මට දේශපාලනය දන්නෙ යාන්තමට ගාමිණී දිසානායක කාලෙ ඉදන්. හැබයි හොදටම දන්නවා චන්ද්‍රිකා කාලෙ ඉදන්. චන්ද්‍රිකාගෙන් ඉදන් රට දිනෙන් දින විනාශ වුනා.
මුලින්ම ඡන්දෙ දුන්නෙ UNP එකට. ඊට පස්සෙ මහින්දට, ෆොන්සේකාට, යහපාලනයට,
හැබයි දැන් දෙන්නෙ අනුරට. හැමෝටම දීපු එකේ අනුරට මේගමන නොදෙන්න හේතුවක් නැහ. අරුන් කුට්ටි පිටි ගහන එකේ උඔලට අනුරගේ shirt එකේ ඉන්න කිඹුල විතරක් පේන්නෙ ඇයි?