අනුරකුමාරවත් හිරේ දානවලු ආන්ඩුව පෙරලුනාම 😟

saturn

Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    කොහොමත් එයාවත් කවදහරි කොටු වෙනවා තමයි කන්ටේනර් 323 එළියට දාපු එකට, මුදල් ඇමති විධියට
     
    • Like
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ගුපි බයි හැත්ත අඩ අඩා කෑගහනව කරියෙයි සෝෂල් මීඩියාවලයි අනුර ඇතුලු සෙට් එකම හිරේ දානව කියල ආන්ඩුව පෙරලුනාම.

    ඉතින් දාපල්ල හිරේ අපිට මොකද 😂 මුං හිතන්නෙ අපිට ඕව කීවම රිදෙනව කියල මුන්ට වගේ. නොදකින් වහල් හැත්ත 🤣🤣🤣, අපි කාලෙට ගැලපෙන එකා බලල චන්දෙ දෙනව තොපි වගේ පුකදෙන්නෙ නෑ දේශපාලකයන්ට.
    ලපයා හිරේ දැම්මත් උඹේ පයිය නගින එකක් නෑ පොන්නයෝ උඹේ අම්මව දැක්කෙ නැත්තන් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    තියෙනවා!
    එත් දැනට දෙසපාලනෙ ඉන්න කිසිම කෙනෙක්ට වෙන්නෙ මොක්කද කියල අවබොදයක් නැහැ! උන් බයලට එනකම කෙලින්නෙත් පිස්සු - රටෙ ලොකෙ ගැන - ලන්කාවෙන් එලියෙ වෙන්නෙ මොනවාද කියන එවා ගැන දන්නෙත් නැහැ!
    එ වගෙම බලයට ආවාට පස්සෙ බලය සදාකල් අල්ලන් ඉන්න වෙහෙසෙනවා මිසක් අරවා ඉගෙන ගෙන රට හදාගන්න බලන්නෙත් නැහැ. උන් වෙහෙසෙන්නෙ උන්ගෙන් බලය උදුරාගන්න බලන උන් මර්දනය කරන්න! නිදහස ගනිපු දවසෙ ඉදන් නිකමට කල්පන කරල බලන්න!

    මෙ ගැන අවබොදය ඇති මිනිස්සු දෙසපාලනෙට එන එක මොඩ වැඩක් බව තෙරුම් ගෙන්නවා! එක නිසා උන් ලන්කාවෙන් යනවා. එක්කො දෙසපාලනෙට යොදවන තමන්ගෙ දැනුම සහ හැකියාව බිස්නස් වලට යොදවනවා!
    රනිල් දෙසම්බරේ ජනාධිපති උනාම ඔය හැමෝම ආයෙත් එනව බන්
    පොඩ්ඩක් ඉදපන් ඉවසල
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    රනිලයි මයිනයිනෙ බං උබ ඔය කියල තියෙන විදියට මාරුවෙන් මාරුවට ලංකාව කෑවෙ 🤭. උබ ලංකාවෙ නෙවෙයිද පහුගිය කාලෙ හිටියෙ. උබ කාටද චන්දෙ දුන්නෙ කියපන්

    රනිල්ව ජනාධිපති කරනව ඇරුනම වෙන විසදුමක් නෑ බං

    බයියො එහෙම තමයි.
    මහ බැංකු හොරා කියල රනිලට බැනල රාජපක්ෂලා ඌ හොදයි කීවම දැන් බල්ලො වගේ රනිල් මහත්තය කියල පුක හෝදනව 🤭
    ------ Post added on Aug 23, 2025 at 12:40 PM
    එතකොට මයිනාට ජැක ගහල උව ප්‍රමොට් කලෙ කවුද? යහපාලනෙ උස්සන් ආවෙ කවුද?

    ජෙප්පො / එල් ටී ටී ඊ කාරෙයො ලන්කාවෙ පරිහානයට වැඩ කරලම නැත්ද? අනෙ බන් උබලාගෙ තර්ක විතරක හොදයි රොස්ට් කරල උරන්ට දාන්න!

    දැනට ලන්කාවෙ දෙසපාලනෙ ඉන්න සියලු දෙනා සහ ඉදපු සියලු දෙනා ලන්කාවෙ පරිහානියට වග කියන්න ඔන! සෙනානායකට අරුන් මුන් හැමොම!

    ලොකෙ කාර්මීකරනය වෙද්දි ලන්කාවෙ උන් කලෙ ජාතික දනය වියලි කලාපෙ ලො අයි කිව් ගන්කබරෙයො ගොඩ දාන්න නාස්ති කරන එක! උන් හැමදාම හිතන්නෙ රට ගොඩ ගන්න පුලුවන් වවල විතරයි කියල. එත් අවසානයෙ වවන ප්‍රමානෙ රටෙ උන්ට කන්නත් මදි! දැන් ඔය රට යවන්නෙ අපි ලෙව කාල ජීවත් වෙලා නෙ!

    ලැපෙ උනත් එච්චරයි! අලුත් දෙයක් නැහැ! රට ජනගහනය පාලනය කරල රට ඉන්න පොඩ්ඩට සැප දෙන ප්ලැනක් නැහැ. එන එන ගොන් පකෙයා අපි වවමු රට හදමු කිය කියා සල්ලි වියලි කලාපෙට පොම්ප කරනවා! වියලි කලාපෙ උන් හුක හුක ලමයි බො කරනවා. උන්ගෙන් බාගෙයක් නගර වලට් ඇවිල්ලා එකෙත් හුක හුක ලමයි බො කරනවා!

    ගොන් ඩි එස් පොන්නෙයා ලන්කාවෙ උන්ට ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගන්න කැම්පස් එකක් දාල එවා ඉගැනූන්වානම් ලන්කාව ගොඩෙ ගොඩ! එවා ගෙනාවෙ ජෙ-ආර් ගෙ කාලෙ! එකත් ජෙප්පො හාල දැම්මා!
     
    • Love
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    රනිලයි මයිනයිනෙ බං උබ ඔය කියල තියෙන විදියට මාරුවෙන් මාරුවට ලංකාව කෑවෙ 🤭. ]

    ඔව්, මම කවදද නෑ කිව්වේ? ඒක තමයි මගෙත් මතය.. හැබැයි කාලෙන් කාලෙට ඒ හැම ආණ්ඩුවටම උදව් කලේ ජෙප්පො.. ඒකත් පිළිගන්නම වෙනවා..

    මම කියන්නේ කාට වුනත් ඡන්දෙ දෙන එක වෙනයි, උන්ට කඩේ යන එකයි උන් වෙනුවෙන් ගිහින් බේරෙ නාන එක වෙනයි.. එක පාරක් දෙපාරක් රැවටුනාම ඕනෙ ගොනෙක්ට ඒක තේරෙන්න ඕනේ..
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,192
    113
    රනිලයි මයිනයිනෙ බං උබ ඔය කියල තියෙන විදියට මාරුවෙන් මාරුවට ලංකාව කෑවෙ 🤭. උබ ලංකාවෙ නෙවෙයිද පහුගිය කාලෙ හිටියෙ. උබ කාටද චන්දෙ දුන්නෙ කියපන්

    රනිල්ව ජනාධිපති කරනව ඇරුනම වෙන විසදුමක් නෑ බං

    බයියො එහෙම තමයි.
    මහ බැංකු හොරා කියල රනිලට බැනල රාජපක්ෂලා ඌ හොදයි කීවම දැන් බල්ලො වගේ රනිල් මහත්තය කියල පුක හෝදනව 🤭
    ------ Post added on Aug 23, 2025 at 12:40 PM
    ඉතිං බයියොම තමයිනෙ අන්තිමට ජබයියො උනේ. උඹ නොදන්නවා ඇයි උඹ trans වෙච්ච විදිහ..😂
     
    • Haha
    Reactions: supun_sg

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඔව්, මම කවදද නෑ කිව්වේ? ඒක තමයි මගෙත් මතය.. හැබැයි කාලෙන් කාලෙට ඒ හැම ආණ්ඩුවටම උදව් කලේ ජෙප්පො.. ඒකත් පිළිගන්නම වෙනවා..

    මම කියන්නේ කාට වුනත් ඡන්දෙ දෙන එක වෙනයි, උන්ට කඩේ යන එකයි උන් වෙනුවෙන් ගිහින් බේරෙ නාන එක වෙනයි.. එක පාරක් දෙපාරක් රැවටුනාම ඕනෙ ගොනෙක්ට ඒක තේරෙන්න ඕනේ..

    අන්තිමට 2/3 බලය තියන් ආන්ඩු කරපු උන් බබාල පෞ
    ජෙප්පො තමයි වැරදි 🤭
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,837
    2
    2,133
    113
    On a Cloud
    තියෙනවා!
    එත් දැනට දෙසපාලනෙ ඉන්න කිසිම කෙනෙක්ට වෙන්නෙ මොක්කද කියල අවබොදයක් නැහැ! උන් බයලට එනකම කෙලින්නෙත් පිස්සු - රටෙ ලොකෙ ගැන - ලන්කාවෙන් එලියෙ වෙන්නෙ මොනවාද කියන එවා ගැන දන්නෙත් නැහැ!
    එ වගෙම බලයට ආවාට පස්සෙ බලය සදාකල් අල්ලන් ඉන්න වෙහෙසෙනවා මිසක් අරවා ඉගෙන ගෙන රට හදාගන්න බලන්නෙත් නැහැ. උන් වෙහෙසෙන්නෙ උන්ගෙන් බලය උදුරාගන්න බලන උන් මර්දනය කරන්න! නිදහස ගනිපු දවසෙ ඉදන් නිකමට කල්පන කරල බලන්න!

    මෙ ගැන අවබොදය ඇති මිනිස්සු දෙසපාලනෙට එන එක මොඩ වැඩක් බව තෙරුම් ගෙන්නවා! එක නිසා උන් ලන්කාවෙන් යනවා. එක්කො දෙසපාලනෙට යොදවන තමන්ගෙ දැනුම සහ හැකියාව බිස්නස් වලට යොදවනවා!
    Ehema laawata wath awaboadaya thiyena kenek lankawe political wala pennawath nadda? oyata hithena widiyata?
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    යදමින් බැඳ විලන්ගුදා මගේ පුතා රැගෙන යන් සින්දුව ඊයේ රෑ ඉඳන් තාමත් එකදිගට හිත ඇතුලෙන් ප්ලේ වෙනවා. මේක ටික වෙලාවකට නවත්තන හැටි දන්න කෙනෙක් ඉන්නව නම් උපදෙසක් දෙන්න.
    ඒ සාපෙත් ලොක්කට වදින්න ඇති
    ඒකත් කැරකෙයි ලඟදිම, කොමිශන්සභා වාර්තාවත් පාර්ලිමේන්තු දැම්මානේ....
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    Ehema laawata wath awaboadaya thiyena kenek lankawe political wala pennawath nadda? oyata hithena widiyata?
    පා-ච රනවක! එත් උට ලොවෙත් ලන්කාවෙ ජනාදිපති වෙන්න බැ! මල සමෙයන්!

    මෙගා පොලොස් ඈමති වෙලා උන් කරපු පැලැන් තමයි ඔක්කොමල ඔය උන්ගෙ එවා වගෙ කොරන් යන්නෙ!
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    අන්තිමට 2/3 බලය තියන් ආන්ඩු කරපු උන් බබාල පෞ
    ජෙප්පො තමයි වැරදි 🤭

    2/3 ආණ්ඩු කරපු උන් බබාල කියලා කිව්ව තැනක් තියනවා නම් පෙන්නපන්.. හැබැයි උඹලට ජෙප්පො බබාල උනාට මට එහෙම නෑ.. 76 සාපෙට අඩු වැඩියෙන් හැම එකාම හවුල්.. මලෙන් උපන් එවුන් මේකෙ නෑ..

    ඒක කිව්වම රිදෙනවා නම් අන්න වහල්ලු..
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    එන එන රැල්ලට පුක හෝදලා හිතනවා උන් තමයි රටේ බුජ්ජිමත් ඡන්ද දායකයා කියලා..
    කලින් හැම බොරුකාරයාටම රැවටිලා කියලත් තේරෙනවා, “මේ සැරේ ඒ වුනාට වෙනස් ඇති..” කියලා උන් වගේ රැල්ලට නොදෙන උන්ට කෝචෝක් කර කර උඩ පනිනවා අවුරුදු 3-4ක්.. ආයෙ කෙල උනාම ටික කාලයක් හැංගිලා ඉඳලා “පරිණත” වෙලා ආපහු එනවා..😂

    උන් වගේ රැල්ලට යන එවුන් තමයි සාපෙ කියලා තේරෙන්නේ නෑ.. ඊලඟට අහක ඉන්න උන්ට බනිනවා රට කෑවා කියලා.. අනේ මෙහෙමත් ජීවිත..

    මේ රටවල් මෙහෙම තියනවා ඇති..
    අන්න ඒ කිසිම දැක්මක් නැති හැත්ත හින්ද තමයි රටට මෙහෙම වෙලා තියෙන්නෙ. උන්ගෙ ඡන්ද අයිතිය අහෝසි කරානම් කිසි ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: supun_sg

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,837
    2
    2,133
    113
    On a Cloud
    පා-ච රනවක! එත් උට ලොවෙත් ලන්කාවෙ ජනාදිපති වෙන්න බැ! මල සමෙයන්!

    මෙගා පොලොස් ඈමති වෙලා උන් කරපු පැලැන් තමයි ඔක්කොමල ඔය උන්ගෙ එවා වගෙ කොරන් යන්නෙ!
    hmm.. ehemada???
     
    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    686
    813
    93
    ගුපි බයි හැත්ත අඩ අඩා කෑගහනව කරියෙයි සෝෂල් මීඩියාවලයි අනුර ඇතුලු සෙට් එකම හිරේ දානව කියල ආන්ඩුව පෙරලුනාම.

    ඉතින් දාපල්ල හිරේ අපිට මොකද 😂 මුං හිතන්නෙ අපිට ඕව කීවම රිදෙනව කියල මුන්ට වගේ. නොදකින් වහල් හැත්ත 🤣🤣🤣, අපි කාලෙට ගැලපෙන එකා බලල චන්දෙ දෙනව තොපි වගේ පුකදෙන්නෙ නෑ දේශපාලකයන්ට.
    ඔන්න ඔහොම තමා ඉන්න ඕනෙ කාටවත් වහල් නොවී :love:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    කාලකණ්ණි මූසලම කටු කන වේස සිලි බයියෝ.

    ඕකුන්ට සූප්පු කරන්න කටු දෙන හාමුලට කෙලවෙද්දි පලිගන්න මානසිකත්වෙ හිතට එන්නෙ.
     
    • Like
    Reactions: nikdw

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    එහෙම හිරේ දාන්න උන් ඉතුරු වෙන්නේ නෑ. එක්කෝ හිරේ එහෙමත් නැත්තන් පරලොව