Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනියම් සබදතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනියම් සැමියා ගෙදරට ගෙන්වා පොරෝ පහරදී මරා මා ඔයට දාලා

අනියම් සැමියා බව කියන පෞද්ගලික බස් රථවල මුදල් එකතු කරන්නකු නිවසට ගෙන්වා ගෙන නිවසේ ඉදිරි කාමරයේ ඇඳේ නිදා ගැනීමට සලස්සවා පොරවකින් හිසට පහර දී ඝාතනය කර පෝර උරයකට දමා මා ඔයට දැමුවා යැයි කියන අඹු සැමියන් අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොළ තෝලංගමුවේ පදිංචි අඹු සැමි යුවළකි. ඔවුන්ට අවුරුදු 17, 13 සහ සත් හැවිරිදි දරුවන් තිදෙනකු ද සිටින බව පොලිසිය පවසයි. යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටින පෞද්ගලික බස් සංගමයක මුදල් එකතු කරන්නෙකු වූ රන්දික හරේන්ද්‍ර නමැති පුද්ගලයකු මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි අලව්ව පොලිසිය කියයි.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වරකාපොළ තුල්හිරිය ඇඟලුම් ආයතනයක සේවය කරන අතර රැකියාවක් නොකරන සැකකාරිය කාලයක සිට මරණකරු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ බව විවාහක ස්වාමි පුරුෂයා දැනගෙන ඇති බවත් පොලිසිය පැවැසීය.

පසුව ස්වාමි පුරුෂයාගේ අනුදැනුම ඇතිව එම කාන්තාව අනියම් සැමියා නිවෙසට ගෙන්වාගෙන ඔහු සතු මුදල් හදල් කලක සිට ඉල්ලා ගෙන ඇති බවත් පොලිසිය පැවසීය. පසුව කාන්තාවට අනියම් සැමියාගෙන් දිගින් දිගටම ආ කරදර හේතුවෙන් මෙම ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය. මරණකරු ඉකුත් 15 වැනිදා යක්කල සිට තෝලංගමුව අනියම් බිරිඳගේ නිවසට ගෙන්වා ගෙන ඇති අතර එදින සිට සිද්ධිය වූ 19 වැනිදා දක්වා නිවසේ රැඳී සිට ඇති බවත් පොලිසිය පැවසීය. මරණකරු 19 වැනිදා රාත්‍රි නිවෙසේ ඉදිරිපිට කාමරයේ නිදා සිටිය දී සැකකරු හා සැකකාරිය එක්ව නිදා සිටින පුද්ගලයා ඝාතනය කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

පසුව දා 20 වැනිදා සැකකරු ඇගලුම් ආයතනයේ වැඩට ගොස් ආපසු පැමිණ රාත්‍රි ගම්වැසියකුගේ ත්‍රීරෝදයක් ගෙන්වාන්ගෙන දේහය ත්‍රීරෝද රථයෙන් අලව්වට රැගෙන ගොස් මා ඔයට තල්ලු කර දමා ඇති බවත් පොලිසිය පැවසීය..මා ඔයේ තිබී නාඳුනන මළ සිරුරක් අලව්ව පොලිසිය 23 වැනිදා සොයාගෙන රෝහලට රැගෙන ගොස් තිබුණි. මෙම මරණකරුගේ බිරිය ඉකුත් 02 වැනිදා මියගොස් ඇත්තේ තම සැමියා බවට හඳුනාගෙන තිබුණි. තම සැමියා කලක සිට තෝලංගමුව ගස්නාව ප්‍රදේශයේ නිවෙසකට යන එන බවත් එම නිවෙසේ නැවතී සිටින බවට ලබා දී තිබුණු තොරතුරු මත සැකකරු හා සැකකාරිය පෙරේදා 6 වැනිදා අලව්ව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූහ. ඝාතනය කර තිබුණු දේහය මා ඔයට රැගෙන ගියා යැයි කියන ත්‍රීරෝද රථකරු ද පොලිසිය අත්අඩංගුවට ගනු ලැබ සිටියේය.

