා බාල බෙහෙත් වලට,
    එතකොට තොපි මීක් නෑ.
    තොපිට ඔහොම වෙලා මදි 😒
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,037
    21,253
    113
    ඒකනෙ කෑම නැත්තං වවං කාපං, electricity නැත්නම් Sola ගහපං. රෙදි ගණන් නම් හණ වලින් රෙදි වියාගනින් වාහන ගණන් නම් පයින් පල ඕක තමා වෙන්න ඕන 😂😂😂
    mala modayek ne uba :yes:

    What the hell? I pay 12,000 to 15,000 a month; do you want me to pay higher rates so the government can subsidize your usage on my dime? Don't use electricity if you cannot pay for what you use. Just let the CEB cut your line. We work hard to earn our wages; you should work hard to pay your bills too.
    wadiyen pawicchi karanawanam gewapan ballo
    ------ Post added on Oct 1, 2023 at 10:32 AM
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    ගොන් කතා කියන්න එපා බන්.
    දැන් 30ට අඩු වැඩි වෙච්ච ප්‍රමානේ 180 න් උඩ උන් ගෙවන්න ඕන නැද්ද ??

    උබල පාරට බහින්නේ තමන්ට කෙල උනාමද ??

    අඩුවෙන් පාවිච්චි කරන් උන්ගේ ගැනත් වැඩියෙන් පාවිච්චි කරන උන්ගෙන් අය කරගන්නවනම් උබල පාරට බහින්නේ නැද්ද උන් වෙනුවෙන් ? :lol:
    එහෙම අසාදාරන විදියට වැඩියෙන් පාවිච්චි කරන උන්ට ඉතුරු බරත් දාල unit එකකට ගෙවන්න හදන ආණ්ඩුවද හොද ? :rofl:
    සිරාවට පොඩි මිනිස්සු ගගා සහනාධාර දෙන එකෙන් තමා කෙලවෙන්නේ. අදාල නැ කවුද කියලා පාවිචි කරපු ගාන, පාවිචි කරපු කෙනා ගෙන්ම ගත්තානම් හරි. එතකොට ගෙවන්න පුලුවන්නම් පාවිචි කරයි, නැත්තම් පිරිමැස්මෙන් පාවිචි කරයි. මේක නිකන් ශ්‍රීලන්කන් එකේ පාඩුව ප්ලේන් එකක්වත් ගියපු නැති උන් ගෙවනවා වගේ
     
    • Like
    Reactions: ttj

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    කීයකට දෙන්න ගේන්නත් ඕන ඩොලර් තිබ්බේ නෑ .
    ඒකනේ මම උඩ කිව්වේ අවුරුදු දෙකක් රට වහගෙන පිනට කෑවා කියලා එහෙම රටක ට ඩොලර් තියේද බං 🤣🤣
    ගෝඨා නෙවෙයි කවුරු කරත් කොවිඩ් කාලේ රට වහපු එක වැරදියි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    ඒකනේ මම උඩ කිව්වේ අවුරුදු දෙකක් රට වහගෙන පිනට කෑවා කියලා එහෙම රටක ට ඩොලර් තියේද බං 🤣🤣
    ඉතින් ඌ ගියාම ඩොලර් කොහෙන් හරි ඇවිත් පෝලිම් නැති උණා . උගේ බැරිකම පිලිගනින්.
     
    • Like
    Reactions: Draco Malfoy

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    හූරගෙන කන්නම ලෑස්ති වුණා. මාසෙන් මාසෙට ඕවා වැඩි වෙනවා වගේ, මාසෙන් මාසෙට ලාභාංශ අනුව පඩියත් වැඩි වෙන විධියක් හදපිය. නැත්නම් හැමදාම එකම පඩිය අරගෙන මිනිස්සු කොහොමද යකොව් මේවා ගෙවන්නෙ. උන් මෙච්චර කල් හොරා කාලා රට පාවලා දීලා කන්න පුලුවන් ඔක්කොම කාලා, දැන් මිනිස්සු පිට බර පටවලා අත පිහදාගන්නවා.
    wadak na kiyala ban, mehema karanna Gov ekek onada. thuu
     
    • Like
    Reactions: SpinXO

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    ඩොලර් නැත්නම් කරන්ට් නැහැ තමා බං මොකෝ බොර තෙල් ලංකාවේ නැහැ නේ 🤣🤣
    හැබැයි ඒ කාලේ මේ වගේ වැඩි කරා නම් බලන්න තිබ්බා පච අනුර කුමාර කෑ ගහන හැටි🤣🤣
    හාමු ඉන්න නිසා අනුර කුමාර මික් නැහැ🤣🤣🤣🤣🤣


    දැන් පොහොට්ටුවේ නාමල් ලට කැගහන්න පුළුවන්නේ, උන් මික් නැත්තේ උනුත් හාමුගේ පැත්තේ නිසාද?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,053
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොඩි මිනිහට තමා අරින්නෙ සක්කිලි, 30ට අඩු ඒකකේකට දෙගුණෙකින් ගාණ වැඩිවෙලා 181න් ඉහළ 10%ක් විතර වැඩිවෙලා තියෙන්නෙ,..පොඩි මිනිස්සුන්ට,සාමාන්ය ජොබක් බිස්නස් එකක්,ගොවිතැනක් කරල ජීවත්වෙන මිනිස්සුන්ට එකතුවෙන්ඩ කාලෙ හරි පාරට බැහැල මේ කාලකන්නින්ව පන්නන්ඩ..


