අනියම් ඇසුර නිසා කථානායක ඉල්ලා අස්වේ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,605
    10,430
    113
    44
    Living in an Atom

    සිංගප්පූරු කථානායක සහ මන්ත්‍රීනිය අනියම් ඇසුර නිසා ධුර අහිමි කරගනී​


    Singapore-resignation.jpg


    සිංගප්පූරු පාර්ලිමේන්තුවේ කථානායකවරයා වන ටාත් චුආන් ජින් සහ එහි කාන්තා මන්ත්‍රීවරියක වන ලිහුයි ඊයේ (17දා) සිය ධුරවලින් ඉල්ලා අස්වූ බව වාර්තා වෙයි.


    දෙදෙනා අතර පැවැති නොගැළපෙන අනියම් සම්බන්ධතාවක් මෙම තීරණයට හේතුව වී තිබේ. එසේම අදාළ සිදුවීම මුල් කරගනිමින් සිංගප්පූරු පාර්ලිමේන්තුවේ සිදු වූ බහින්බස්වීමක්ද කතානායකවරයාට ධුරය අහිමිවීමට හේතුව වී තිබේ.

    මෙහිදී දෙදෙනාගේම ඉල්ලා අස්වීම් සිංගප්පූරු අගමැති ලී හ්සෙයින් ලූන්ග් පිළිගෙන තිබේ. ඔවුන් People's Action Party පක්ෂය වෙත ගැටලු ඇති නොකරමින්, සිය පෞද්ගලික කාරණාවක් නිසා, වැරදි සියල්ල පිළිගෙන ධුරවලින් ඉවත් වීමට ගත් තීරණය ගැන සතුටු බව අගමැතිවරයා පවසා ඇත.

    අගමැතිවරයාට අනුව පසුගිය පෙබරවාරි මාසයේදී ඔවුන් දෙදෙනාට මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති නමුත්, ඔවුන් ඊට යහපත් ප්‍රතිචාර දක්වා නැත.

    මේ අතර, පසුගියදා People's Action Party පක්ෂයේ ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි එස්.ඊස්වරන් ද එරට දූෂණ මර්දන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එම පක්ෂය මේ දක්වා වසර 64කට ආසන්න කාලයක් සිංගප්පූරු පාලක පක්ෂය ලෙස කටයුතු කරයි. රට තුළ දූෂණ විරෝධී රජයක් පිහිටුවීම අරමුණ බවද සිංගප්පූරු අගමැතිවරයා පවසා තිබේ.

    ”පක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන්ව සිටියත් පසුපෙළ සිටියත් ඔවුන් සියලු දෙනාම පක්ෂයේ විනයට ගරු කළ යුතුයි. එවැන්නකින් තොරව ඔවුන්ගෙන් වැඩක් නැහැ. ඒ නිසා මෙය පැහැදිලිවම අවශ්‍ය දෙයක්.” යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.


    cdn4.premiumread.jpg



    ------ Post added on Jul 18, 2023 at 1:17 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    අම්මගෙ ඉඩම ලියාගෙන ඉවරද පොන්ස්?
    Ponz ammalage newi idama. Idama mage namata tiyenne. Seeya liwwe direct mata eyalawa jewitha bukthiya daala.

    Thota sarala dewalwath terum ganne be kiyala terenawa. Ekane umbata gedara unuth fail ponnaya kiyala kiyanne.

    Umba methana mona account eken aawath fail ponnaya kiyana eka wenas wenne ne.

    dan gihin puka hodan lasti weyan massinata puka denna
    🤭 🤭
     
    • Haha
    Reactions: asanka+++

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,912
    1
    15,288
    113
    මෙයින් ගම්‍ය වන්නේ ,
    වැදගත් සුචරිතවත් දිවිපෙවතට තවමත් ශිෂඨ ලෝකයේ සම්මතය ඇති බවයි. 🙂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    මෙයින් ගම්‍ය වන්නේ ,
    වැදගත් සුචරිතවත් දිවිපෙවතට තවමත් ශිෂඨ ලෝකයේ සම්මතය ඇති බවයි. 🙂
    Nope, PAP is in shit these days. there is a high profile corruption case going on with some billionair+minister so they need some good propaganda goin around.
    Also I think the issue he isn't the extra marital affair but it been between 2 people in the same party. Just like in a company HR will not allow some affairs
     
    • Like
    Reactions: RealityOfX

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Gon Part, Lankawe unuth aththata singapore diyunu wenna hethu balanne nha, lankawe ports tika hub widihata hadanna katha karanne naha , me wage gon part diyunu rata wala thina ape ratata genna nam katha karanawa
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,392
    2,444
    113
    හප්පට උං දෙන්නව ලංකාවට ගෙන්නමු. කතානායක කමයි මංත්‍රී කමයි දෙකම රැකගන්ට හැකී එහෙනම්