මම සාමාන්යෙන් මේවගේ ත්‍රෙඩ් වලට කොමෙන්ට් දාන්නේ නැ, කියවල යනවා විතරයි. එත් කොල්ලෙක්ගේ ජිවිතයක් නිසා මෙක දාන්නේ. මම දන්න කොල්ලෙකුත් ඔහොම ඇන ඇන හිටියා අපේ ofc එකෙම කෙල්ලෙක්ට, එකි බැදලා ලමයෙකුත් හිටියා හැබ්යි පට්ට කද. මුලු ofc එකෙම කොල්ලෝ මුත් එක්ක හෙන ඉරිසියාවෙ හිටියේ ඇයි ඉතින් සුපිරිම සැපක්නේ. අපි දැනන් හිටියෙ නැ මෙකිගෙ මිනිහා මෙක දැනගෙන, උත් රට වටේ යන එකෙක් මෙකෙන් බෙරෙන්න බලාගෙන වෙන එකක් එල්ල ගන්න, ඉතින් මෙකි මුකුත් නැති වෙන්න කලින් අපේ එකගෙන් ඔන කමින්ම හිට්ටගෙන පස්සේ මුව බදින්න ඔනේයි කියලා මුගෙ ලමයෙක් නිසා දැන් මිනිහා දාල යන්න හදන්නෙ කියලා අඩලා. මු බැ කියද්දි මුගෙ අම්මලට කොල් කරලා මුව හිර කරලා. පස්සෙ තමා අපිට හිතුනෙ මුට ඉරිසියා කලාට අපි සෙට් වෙල තිබ්බ නම් අපිටත් ඔකනෙ වෙන්නෙ කියලා. දැන් මු මුගෙ ලමයයි කලින් ලමයයි දෙන්නටම තාත්තා වෙලා. එකි අක්කා කෙනෙක් නිසා දැන් ගන්න දෙයකුත් නැ
ඔන්න ඔහොමයි පට්ට බඩු කරයෙක්ගෙ ඉරනම විසදුනෙ.





