අනියම් සබදතා

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඔව් වයිෆ්ගෙ අනියම් සම්බන්ඳතා කීපයක් අහුවෙනවා මාස 2ක තුනකට සැරයක් :cry::cry:
    මොනවත් කලෙ නැද්ද

    ගෙවල් වලට නම් නෑ ඒත් යාලුවෙලා ඉන්න කෙල්ලට අහු උනා . පස්සේ දෙකම නැති උනා
    සිද්දිය් දාන්ඩකො
    ------ Post added on Jul 14, 2022 at 4:40 PM
     
    • Sad
    Reactions: sakuntha1996

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හොද වෙලාවට අනියම් කේස් ඇති වෙන්ඩ කලින් කන්ට්‍රෝල් වෙලා නතර කර ගත්තා. ඒ නිසා අදටත් යහතින් ඉන්නවා.
     
    • Like
    Reactions: pathaleiretta

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේකෙ ඉන්නවද අනියම් සබදතා ගෙවල් වලට අහු උනු උන්

    එහෙම නැත්තම් ගෑනු

    අත්දැකීම් ටික කොටහල්ලාකො
    හස්බන්ඩට අහු උනා එක පාරක්. ලොකු කේස් එකක් නෑ. ඒයත් ෆන් ගන්නවා මාත් ෆන් ගන්නවා. වෙනසක් ඔනෙනෙ අප්ප ඉතින්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    me wage park asse ringala illan kanne nathuwa karapan.
    mama nam once a year kelinma gedara giya dawas 3k withara padinchi wela shape eke serama kara gannawa.
    anith dawas walata phone eken love karanawa

    දෙන්නගේම හොරේ එකම තැනදී මාට්ටුවෙලා​


    සැමියා අනියම් බිරිය සමග පෙම් සුව විඳිමින් යන මාර්ගයේ ඉදිරියට බිරිය අනියම් සැමියා සමඟ පෙම් සුව විඳිමින් පැමිණි පුවතක් මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උද්‍යානයකින් වාර්තාවේ.


    වසර 15කට පෙර නීත්‍යානුකූලව විවාහ වී ඇති මෙම යුවළට දරුවෝ දෙදෙනෙක් සිටිති. දෙදෙනාම රාජ්‍ය සේවකයෝ වෙති. මීට දින කීපයකට පෙර සිට සැමියා තම කාර්යාලයේ මිතුරකු සමග අරගලයට සහය දැක්වීමට අරගල භූමියට යන බව බිරියට පවසා ඇත.


    ඒ අනුව පසුගිය 9 වැනිදා උදේ බිරිය කෑම පැකට් දෙකක් සකසා දී සැමියා උදේ පාන්දරින්ම කොළඹ බලා පිටත් කළාය. දින කීපයකට පෙර සිට සැමියා කොළඹ අරගලය භූමියට යන බව පැවැසීම නිසා ඉන් ප්‍රයෝජන ගත් බිරිය තම අනියම් සැමියා දැනුවත් කර අදාළ දින අදාළ උද්‍යානයේදී හමුවීමට කතිකා කර ගත්තාය.


    සැමියා ගිය පසු දරුවන් දෙදෙනා තම නිවෙස අසල සිටින මවට බාරදී තමා කාර්යාලයේ හදිසි වැඩකට යන බව පවසා අනියම් සැමියා සොයා ගියාය. ඔහු සමග අදාළ උද්‍යානයේ පෙම් සුව විඳිමින් කාලය ගත කළාය.


    සවස් වනවිට ඇය නිවෙස වෙත යාමට අනියම් සැමියා සමඟ මාර්ගයට පිවිස ගමන් ගන්නා ඉදිරියට තම සැමියා තවත් කාන්තාවක තුරුලු කරගෙන එන අයුරු දැකීමෙන් ඇයට තරු පෙනුණි. තම බිරිය ද වෙනත් පුරුෂයකු සමග පැමිණෙන අයුරු දැකීමෙන් සැමියාටද තරු පෙනුණි.


    මාර්ගයේ මුහුණට මුහුණ හමුවුණු දෙදෙනා දෙදෙනාටම චෝදනා කර ගනිමින් අරගල කරගන්නා අතරතුර අනියම් සැමියා සහ අනියම් බිරිය හීන්සැරේ ඉන් පිටව ගියේ කිසිවක් නොවුණු ගාණටය.


