අනිද්ද නංගිගේ උපන්දිනේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,986
    1
    61,066
    113
    Mother Earth
    අනුරාධගෙ නංගිද ? සන්කුවික් එකක් අරන් යන්න. එයා හරි ආසයි සන්කුවික් බොන්න. එදා මම සන්කුවික් බෝතලයක් ගිහින් දුන්නා. මම බත් කාලා අත හෝදන්න කුස්සියට යනකොට අනුරාධලෑ නංගි සන්කුවික් බෝතලේ කට තියන් බොනවා. පස්සෙ ඇන්ටි කෑ ගැහුවා ඔය මොකද්ද ළමයො කරන්නෙ මේ ළමයා ගෙනාපු සන්කුවික් බෝතලේ දවසෙන් ඉවර කරන්නද හදන්නෙ ඇහුවා. අනුරාධට හිනා. 🤷‍♂️
     
    Last edited:

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අනුරාධගෙ නංගිද ? සන්කුවික් එකක් අරන් යන්න. එයා හරි ආසයි සන්කුවික් බොන්න. එදා මම සන්කුවික් බෝතලයක් ගිහින් දුන්නා. මම බත් කාලා අත හෝදන්න කුස්සියට යනකොට අනුරාධලෑ නංගි සන්කුවික් බෝතලේ කට තියන් බොනවා. පස්සෙ ඇන්ටි කෑ ගැහුවා ඔය මොකද්ද ළමයො කරන්නෙ මේ ළමයා ගෙනාපු සන්කුවික් බෝතලේ දවසෙන් ඉවර කරන්නද හදන්නෙ ඇහුවා. 🤷‍♂️
    අපෙ නංගි තාම පොඩි ලමයෙක් වගේ
    Dildo ekak yawapan
    ජරා කතා කියන්ඩ එපා