අනිවා බලන්න ලොවෙත් නෑ

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    මට Subs හම්බුනේ නෑ බන්z..:oo: මම බැලුවේ අමුම අමු මලයාලම් එක... :baffled:උන්ගේ භාෂාව මට තේරෙන්නේ නෑ.. :no: මම කිවුවේ මල්ලු භාශාව මිසක් English නෙවෙයි කුකුලො.. :angry:

    :rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol:

    math try ekak deela balanna one:yes:
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මට Subs හම්බුනේ නෑ බන්z..:oo: මම බැලුවේ අමුම අමු මලයාලම් එක... :baffled:උන්ගේ භාෂාව මට තේරෙන්නේ නෑ.. :no: මම කිවුවේ මල්ලු භාශාව මිසක් English නෙවෙයි කුකුලො.. :angry:

    අඩේ මචං ඒනම් ඔය දුන්න ටොරෙන්ට් එකේ ඉංග්‍රීසි සබ් එකත් එක්ක තියෙන්නේ, ආයේ බලන්න සුපිරියට තේරේවි එතකොට, අපිට මොන මලයාලම්ද නෙ :yes::yes::yes:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    මං ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම, මේ මූවි එක වැඩක් නැති උනොත් මං තොට දෙනව ලොකු මයිනස් රෙප් එකක් ඕකේ ..
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මං ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම, මේ මූවි එක වැඩක් නැති උනොත් මං තොට දෙනව ලොකු මයිනස් රෙප් එකක් ඕකේ ..

    ඒනම් දැනට ++++ ඒවා ටිකක් දියන්කෝ :yes:
     
    • Like
    Reactions: tarson

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මං ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම, මේ මූවි එක වැඩක් නැති උනොත් මං තොට දෙනව ලොකු මයිනස් රෙප් එකක් ඕකේ ..(Ada ra 12 wenakam 5GB vitharai thiyenneth..Uba kiyala thiyena vidihata danama balanna hithuna..mama balala iwarawela ennam ubawa alla ganna :yes:)
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මං ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම, මේ මූවි එක වැඩක් නැති උනොත් මං තොට දෙනව ලොකු මයිනස් රෙප් එකක් ඕකේ ..(Ada ra 12 wenakam 5GB vitharai thiyenneth..Uba kiyala thiyena vidihata danama balanna hithuna..mama balala iwarawela ennam ubawa alla ganna :yes:)

    ෆිල්ම් එක යවන්නේ නැතිව බලහන්, ඩයලොග් හැම එකක්ම හොදට කියවන්න , ඉවර වෙනකම් එක දිගට බලන්න, අනිවා සුපිරි :yes:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ෆිල්ම් එක යවන්නේ නැතිව බලහන්, ඩයලොග් හැම එකක්ම හොදට කියවන්න , ඉවර වෙනකම් එක දිගට බලන්න, අනිවා සුපිරි :yes:
    Hari down wela iwarai...mama balala ennam comment ekak danna:yes::cool:
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    09-30-2014 04:34 PM එලකිරියට අඩුවෙලා හිටියෙ මලයාලං පොන්නයො ව

    මෙන්න මෙහෙම රේප් කපලා

    සහෝලා හොද ෆිල්ම් එකක් නිසා දැම්මේ මෙහෙම ජරා වචන කියන්න දෙයක් නෑ

    භාෂාව මොකක් උනත් ෆිල්ම් එක හොද නිසා දැම්මේ,