අනිවාර්යයෙන් ගෙදර 🤣🤣🤣

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    453305612_3432721760354626_7649168011646760695_n.jpg
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    අවුරුදු 75ක් මේ රට කාබාසිනිය කරපු සෙට් එකම ගෙදර්. ජනතා පාලනයක් සමග නව පුනුරුදයක් ගෙනෙන් අනුර ජනපති...
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අවුරුදු 75ක් මේ රට කාබාසිනිය කරපු සෙට් එකම ගෙදර්. ජනතා පාලනයක් සමග නව පුනුරුදයක් ගෙනෙන් අනුර ජනපති...
    මෙහෙමද රට හැදුවේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අදවත් මානසික ලෙඩ වලට බෙහෙත් ගනින් ළමයා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    අනිවර්‍යයෙන් ගෙදර නම් මොන එහෙකටද ත්‍රෙඩ් 100ක් දාගෙන උදේම? ජොබ් එකට උනත් වැඩියෙන් ෆුක දෙන එක මම අනුමත කරන්නෙ නැ...

    දවසට ගෙවන්නෙ උපරිම ත්‍රෙඩ් 12ට විතරනේ? @netudara
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අනිවර්‍යයෙන් ගෙදර නම් මොන එහෙකටද ත්‍රෙඩ් 100ක් දාගෙන උදේම? ජොබ් එකට උනත් වැඩියෙන් ෆුක දෙන එක මම අනුමත කරන්නෙ නැ...

    දවසට ගෙවන්නෙ උපරිම ත්‍රෙඩ් 12ට විතරනේ? @netudara
    සැප්තැම්බර් 21 තමා දවස... ඔය කතාව ඔහොමම කියන්න කෝ..3% ත් නැතිව ගෙදර ගියාම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    සැප්තැම්බර් 21 තමා දවස... ඔය කතාව ඔහොමම කියන්න කෝ..3% ත් නැතිව ගෙදර ගියාම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    සෙවල නන්දෙ ගෙදර ගියපු හැටි මතක් උනා.. ලොල් කොහොම හිටපු පොරවල්ද..
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සෙවල නන්දෙ ගෙදර ගියපු හැටි මතක් උනා.. ලොල් කොහොම හිටපු පොරවල්ද..
    මතකද රනිල් සීයාවත් යවන්න ඇවිත් කාපු කෑම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අනික නන්දෙ බය උනාට දැක්කා නේ බංගලිදේශය රජය දුන්නු කෑම ටික :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Clockwork

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දැන් වලව් හතරක රෙදි හෝදපු නිසා ඌ වැරදිනේ. එහෙනම් ගවයෝ ඒ වලව් හතරෙ එවුන් ඊට වඩා වැරදි වෙන්න ඕනනේ. මොනවද මේ කියන කතා?

    මේ වගේ හතරවරං ටෝක්ස් වලටත් ගෙවනවද උඹලට???🤣🤣🤣
     
    • Haha
    Reactions: netudara

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    රාජපක්ෂලාට සැප දෙන්න රනිල්ට චන්දෙ දෙන්න ළමයි
    බදු ගෙවන පුතාලා ට ස්තුත්යි
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රාජපක්ෂලාට සැප දෙන්න රනිල්ට චන්දෙ දෙන්න ළමයි
    බදු ගෙවන පුතාලා ට ස්තුත්යි
    රටවල් වල ඉදන් බදු ගෙවන්න හොදයි... ලංකාවට තමා බැරි නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,474
    8,960
    113
    මතකද රනිල් සීයාවත් යවන්න ඇවිත් කාපු කෑම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අනික නන්දෙ බය උනාට දැක්කා නේ බංගලිදේශය රජය දුන්නු කෑම ටික :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Kisima kamak une na supreme court eken deshapnnnya ain kr wge order ekk dunne
     
    • Haha
    Reactions: netudara