අනුරගෙ අංජනම😂😂😂

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    සියලු දෙ දිවැසින් දකින අපේ අංජනම් දිව්‍ය රාජයා....

    හෙළ දෙරණ විදේශ බලපෑමෙන් රැක ගන්න රාවණා පරපුරෙන් පැමිණී රාවණ බලයෙන් රාජපක්ෂ ලා ටැලිපොන් එකෙන් කතා කරන දෙවල් පවා තම දිවැසට දකින අනුර සහොදරය අගමැති කරමු....

    රට හදන්න අනුර සහොදරයට දෙන්න

     
    • Haha
    Reactions: Pinkbc

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොඩ්ඩක් ඉන්න සර් කිව්වලු..මූ පිල්ලියක්වත් යවලද?😂😂

    හාමු හොරෙන් ගිවිසුමට අත්සන් කරද්දී ,පොඩ්ඩක් ඉන්න සර් කියන්න මූට අමතක වෙලා..
     
    • Haha
    Reactions: dxx

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    107584148_150518403298269_6072197283624828601_n.jpg
     
    • Haha
    Reactions: dxx