අනිවා lk රන් වෙන්නෙ කොහොමද?
කොහොමද බන් අර අනිවා lk රන් වෙන්නෙ? කිසිම ඇඩ් එකක්වත් ස්පොන්සර්ඩ් ආර්ටිකල් එකක් වත් නැනේ?
ලොස් පිටද එක යන්නේ? නැත්තන් invested money burn කර කරද ඉන්නේ?
සතයක්වත් හම්බ කරන්නේ නැතිව පුකේ අමාරුවටද ලියන්නේ?
දන්න කාලෙක ඉදන් මම ඇඩ් එකක් දැකල නැ (මගේ ඇඩ් block නැත).
article නම් හොදඊ? උන්ම ලියනවද outsource කරලද?
දවසට කොහොමත් 4ක් 5ක් වත් ලියනවනේ. අනික යමු එකට වඩා facebook පොස්ට් engagement එකකුත් තියෙනවා.