අනුන් පාලනය කරන් අපේ ජීවිත!

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Updated වෙන්නැතිව ඉන්නද එයා කියන්නේ අපිට?

    ඇයි මේ එලකිරි එකේ සමහරු Banned, Breached, Updated වගේ පාස් ටෙන්ස් වර්බ්ස් දාන්නෙ? මේකෙ සින්ග්ලිශ් ටයිප් කරද්දි එක අවුලක් ද?
     

    Sen-lu

    Well-known member
  • මූ කියන විදියට මයින්ද මාත්‍යා හොඳටම හොඳයි ඌ තරම් ආගම ගැන ජාතිකත්වය හෙල අභිමානය ගැන, ජ්‍යෝතිෂය, හෙල පැණි ගැන කියවපු එකෙක් නෑනෙ.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,103
    2,607
    113
    50% ක් ඇත්ත. 50% illusion. බෙදුනම හිතන්න වෙලාවක් නැති වෙනකල් ආර්ථික බර වැඩි කරපුවම කැරලි ඇති වෙන්නේ නැහැ. හැබැයි ටෙක්නොලොජි වලින් මිනිස්සු දියුණු වෙනකොට යතාර්ථය එලියට එනවාමයි.