වරකාපොළ තුල්හිරිය මහේස්ත්‍රාත් ලංකාංගනී මහත්මිය ඝාතනයට ලක් වූ නිවෙසට ගොස් මූලික විමර්ශන කටයුතු සිදු කළාය. එහිදී අලව්ව පොලිසිය මගින් සැකකාර යුවළ ද නිවසට රැගෙන විත් සිටි අතර එහිදී සැකකාර යුවළ මහේස්ත්‍රාත්වරිය හමුවේ දීර්ඝ විස්තරයක් කළේය. සැකකාර යුවළ ඊයේ 07 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

[QUOTE="SLK_sri, post: 27956365, member: 569192"] අනියම් සැමියා ගෙදරට ගෙන්වා පොරෝ පහරදී මරා මා ඔයට දාලා අනියම් සැමියා බව කියන පෞද්ගලික බස් රථවල මුදල් එකතු කරන්නකු නිවසට ගෙන්වා ගෙන නිවසේ ඉදිරි කාමරයේ ඇඳේ නිදා ගැනීමට සලස්සවා පොරවකින් හිසට පහර දී ඝාතනය කර පෝර උරයකට දමා මා ඔයට දැමුවා යැයි කියන අඹු සැමියන් අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොළ තෝලංගමුවේ පදිංචි අඹු සැමි යුවළකි. ඔවුන්ට අවුරුදු 17, 13 සහ සත් හැවිරිදි දරුවන් තිදෙනකු ද සිටින බව පොලිසිය පවසයි. යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටින පෞද්ගලික බස් සංගමයක මුදල් එකතු කරන්නෙකු වූ රන්දික හරේන්ද්‍ර නමැති පුද්ගලයකු මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි අලව්ව පොලිසිය කියයි. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වරකාපොළ තුල්හිරිය ඇඟලුම් ආයතනයක සේවය කරන අතර රැකියාවක් නොකරන සැකකාරිය කාලයක සිට මරණකරු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ බව විවාහක ස්වාමි පුරුෂයා දැනගෙන ඇති බවත් පොලිසිය පැවැසීය. පසුව ස්වාමි පුරුෂයාගේ අනුදැනුම ඇතිව එම කාන්තාව අනියම් සැමියා නිවෙසට ගෙන්වාගෙන ඔහු සතු මුදල් හදල් කලක සිට ඉල්ලා ගෙන ඇති බවත් පොලිසිය පැවසීය. පසුව කාන්තාවට අනියම් සැමියාගෙන් දිගින් දිගටම ආ කරදර හේතුවෙන් මෙම ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය. මරණකරු ඉකුත් 15 වැනිදා යක්කල සිට තෝලංගමුව අනියම් බිරිඳගේ නිවසට ගෙන්වා ගෙන ඇති අතර එදින සිට සිද්ධිය වූ 19 වැනිදා දක්වා නිවසේ රැඳී සිට ඇති බවත් පොලිසිය පැවසීය. මරණකරු 19 වැනිදා රාත්‍රි නිවෙසේ ඉදිරිපිට කාමරයේ නිදා සිටිය දී සැකකරු හා සැකකාරිය එක්ව නිදා සිටින පුද්ගලයා ඝාතනය කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි. පසුව දා 20 වැනිදා සැකකරු ඇගලුම් ආයතනයේ වැඩට ගොස් ආපසු පැමිණ රාත්‍රි ගම්වැසියකුගේ ත්‍රීරෝදයක් ගෙන්වාන්ගෙන දේහය ත්‍රීරෝද රථයෙන් අලව්වට රැගෙන ගොස් මා ඔයට තල්ලු කර දමා ඇති බවත් පොලිසිය පැවසීය..මා ඔයේ තිබී නාඳුනන මළ සිරුරක් අලව්ව පොලිසිය 23 වැනිදා සොයාගෙන රෝහලට රැගෙන ගොස් තිබුණි. මෙම මරණකරුගේ බිරිය ඉකුත් 02 වැනිදා මියගොස් ඇත්තේ තම සැමියා බවට හඳුනාගෙන තිබුණි. තම සැමියා කලක සිට තෝලංගමුව ගස්නාව ප්‍රදේශයේ නිවෙසකට යන එන බවත් එම නිවෙසේ නැවතී සිටින බවට ලබා දී තිබුණු තොරතුරු මත සැකකරු හා සැකකාරිය පෙරේදා 6 වැනිදා අලව්ව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූහ. ඝාතනය කර තිබුණු දේහය මා ඔයට රැගෙන ගියා යැයි කියන ත්‍රීරෝද රථකරු ද පොලිසිය අත්අඩංගුවට ගනු ලැබ සිටියේය. වරකාපොළ තුල්හිරිය මහේස්ත්‍රාත් ලංකාංගනී මහත්මිය ඝාතනයට ලක් වූ නිවෙසට ගොස් මූලික විමර්ශන කටයුතු සිදු කළාය. එහිදී අලව්ව පොලිසිය මගින් සැකකාර යුවළ ද නිවසට රැගෙන විත් සිටි අතර එහිදී සැකකාර යුවළ මහේස්ත්‍රාත්වරිය හමුවේ දීර්ඝ විස්තරයක් කළේය. සැකකාර යුවළ ඊයේ 07 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom