අනුන්ගේ-facebook-account-වලින්-comment-කිරීම-සහ status update කිරීම

Jul 7, 2011
25
5
0
අනුන්ගේ-facebook-account-වලින්-comment-කිරීම-සහ status update කිරීම


මේදවස් වල ජලයේ පොඩ්ඩක් සැරිසරනකොට හම්බවෙච්ච සයිට් එකක් ගැන තමයි අද කියන්න යන්නේ. අද කියල දෙන්න යන්නේ ව්‍යාජ facebook status හා comments දන්නේ කොහොමද කියල. මෙතන ඇත්තටම account hack කිරිමක්නම් වෙන්නේ නැ. ඒ ඒ පුද්ගලයාගේ profile pictures දාල අපිට ඕන දේවල් ටික අපිම type කරන එක තමයි කරන්නේ.
මුලින්ම මේ site එකට යන්න http://fakeconvos.com/newconvo.php
පියවරෙන් පියවර විස්තර කරන්න ඕන වෙන එකක් නැ නේ. ඔය site එක පොඩ්ඩක් බැලුවම තේරෙනවා.

මේ තියෙන්නේ ඒවගේ හදපු එකක්. ඔයාලටත් යාළුවොන්ගේ නම් එහෙම දල මෙහෙම එකක් හදාගෙන facebook upload කරලා, පොඩි fun එකක් දෙන්න පුළුවන්.


වැදගත්:
උඩින් දීල තියෙන site එක හරහා අපිට පුළුවන් අපේ facebook එකට log වෙන්න. ඒ ක්‍රමය ගැන මම වගකියන්නේ නම් නැ. කැමති නම් කරලා බලන්න. මට හිතෙනවා විදියට හොදම විදිය conversation එක හදාගෙන එකේ screenshot එකක් ගහල facebook එකට upload කරන එක.


හොදනම් comment එකක් දාලම යන්න...




ස්තුති www.api********.com
 
  • Like
Reactions: flag au: