අනියම් නිසා සනා කපලා

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
අනියම් නිසා සනා කපලා

පෙරේදා රාත‍්‍රී වෝටර්ස් ඒජ්හි පැවති 2014 ඩයලොග් ක‍්‍රිකට් සම්මාන උළෙලේ ඉදිරිපත් කිරීමට තිබූ නාට්‍යය හදිසියේ මෙවර අවලංගු කර තිබේ.පසුගිය වසරේ මේ ආකාරයෙන්ම පැවති නාට්‍යයේදී සනත් ජයසුරිය ඇතුළු බලධාරීන් කිහිප දෙනෙකුගේ ක්‍රියා කලාපයන් එම නාට්‍යයෙන් හාස්‍යයට ලක්කර තිබුණ බවට වාර්තා වේ.එම නිසා මෙවරද එම අංගය පිළිබඳව බලධාරීන් සොයාබැලීමෙන් පසු එම ජවනිකාව හදිසියේ ඉවත් කර තිබේන බව වාර්තා වේ.මෙවර එම නාට්‍යයට පාදක වී තිබී ඇත්තේ පුහුණුකරුවෙකු සමඟ අනියම් සබඳතාවයක් ගොඩනඟා ගන්නා විවාහක කාන්තාවක් ඒ ඔස්සේ සිය පුතා ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් කිරීමට ගන්නා උත්සාහයකි.මෙදා එම නාට්‍යමය ජවනිකාව ඇතුලත් කළේ නම් පසුගිය වසරේ මෙන් නොසන්සුන් තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබූ බව වාර්තා වේ.




පරණ එක බලන්න



http://tinyurl.com/qc9mrfr
 
Last edited:

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    n a maraka karala parayooooooo hian aeaa bari wewi parayooo umma ada men adath mub ath lagat ruudu wea baiwei mtahka ea welawe hite lou dukak mawewei