අනියම් ප්‍රේමයක් නිසා බයික් ඵකක් ගිණි තියයි...🔥🔥💔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    අනියම් පෙමක් දුරදිග යෑම හේතුවෙන් පුද්ගලයෙකු කපාකොටා ඔහුගේ වටිනා යතුරුපැදියට ගිනිතැබූ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (17) පස්වරුවේ දිඹුලපතන පොලීසියවෙත භාර වී ඇත.

    තුවාල ලැබූ පුද්ගලයා හැටන්, කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

    ඔහු එම ප්‍රදේශයේම කාන්තාවක් සමග මීට වසර පහකට පමණ පෙර නීත්‍යානුකූලව විවාහ වී ඇත.

    ඒ අතරවාරයේ ඔහු කොටගල ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවක් සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේ.

    ඒ හේතුවෙන් නීත්‍යානුකූල බිරිඳ ඊට විරුද්ධ වූ අවස්ථාවකදී අදාළ පුද්ගලයා අලවංගුවකින් හිසට පහර දී තුවාල සිදුකර ඇත.

    කෙසේ නමුත් මෙම සිදුවීමෙන් පසු ඔවුනොවුන් සමාදානකිරිම සඳහා ඊයේ (17) පස්වරුවේ දිඹුලපතන පොලීසියට නීත්‍යානුකූල බිරිද, ඇයගේ පවුලේ සාමාජිකයන් සහ සැමියා කැදවා තිබේ.

    එහිදී සැමියා විසින් සිය බිරිද සමග සමගියෙන් සිටින බවට පොලීසියේ දී පොරොන්දු වී ඇත.

    කෙසේ නමුත් එසේ පැමිණ සිටියදී සිය අනියම් බිරිද සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල දී සෙල්ෆි ඡායාරූපයක් ගිනිමින් සිටි සිය සහෝදරියගේ සැමියාව ඇගේ සහෝදරයන් විසින් තියුණු ආයුධයකින් කපා පහර දී තිබේ.

    එමෙන්ම මාමණ්ඩිය විසින් ඔහුට ලබාදුන් යතුරුපැදිය ද ගිනි තබා සැකකරුවන් දෙදෙනා පොලිසියට භාර වී ඇත.

    තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඹය මූලික රෝහලවෙත යොමුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (18) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුලපතන පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

    යතුරුපැදිය ගිනි තැබීම හේතුවෙන් කොටගල උමංමාර්ගය අසල දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබේ.

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,680
    11,456
    113
    හඳට කිට්ටුව

    වටිනා යතුරුපැදිය

    Surprised Wait What GIF
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,750
    13,536
    113
    🤍
    අලවංගුවකින් හිසට පහර දී තුවාල සිදුකර ඇත.
    aniwaryen me 2000 psse podi pagayek ge kasada seen ekak

    iya htto adu kule paul walata puka dunnama ohoma wenawa

    anika badinna kalin hukana weda katayuthu iwara krganna one
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,345
    113
    Mother Earth
    කැරි ජෙප්පෙක් වෙන්න ඇති. ඔය ගිණි තියන මන්නෙන් කපන වැඩ තියෙන්නෙ කැරි ජෙප්පන්ගෙ. 🤷‍♂️
     
    • Love
    Reactions: Hasistranger

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    අනියම් පෙමක් දුරදිග යෑම හේතුවෙන් පුද්ගලයෙකු කපාකොටා ඔහුගේ වටිනා යතුරුපැදියට ගිනිතැබූ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (17) පස්වරුවේ දිඹුලපතන පොලීසියවෙත භාර වී ඇත.

    තුවාල ලැබූ පුද්ගලයා හැටන්, කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

    ඔහු එම ප්‍රදේශයේම කාන්තාවක් සමග මීට වසර පහකට පමණ පෙර නීත්‍යානුකූලව විවාහ වී ඇත.

    ඒ අතරවාරයේ ඔහු කොටගල ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවක් සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබේ.

    ඒ හේතුවෙන් නීත්‍යානුකූල බිරිඳ ඊට විරුද්ධ වූ අවස්ථාවකදී අදාළ පුද්ගලයා අලවංගුවකින් හිසට පහර දී තුවාල සිදුකර ඇත.

    කෙසේ නමුත් මෙම සිදුවීමෙන් පසු ඔවුනොවුන් සමාදානකිරිම සඳහා ඊයේ (17) පස්වරුවේ දිඹුලපතන පොලීසියට නීත්‍යානුකූල බිරිද, ඇයගේ පවුලේ සාමාජිකයන් සහ සැමියා කැදවා තිබේ.

    එහිදී සැමියා විසින් සිය බිරිද සමග සමගියෙන් සිටින බවට පොලීසියේ දී පොරොන්දු වී ඇත.

    කෙසේ නමුත් එසේ පැමිණ සිටියදී සිය අනියම් බිරිද සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල දී සෙල්ෆි ඡායාරූපයක් ගිනිමින් සිටි සිය සහෝදරියගේ සැමියාව ඇගේ සහෝදරයන් විසින් තියුණු ආයුධයකින් කපා පහර දී තිබේ.

    එමෙන්ම මාමණ්ඩිය විසින් ඔහුට ලබාදුන් යතුරුපැදිය ද ගිනි තබා සැකකරුවන් දෙදෙනා පොලිසියට භාර වී ඇත.

    තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඹය මූලික රෝහලවෙත යොමුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (18) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුලපතන පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

    යතුරුපැදිය ගිනි තැබීම හේතුවෙන් කොටගල උමංමාර්ගය අසල දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබේ.

    දලාදා නෙමෙ ස්වර්ගෙට ගිහිල්ල ගෙනවාත් ඔය ඩස්ප හෙලයොන්ව හදන්න බැ. හැබයි කයිවාරු වලින් නම් අන්ක එක
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    අපරාදේ, අර fuel bowser එක යන්ඩ කලින්නේ ගිනි තියන්ඩ තිබ්බේ...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    ඇයි බන් කසාද බැන්ද නම් ගෑනි එක්ක ඉන්න බැරි. සැප නැත්නම් එක්කො ඩිවොස් වෙලා ඕනෙ හුයන්නක් කරගත්තා නම් ඉවරයි නේ. එක්කො Open relationship වගේ එකක් නම් ඒත් කමක් නෑ. අමු ශ්‍රි ලන්කන් තට්ට මිට්ටෙක්.