අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක් 21+ අතිශය වැඩිහිටියන්ට පමණයි ✋

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ජූලී චන්ග් ශවේන්ද්‍ර එක්ක කරපු කුමන්ත්‍රණය විමල් මැතිදුන් අනාවරණය කරයි. ලොමුගැහැ දැන්වෙන හෙළිදරව්වක්. හැම දේශප්‍රේමීයෙක්ම මේ පොත කියවන්න.

    ගොඨාභය රනිල් දෙන්නම එළවන්න හැදුවෙ ඒත් ගෝඨභය රට ගැන හිතලා රනිල් මැතිදුන් අයින් කරේ නෑ. 😘😘

     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    frame0.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    රාජපස්සලගෙ ස්ක්‍රිප්ට් එකකට පහුගිය කාලෙ "රාජපස්සලා එක්ක මං තරහයි" නාටකේ රගපාලා දැන් ආයෙ උන්ගෙම ස්ක්‍රිප්ට් එකකට "මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්" නාටකේ ප්‍රධාන චරිතයක් කරනවා අවලම් පණික්කියා. සිංහලුත් හැමදාම රැවටෙනවා ඉතින් මුන්ගෙ ඇක්ටින්වලට.

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    මූ ගුලි කාලද මන්දා.මූම නේද ගෝටව එලවන්න ඕන කියලා පොහොට්ටුවෙන් අයින් උනේ ඒ දවස් වල දැන් ඒ පාර මගුලක් කියෝනවා..මුන් හදන්නේ රටේ මිනිස්සුත් මුන් වගේම පිස්සෝ කරන්නද කොහෙද මුන්ගේ කතා අහලා.මහ දෙපැත්ත කන උන්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    රාජපස්සලගෙ ස්ක්‍රිප්ට් එකකට පහුගිය කාලෙ "රාජපස්සලා එක්ක මං තරහයි" නාටකේ රගපාලා දැන් ආයෙ උන්ගෙම ස්ක්‍රිප්ට් එකකට "මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්" නාටකේ ප්‍රධාන චරිතයක් කරනවා අවලම් පණික්කියා. සිංහලුත් හැමදාම රැවටෙනවා ඉතින් මුන්ගෙ ඇක්ටින්වලට.



    අායෙත් මුන්ට රැවෙටනවානම් උන් මිනිස්සු නෙමෙයි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    අායෙත් මුන්ට රැවෙටනවානම් උන් මිනිස්සු නෙමෙයි.
    සිරි ලාංකිකයන්ට සති දෙකකට වඩා දෙයක් මතක හිටින්නෙ නෑ කියලා කියමනක් තියෙනවනෙ. :dull::dull::dull:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    අායෙත් මුන්ට රැවෙටනවානම් උන් මිනිස්සු නෙමෙයි.

    බයියො කියන්නෙ කොහොමත් සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. පරිණාමය වෙද්දි fuk වෙලා විකෘති වෙච්ච කොටසක්. සාමාන්‍ය මිනිස් බුද්ධිය උන්ට නෑ.
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    මූ කියනවා ගොටාබය වැඩ කලේ ජුලී චන් ට ඕන විදියටලු. අනික ගූටබය කොහොමත් අමෙරිකව කියන විදියට වැඩ කරනවා මොකද උගේ ළමයි එහෙ, උත් යන්න ඕන. අනික ගූටබයගේ අමෙරිකන් පුරවැසි කම අහෝසි උනා කියපු වෙලාවේ එක අහෝසි වෙලා තිබුනේ නැ. නමුත් ඇමෙරිකාව ඒක හංගල ගූටබයට ජනාදිපති වෙන්න දුන්න. එහෙව් එකේ ඇමෙරිකාවට හොද ගූටබය හිටියනම්. මේ පකය නහයෙන් අඩනවා දැන් මොකද මුගේ චීන ලයින් එක වැඩකරන්නේ නෑනේ.

    ලංකාවේ උන්ට කියන්නේ - මුගේ ලනු කාල , ආයේ කඹ රීපල්ලා
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    රනිල් ව පට්ට ගහපු එකා , රනිල්ට දොන් ජුවන් කියපු එකා රනිල්ගේ හෙවන යටට යන්න පුළුවන් නම් ඇයි 69 ලක්ශේට බැරි.