    මේ දෙස බලා සිටි අවට සිටි පිරිසගේ උසුළු විසුළු මැද බිරිඳ හා සැමියා බිම බලාගෙන යන්න ගියේ ලජ්ජාවෙන් දෙන්නා දෙන්නාටම ගෙදර ගිහින් බලාගමු යැයි ඉඟි කරමිනි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනියම් සැමියා ගෙදරට ගෙන්වා පොරෝ පහරදී මරා මා ඔයට දාලා


    අනියම් සැමියා බව කියන පෞද්ගලික බස් රථවල මුදල් එකතු කරන්නකු නිවසට ගෙන්වා ගෙන නිවසේ ඉදිරි කාමරයේ ඇඳේ නිදා ගැනීමට සලස්සවා පොරවකින් හිසට පහර දී ඝාතනය කර පෝර උරයකට දමා මා ඔයට දැමුවා යැයි කියන අඹු සැමියන් අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිසිය කියයි.
    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොළ තෝලංගමුවේ පදිංචි අඹු සැමි යුවළකි. ඔවුන්ට අවුරුදු 17, 13 සහ සත් හැවිරිදි දරුවන් තිදෙනකු ද සිටින බව පොලිසිය පවසයි. යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටින පෞද්ගලික බස් සංගමයක මුදල් එකතු කරන්නෙකු වූ රන්දික හරේන්ද්‍ර නමැති පුද්ගලයකු මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි අලව්ව පොලිසිය කියයි.

    සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වරකාපොළ තුල්හිරිය ඇඟලුම් ආයතනයක සේවය කරන අතර රැකියාවක් නොකරන සැකකාරිය කාලයක සිට මරණකරු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ බව විවාහක ස්වාමි පුරුෂයා දැනගෙන ඇති බවත් පොලිසිය පැවැසීය.

    පසුව ස්වාමි පුරුෂයාගේ අනුදැනුම ඇතිව එම කාන්තාව අනියම් සැමියා නිවෙසට ගෙන්වාගෙන ඔහු සතු මුදල් හදල් කලක සිට ඉල්ලා ගෙන ඇති බවත් පොලිසිය පැවසීය. පසුව කාන්තාවට අනියම් සැමියාගෙන් දිගින් දිගටම ආ කරදර හේතුවෙන් මෙම ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය. මරණකරු ඉකුත් 15 වැනිදා යක්කල සිට තෝලංගමුව අනියම් බිරිඳගේ නිවසට ගෙන්වා ගෙන ඇති අතර එදින සිට සිද්ධිය වූ 19 වැනිදා දක්වා නිවසේ රැඳී සිට ඇති බවත් පොලිසිය පැවසීය. මරණකරු 19 වැනිදා රාත්‍රි නිවෙසේ ඉදිරිපිට කාමරයේ නිදා සිටිය දී සැකකරු හා සැකකාරිය එක්ව නිදා සිටින පුද්ගලයා ඝාතනය කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.



    පසුව දා 20 වැනිදා සැකකරු ඇගලුම් ආයතනයේ වැඩට ගොස් ආපසු පැමිණ රාත්‍රි ගම්වැසියකුගේ ත්‍රීරෝදයක් ගෙන්වාන්ගෙන දේහය ත්‍රීරෝද රථයෙන් අලව්වට රැගෙන ගොස් මා ඔයට තල්ලු කර දමා ඇති බවත් පොලිසිය පැවසීය..මා ඔයේ තිබී නාඳුනන මළ සිරුරක් අලව්ව පොලිසිය 23 වැනිදා සොයාගෙන රෝහලට රැගෙන ගොස් තිබුණි. මෙම මරණකරුගේ බිරිය ඉකුත් 02 වැනිදා මියගොස් ඇත්තේ තම සැමියා බවට හඳුනාගෙන තිබුණි. තම සැමියා කලක සිට තෝලංගමුව ගස්නාව ප්‍රදේශයේ නිවෙසකට යන එන බවත් එම නිවෙසේ නැවතී සිටින බවට ලබා දී තිබුණු තොරතුරු මත සැකකරු හා සැකකාරිය පෙරේදා 6 වැනිදා අලව්ව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබූහ. ඝාතනය කර තිබුණු දේහය මා ඔයට රැගෙන ගියා යැයි කියන ත්‍රීරෝද රථකරු ද පොලිසිය අත්අඩංගුවට ගනු ලැබ සිටියේය.

    වරකාපොළ තුල්හිරිය මහේස්ත්‍රාත් ලංකාංගනී මහත්මිය ඝාතනයට ලක් වූ නිවෙසට ගොස් මූලික විමර්ශන කටයුතු සිදු කළාය. එහිදී අලව්ව පොලිසිය මගින් සැකකාර යුවළ ද නිවසට රැගෙන විත් සිටි අතර එහිදී සැකකාර යුවළ මහේස්ත්‍රාත්වරිය හමුවේ දීර්ඝ විස්තරයක් කළේය. සැකකාර යුවළ ඊයේ 07 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
     
    • Wow
    Reactions: aneasarayana

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    අනියම් සැමියා සහ අනියම් බිරිය හීන්සැරේ ඉන් පිටව ගියේ කිසිවක් නොවුණු ගාණටය.
    උන් දෙන්නා මොනාහරි කරගන්ඩ ඇති
     
    • Haha
    Reactions: SLK_sri