අනිවා කියවපන් !!!!!

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    යකෝ වෙන රටවල cid වගේ මගුල් තියෙන්නේ වෙන අමාරු අපරදකාරයෝ වගේ උන් අල්ලන්න.මෙහෙ වෙසිල කරන්නේ ෆොන් වල වැල අල්ලන එක.ටහුකන රටක්නේ මේක

    Annekai
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ජංගම දුරකථන පරීක්ෂාව
    ජංගම දුරකථන වර්ග දෙකක් තිබෙනවා 3g හා 3g නොවන. එහිදී අන්තර්ජාලයට සම්බන්ධ නොවන ඒවාට තහනමක් ගැනීම සඳහා උසාවි නියෝගයක් තිබිය යුතුයි. යම්කිසි ආකාරයක සන්නිවේදනයක් උසාවි අපරාධ නඩුවකට අවශ්යයි නම් පමණයි. ඒ හැරුණු විට අත්අඩංගුවට ගැනීමට හැකියාව නැහැ. දුරකථනයක අසභ්ය වෙඩ් අඩවියක් තිබෙනවා නම් විදුලි සංදේශ නියාමන කොමිසම හරහා තහනම් කළ හැකියි. ජංගම දුරකථනයකින් අසභ්ය දර්ශන බැලුවොත් රාජසන්තක කරනු ලැබේ කියා කිසිම තැනක සඳහන්ව නැහැ. ඒවා වාණිජ පරමාර්ථයෙන් ගනුදෙනු කරයි නම් හෝ මුදල් ලබාගනී නම් එය වරදක්. බස්වල කාන්තාවන් ගමන් කරන විට අසභ්ය දර්ශන පෙන්වයි නම් එය වරදකට පොළඹවා ගැනීමේ සාක්ෂියක් බවට පත් වෙනවා. එය වරදක්. සැක සිතෙන ආකාරයක් තිබුණහොත් අත්අඩංගුවට ගැනීමේ බලයක් තිබෙනවා.

    අසභ්ය ප්රකාශන සම්බන්ධ සෝදිසි මෙහෙයුම් සහ අත්අඩංගුවට පත්වීමේ නීතිමය පිළිවෙත

    ඇමෙරිකාවේ නවයයි එකොළහ සිදුවීමෙන් පසු දේශප්රේමී පනත ගෙන ආවා. එහි ඇති එක් දෙයක් තමයි කෙනෙකු අල්කයිඩා, තලෙයිබාන්, ISIS සම්බන්ධ බවට සැකයක් තිබේ නම් සෝදිසි වරෙන්තුවක් නොමැතිව පරිගණකයක් අත්අඩංගුවට ගත හැකියි. ලංකාවේ අත්අඩංගුවට ගැනීමේ ක්රමවේදයක් තිබෙනවා. පොලිස් නිලධාරීන් ඉදිරිපිට පරිගණකය මගින් අසභ්ය දර්ශන බලනවා නම් එය වරදක්. කෙනෙකුගේ පරිගණකය කිසියම් අපරාධයක් සඳහා සෝදිසි කිරීමට අවශ්ය නම් පොලීසිය විසින් මහේස්ත්රාත් අධිකරණයට කරුණු දක්වනු ලබනවා. මූලික වශයෙන් කුමන කාරණාව සම්බන්ධවද සැක කරන්නේ, කුමන කාරණයටද ගෙනයනු ලබන්නේ යනුවෙන් සොයාබැලිය යුතු වෙනවා. එවිට පමණයි සෝදිසි වරෙන්තුවක් ඇතිව පරිවාස හා ළමා කාන්තා පොලිස් නිලධාරිනියන් සමග ගොස් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙන්නේ.

