අනුරගෙ කතා 🤌

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,271
    21,866
    113
    නූල් දාගෙන නිදි මරාගෙන එහෙම නෙ🤭🤭
    aokzI2t.gif

    පච අනුරගේ බම්බුවක් නෙමෙයි ඒකත් කලින් ආණ්ඩු වලින් පටන් ගත්ත වැඩක්. එකේ නැහැ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ කොත්තමල්ලි බොන්න කියල මිනිස්සුන්ට තග දාන්න :lol:

    "ජනාධිපතිතුමාගෙ හොස්පිට්ල් කතාව ගැන ලොකු සංවාදයක් ඇතිවෙලානෙ

    ඕක ගැන විස්තර හොයද්දි හම්බුනා 2024 ලෝක බැංකු මූලාශ්‍රයක්

    ශ්‍රී ලංකා රජය විසින් primary healthcare system එක දියුණු කරන්න Sri Lanka Primary Healthcare System Enhancing Project (PHSEP) නම් ව්‍යාපෘතියක් හදලා ඒ සඳහා ණය මුදලක් ඉල්ලලා 2024 අප්‍රේල්වල ව්‍යාපෘති වාර්තාවක් දීල තියනවා ලෝක බැංකුවට

    2024 ජූනිවලදි ලෝක බැංකුව ඒ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 150ක ණයක් අනුමත කරල තියනවා
    ප්‍රොජෙක්ට් එක ඉවර වෙන්න නියමිත 2028 දෙසැම්බර්වල

    ඒ වාර්තාවේ ලෝක බැංකුව ඔය ගැටලුව මේ විදියට මෙන්ෂන් කරල තියනවා

    "capacity challenges & absence of a formal referral mechanism have let to the underutilisation of primary healthcare facilities and overcrowding in tertiary care facilities in Sri Lanka"
    තව එකක්. ලෝක බැංකුව කියන විදියට මේක පලවෙනි ව්‍යාපෘතියත් නෙවේ. 2024ට කලිනුත් PMCI 550ක් දිවයින පුරා සංවර්ධනය කරල තියනවා

    මේකෙන් ඒ ප්‍රමාණය PMCI 1031ක් දක්වා තවදුරටත් ඉහල දාන්න තමා සැලැස්ම

    ඒ අනුව 2024 ජූනි ඉඳන් මේ වැඩේ යනවා. සෞඛ්‍ය අමාත්‍යංශය තමා ක්‍රියාත්මක කරන්නෙ
    අනුර බේරුවලදි එයාල පටන් ගන්න යන අලුත්ම එකක් වගේ කිව්ව නිසා රට කැලඹිලා තිබ්බට මේක 2024 ජූනි පටන් අරන් 2028 දක්වාම කරගෙන යන ලෝක බැංකු ව්‍යාපෘතියක්
    අනුර කරේ අන්තිමට කරන්න තියන වැඩක් මුලින්ම කියපු එක..
    මේ ව්‍යාපෘතියේ overall අරමුණ ක්‍රමානුකූලව primary care network එක දියුණු කරලා referral system එකක් ඇතිකරන එක තමා !
    "

    https://projects.worldbank.org/en/projects-operations/project-detail/P181564
    https://phsep.lk/

    උදෙන්ම දම්මික පැණිය බීපු එකෙක් :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Sep 8, 2026 at 9:57 AM
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,951
    2,566
    113
    colombo

    හුටා බයියන්ගේ රෙදි ගලෝල
    ඒකත් රනිල් කරන්න හිටපු එකක්නෙ 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,851
    113
    කබ්රාල් සුප් පොන්නය වැඩකට ඇති දෙයක් කියපන් සලාක ක්‍රමයට පුක දෙන්නෙ නැතුව :ROFLMAO:
    අමෝ අමෝ බාලසුරිය තට්ටයා, බොරු අනාවැකි කියලා පුකේ ඇරන් දැන් වේස ගෑනි වගේ මේක පුරා අඬනවා නේද උඹ 🤭 🤭
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,914
    3,424
    113
    මොන හෙල්ත්කෙයා බයිලද පචද මන්ද
    ඉස්සෙල්ල අර ගිය අවුරුද්දෙ කුනාටුවට ගිය ටකරන් ටිකදීල වැලිකොට්ට නොදා පාරවල් ටික හදල හිටියනම් මේ කියන චිට් එක ලියන් පස්සෙ හදාපු පාරෙන්ම ඉස්පිරිතාලෙ යන්න පුලුවන්😂😂😂
    Musical shows walata pitarsta yana hamuduruwo, artist la ehe inna lankawe unwa entertain karala enawa wagema wedak tamai jeppo pitarata gihin karanne. Lankawe unuth owata ahuwenawa.

    Lankawe population ekat ekka lankawe karanna puluwan uparima tika tamai ban denuth wenne. Gon jepponta owa terenne naa. Me gonnu pitaratawal dekala naa. Lankawe minissut ehemayi. Itin pitarata family doctorsla denawa ati kiyala hithaagena lankawe gonnunta pacha widinawa. Jeppo eda indan kale oka.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    පවුලේ වෛද්යාවරයාව සම්බන්ද කරන්න බැරි නම් මිනි පෙට්ටි සාප්පුවට රීඩිරෙක්ට් වෙන්න ඕනේ ෆේල් ඔවර් විදියට
     
    • Love
    Reactions: Tonto

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    අනුරයගෙ ටොම් පච අහ අහ අතේ ගහන ලොන්තයො එක්කො මොන ආර්ගියුමන්ට් ද. පච දහස් ගනන් අහලා ඒවට රැවටිලා චන්දේ දීපු උන් තවත් අලුත් පචේකට රැවටෙන එක පුදුම වෙන්න දෙයක් නෑ.
     
    • Haha
    Reactions: Tonto

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,271
    21,866
    113
    දුෂණය වංචාව නැතිවෙලා දවසින් දවස රට සංවර්ධනය වෙද්දී ඒක දරාගන්න බැරි බයි හාමුලාගේ පුකවල් ලෙවකන බයි කුක්කො අංගු බුංගු වෙලා ඉන්නව බලන්න ආසයි 😊
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,398
    6,558
    113
    දිස්ත්‍රික් රෝහල් ටිකක් වැඩිකරා නම් තදබදය අඩුවෙනව.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,239
    113
    Panadura
    අනුර ගේ පච අපිට වැඩක් නෑ
    ගුරු හාමුදුරුවෝ එකක් නිධානයක් ගොඩ දාන් පාඩුවේ ඉදහන් බන්