අනුන් ගැන නොහිතන සමාජයකට වෙන්නෙ මේකයි

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,012
    4,603
    113
    හැම එකාම බය වෙලා දුවන්නේ මොකද දෙන්න බැරිද අත දිග ඇරලා කන පැලෙන්න
    :dull: :dull:
    tourists bun, local eun hondata salakanawa athi
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අද කාලේ පාරක වැටිලා ඉන්න මිනිහෙක් උනත් ඉස්පිරිතාලේ අරන් යන්න අකමැති පොලිසිය උනත් ඉස්සෙල්ලම සැක කරන්නේ අරන් යන එකාව නිසා.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අපි ක්ලාස් යන කාලෙත් හවසට බස් හෝල්ට් එකට එනව ඔය වගේ සෙට් එකක් දත ගලවන්න :baffled:
    Dawasak chemistry class late wuna . Thaniyama giye. 5k mawa adala aragena salli okkoma gaththa. Baya nathiwa eeta passeth un ethanama innawa. Pothe pitu dekak alawala salli eke athule dagena Thaniyama yana dawasata giye.
     
    • Wow
    Reactions: LazyLizard