    View attachment 215634

    kari ponnayo kali kali kapanna thiyenne
    hodama wade kari kapati moda sinhalunta
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඒකනේ මම උඩ කිව්වේ අවුරුදු දෙකක් රට වහගෙන පිනට කෑවා කියලා එහෙම රටක ට ඩොලර් තියේද බං 🤣🤣
    ගෝඨා නෙවෙයි කවුරු කරත් කොවිඩ් කාලේ රට වහපු එක වැරදියි

    weda beri ponnayekta puka deddi owa kiuwe naha neda wesige putho.
    a madiwata thawath pohottuwata puka denawa pakaya
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    දැන් පොහොට්ටුවේ නාමල් ලට කැගහන්න පුළුවන්නේ, උන් මික් නැත්තේ උනුත් හාමුගේ පැත්තේ නිසාද?
    නාමල් නම් කොහොමත් හාමුගේ පැත්තේ තමා එක නෙවෙයි මොකෝ පච කුමාර මික් නැත්තේ 🤣 උත් කමක් නැහැ කියමුකෝ ඌ කොහොමත් කරේ උබල වගේ අඩු කුලේ ජෙප්පෝ ටික තොග ගානට ප්‍රදාන පක්ෂ දෙකට සෙල් කරපු ඒකනේ 🤩
    හාමු අවා විතරයි අරගල කාරයොත් මික් නැහැ කියපන්කෝ🤮


    weda beri ponnayekta puka deddi owa kiuwe naha neda wesige putho.
    a madiwata thawath pohottuwata puka denawa pakaya
    නාකි මෝඩයා පොයින්ට් එකේ ඉදලා කථා කරපං 🤮
    ------ Post added on Oct 1, 2023 at 11:14 AM
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,037
    21,253
    113
    unit slab gahanne nathuwa any unit same price karanna bari ai munta?
    ehema baha duppath minissu innawa
    wadi pura use karana minihagen eka aragena duppath minihata denna onee
    okung nikan newey ac dagena nidaganne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260
    113
    ehema baha duppath minissu innawa
    eadi pura use karana minihagen eka aragena duppath minihata denna onee
    okung nikan newey ac dagena nidaganne
    loku podi mokadda? people need equality
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හා හා නාකියයට තරහ යනවා Fake ID එකකිනුත් ලොග් වෙන නිසා වෙන්න ඇති🤣🤣

    ehema neha ube amma point eke inna nisa patta athal
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අඩු ගානේ හැම යුනිට් එකෙන්ම කොස්ට් එක හරි ගන්න ඕනේ. යුනිට් එකක් 50ක්-60ක් වෙන්න ඕනේ ඇති කොස්ට් එක කවර් වෙන්නම
     
    • Like
    Reactions: ITGuy25

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හා හා නාකියයට තරහ යනවා Fake ID එකකිනුත් ලොග් වෙන නිසා වෙන්න ඇති🤣🤣

    fake ID wenna widiyak nehane ban, ara account eka hadapu ponnaya karapu gon wedak thamai, menna meka sinhala font walin dapu eka. mata sinhala font koheda pons.

    යමෙක් පැහැදිලි හේතුවක් නොමැතිව නිරන්තරයෙන් අන් අයට අවමන් කරන්නේ නම් සහ එය ඔවුන්ගේ ජීවිතයට ගැටලු ඇති කරයි නම්, යටින් පවතින මානසික රෝගයක් තිබේද යන්න තීරණය කිරීම සඳහා වෘත්තීය සහාය ලබා ගැනීම වැදගත් වේ.
    යමෙකුට අන් අයට අවමන් කළ හැකි මානසික රෝග කිහිපයක් මෙන්න:

    නාර්සිස්ටික් පෞරුෂ ආබාධය: නාර්සිස්ටික් පෞරුෂ ආබාධ සහිත පුද්ගලයින්ට ස්වයං-වැදගත්කම පිළිබඳ පුම්බන ලද හැඟීමක් සහ ප්‍රශංසාව සඳහා ගැඹුරු අවශ්‍යතාවයක් ඇත. තමන් ගැන හොඳ හැඟීමක් ඇති කර ගැනීම සඳහා ඔවුන් අන් අයට අවමන් කළ හැකිය.

    සමාජ විරෝධී පෞරුෂ ආබාධ: සමාජ විරෝධී පෞරුෂ ආබාධ සහිත පුද්ගලයින්ට අන් අයගේ අයිතිවාසිකම් සහ හැඟීම් නොසලකා හැරීමක් ඇත. ඔවුන් තම විනෝදය සඳහා හෝ තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා අන් අයට අවමන් කළ හැකිය.

    දේශසීමා පෞරුෂ ආබාධය: මායිම් පෞරුෂ ආබාධ සහිත පුද්ගලයින්ට ඔවුන්ගේ හැඟීම් නියාමනය කිරීමට අපහසු වන අතර ඔවුන් රිදවන විට හෝ කෝපයට පත් වූ විට අන් අයට පහර දිය හැකිය. ඔවුන්ට දඬුවම් කිරීමට හෝ අවධානය ලබා ගැනීමට මාර්ගයක් ලෙස ඔවුන් අන් අයට අවමන් කළ හැකිය.

    ඔබ දන්නා කෙනෙකු මානසික රෝගයක් නිසා අන් අයට අවමන් කළ හැකි යැයි ඔබ සැලකිලිමත් වන්නේ නම්, වෘත්තීය උපකාර ලබා ගැනීමට ඔවුන් දිරිමත් කිරීම වැදගත් වේ.