    සෝදිසි කරන්න වරෙන්තු ඕනෑ

    යම් කිසි කෙනෙකුගේ පරිගණකයක් අත්අඩංගුවට ගැනීමට නම් විවෘත වරෙන්තුවක් තිබිය යුතුයි.විවෘත වරෙන්තුවක් ගෙන පැමිණීමේදී එම පුද්ගලයා පැනයාමට උත්සාහ කරයි නම් ඉතා සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතුයි.
    මුන්දලම සිදුවීමක් මම කියන්නම්. මුන්දලම පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගමන් කරන විට පොලීසිය දැක එක් සිසුවෙකු දුවන්නට පටන් ගන්නවා. එය පොලීසියට සැකයක් බවට පත්වෙනවා. එවිට පොලීසිය ළමයා හඹා යනවා. එම සිසුවාගේ ලැප්ටොප් එකගෙන එය ක්රියාත්මක කර පරීක්ෂා කිරීමේදී එහි ප්රභාකරන්ගේ ඡායාරූප හයසියයක් පමණ තිබෙනවා. පොලීසියට ඒ පිළිබඳ සැකයක් ඇති වුණා. ඔවුන් මොහු මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළා. මහේස්ත්රාත් අධිකරණයෙන් මේ ලැප්ටොප් එක වාර්තාවක් ලබාගැනීම සඳහා කොළඹ විශ්වවිද්යාලයේ පරිගණක අපරාධ අංශයට යොමු කළා. එහි ත්රස්තවාදය සම්බන්ධව සාධාරණ සැකයක් තිබෙනවා. නමුත් ලිංගිකත්වයත්, ත්රස්තවාදයත් වෙනත් කාරණා දෙකක් නිසා ඒ නීතිමයතත්වයන් දෙකක්.

    - ආචාර්ය නීතීඥ ප්රතිභා මහානාම මහතා-
    Ada https://goo.gl/Y0gKp3
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    kawuru awath 4n eka nam denne na putho... :lol: adurana ekekta dunnath denne guided access dala thamai :yes:
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    yako maha bankuwa kolla kapu un thawa deapala kolla kanna hadanawa..cid eka ta anna un allanna kiuwanam iwarane.minissunge phn chek krnne nathuwa.munta wena wada nadda karanna
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    නුවර ඉස්සර ඉදලම ඔහොම කරනවා. තිබිල අහුඋනොත් පොලිස් case
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජොනී බට්ට;21902487 said:
    එහෙම හුකාරිස් එකක් නැ, එහෙම මේ නිකන් ඉන්න මිනිස්සුන්ගේ පොන් අරන් චෙක් කරන්න බැ :rofl::rofl:

    මගෙන් ඉල්ලුවොත් නම් අනේ හුකපන් මත්තයෝ කියල යනවා යන්න :confused:

    :yes::growl:
     
    යකෝ වෙන රටවල cid වගේ මගුල් තියෙන්නේ වෙන අමාරු අපරදකාරයෝ වගේ උන් අල්ලන්න.මෙහෙ වෙසිල කරන්නේ ෆොන් වල වැල අල්ලන එක.ටහුකන රටක්නේ මේක

    patta yako - ela ela
     
    Oct 3, 2008
    1,723
    437
    0
    විවෘත වරෙන්තුවක් තියෙන්න ඕන පෝන් එකක් අරගෙන බලන්න. නැතුව CID ID CARD එක පෙන්නුව කියල වැඩක් වෙන්නෙ නෑ.
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    විවෘත වරෙන්තුවක් තියෙන්න ඕන පෝන් එකක් අරගෙන බලන්න. නැතුව CID ID CARD එක පෙන්නුව කියල වැඩක් වෙන්නෙ නෑ.

    ehema na neda? CID eken balanna puluwan.naththan kohomada bn nadu danne usawiye
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    විවෘත වරෙන්තුවක් තියෙන්න ඕන පෝන් එකක් අරගෙන බලන්න. නැතුව CID ID CARD එක පෙන්නුව කියල වැඩක් වෙන්නෙ නෑ.

    LAW Point:

    Police cant check my personal property without a warrant.
    You can reject their request.

    ඕවා කියලා පුලුවන්නම් බෙරියන් ලංකාවේ police, cid එකෙන් :lol: