ane palayan ban yanna lankawe TV nathi gewal koheda ban thiyenne..? deka thunak athi...? oya TV channel ahu wennathi gam thiyenawa nan lankawe thiyenne oya kadu asse thiyena ewa witharayi.....
ane umba danna tharama..... BJP kiyanne indiyawe thiyena deweni lokuma pakse... Congress eka epa unama ee rate minissu theruwe BJP eka nathuwa Indian communist pakse un theruwe naa ne...!

88-89, 71 සිදුවීම් අමතක කරලා, ජනතාව තුවක්කු අතහැරලා ප්‍රජාතන්ත්‍රවාදය අපු JVP එකට චන්දෙ දුන්න. ඒ වෙන කිසිවක් නිසා නෙවි ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන පැහැදුන නිසා. එක පාරක් පාර්ලිමේන්තුවට 41 පත්වුණා. සමහරු කිව්වා ඊළගට ආණ්ඩුවක් හදන්නේ JVP එක කියල.
ඊට පස්සේ මොකද උනේ?
පහුගිය චන්දෙන් 8% විතරයි ගන්න පුළුවන් උනේ. අද ඊයේ දේශපාලනේට බැස්ස ෆොන්සේකාත් ඊට වඩා ගත්ත. ඒ කියන්නේ චන්දෙ දීපු 92% රටේ ජනතාව JVP එක ප්‍රතික්ෂේප කල; මෙච්චර ආණ්ඩු විරොදයක් රටේ තියෙද්දී.
මේකට හේතුව මොකද්ද? JVP එකම තමයි මේකට උත්තර හොයාගන්න ඕනේ. නොහැකියාව.... වැරදි දේශපාලන තීන්දු ............ ඔය වගේ ගොඩක් හේතු තියෙන්න පුළුවන්.
ලංකාවේ කට්ටියක් හැමදාම slfp,unp,jvp චන්දෙ දෙනවා. හැබැයි සැලකිය යුතු පිරිසක් පාවෙන චන්ද. මේගොල්ලෝ තමයි ආණ්ඩු පෙරලන්න තීරණාත්මක සාදකය වන්නේ. මේගොල්ලෝ චන්දෙකදී තියෙන හොදම විකල්පෙට තමයි දෙන්නේ. මේවට චන්දෙ දීපු ජනතාවට බැනල වැඩක් නැහැ (උන් මෝඩයෝ; උන් බෝතලේට බත් පැකට් එකට චන්දෙ දුන්නේ....). මේකෙන්ම අදුරගන්න පුළුවන් තමුන්ගේ බුද්දීමත්කම. මේවා පක්ෂයේ නොහැකියාව වහගන්න කියන දේවල්. . 1965 විතර ඉදන් දේශපාලනේ කරලා, ජනතාව දිනාගන්න බැරිනම් එක පැහැදිලිවම නොහැකියාව. නාට්ටන්න බැරි පොලව ඇද නිසානේ.

උඹ ජේවීපිය ගැන ඉගෙනගෙන තියෙන්නෙ මහින්දගෙන්.
උබට පර සිත් දකින දිව්‍යක්ෂණයක් (super power) තියෙනව කියල මම දැනගෙන හිටියේ නැහැ. මම jvp එක ගැන දැනගත්තේ 88-89 ඉස්කෝලේ වහල, අපිව බලෙන් අරන් JR විරෝදී පෙළපාලිවල එක්කන් ගිහින්, බස්වල බලෙන් ගෙනිහින් අද්දැකීම් ලැබිච නිසා. පොලිසියට අපේ ඉස්කෝලේ උද්ගොෂනවලදී ගඩොල් බාග වලින් ගහල; ටවුන් එක මැද්දේ යුද්දයක් නටපු නිසා. ගෙදර දේශපාලනේ කරේ සමසමාජ. තාත්ත කාලයක් හැංගිලා හිටියේ. අපේ ගෙදර jvp leader කෙනෙකුට ඒ කලේ දවස් කිහිපයක් බත් දීල තියෙනවා. දැකපු BBQ කරපු මලමිනි. තව ගොඩක් විස්තර තියෙනවා; එතින් තමයි අපි jvp ගැන ඉගන ගන්න පටන් ගත්තේ. මහින්ද කියල මනුස්සයෙක් නම් එච්චර අහල නැහැ. සිරිමාවෝ ගැන හැමෝම කතා කල.
ඔය කියන එක දෙයක්වත් ජේවීපියට අදාල නැහැ. 2004 පෙරමුන ආන්ඩුව එක්ක තරඟ කලේ ආසනවලට තිබ්බ පෙරේතකම හින්ඳා නෙමෙයි.එතකොට ඔය මහින්දගෙ බත්ගොට්ටොන්ව පරද්දල හැම දිස්ත්‍රික්කෙන්ම එක,දෙකට අවෙ ජේවීපියෙ උදවිය. ඒක බලාගෙන ඉන්න බැරි ශ්‍රීලන්කාකාරයො ජේවීපිය පන්නන්න මාන බලාගෙන හිටියෙ. ඒ වගෙම මහින්ද ආපු ගමන් සුනාමි සහන පවා හොරකම් කරන්න පටන්ගත්තා. ඊටපස්සෙ ඒවගෙ තැනක ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ගෙනියන්න ඉඩක් නැහැ. ඒකත් අයින්වෙන්න හේතුවක්, ජේවීපිය ඒ මාස දාහතර ඇතුලෙ කරපු සමහර දේවල් ආන්ඩුවෙ අවුරුදු 15-20 ඉන්න සමහර ඇමතිල කරල නැහැ.
41 මොකද ඊට පස්සේ අඩු උනේ?. වෙන දෙයක්නේ මේ කතා කරලා තියෙන්නේ, ආණ්ඩුවෙන් අයින් වීමක් ගැන?
ෆොන්සේකා නිකන්ම දේශපාලන රැල්ලක් විතරයි. මුලක් නැති දේශපාලන රැලි වලට පැවැත්මක් නැහැ. ඔයවගේ සුලු පක්ෂ ප්‍රධාන පක්ෂ දෙකට එකතුවෙලා ගමන කෙලවෙර වෙනව. ඒකට ඕන තරම් උදාහරන තියෙනව. ලන්කාවෙ තියෙන එකම විකල්ප දේශපාලන පක්ෂෙ ජේවීපිය විතරයි. 71-88,89 කාලෙ ඔක්කොම ලක්ෂයක් විතර ජේවීපියෙ සාමාජිකයො ටයර්සෑයවල් උඩ ගිහින් තියෙනව. මේ තරම් විනාශයක් ප්‍රධානපක්ශ වලට වුනානම් රොඩ්ඩවත් හොයන්න හම්බවෙන්නෙ නැහැ. ලන්කා ඉතිහාසයෙ ජේවීපිය තරම් මර්ධනයට මූන දීපු වෙන පක්ෂයක් නැහැ. ඔච්චර ජේවීපී කොල්ලො මරල, මඩ ගහල, පද හදල ජේවීපිය නැති කරන්න පුලුවන් වුනාද? ඇරත් නිකන්ම නිකන් මිනිස්සු රවට්ටල චන්දෙ ගන්න උවමනනම් කරන්න තියෙන්නෙ සුදු සරමයි බැනියම්යි ගහගෙන මිනිස්සු රවට්ටන එකයි. ජේවීපිය කවදාවත් එතනට වැටිල නැහැ.
මිනිස්සු රවට්ටල චන්දෙ ගන්න බැරිනම්, තමුන් යහපත් කියල හිතෙන විදියකින් චන්දෙ දින ගන්න බැරිනම්, එක බැරි බැරියාව. වෙන මොකක් වත් නෙවි.
උඹ ගොට්ට ඇල්ලුවට කරන්න දෙයක් නැහැ. අපි බැන්නෙ හැමදාම කැපුවත් කොල කැපුවත් නිල් කියල බෙදිලා මරාගන්න උදවියටයි. මහින්දගෙ බත්ගොට්ටො ඌව පලාතෙ දැනටමත් පුටු ෆෝන් බෙදල චන්ද මන්කොල්ල කන්න හදනව.
බුද්ධිමත් ජනතාවගෙ කෙරුවාව වෙනම ත්‍රෙඩ් එකක දාන්න වෙනව
ජේවීපියට ජනතාවද නැද්ද කියන එක බලන්නනම් රටේ තියෙන උද්ඝෝශන වැඩවර්ජන බලන්න ඕන. ශිෂ්‍ය සන්ගම්,වෘත්තීය සන්ගම්වලින් සීයට අනූවක්ම තියෙන්නෙ ජේවීපිය යටතෙ. අවශ්‍යතාව අනුව රටම නවත්වන්න වුනත් පුලුවන්.
ඔව් ඔව් මම දැක්ක එක පාරක් ලාල් කාන්ත මුළු රටම බිම දැම්ම වැඩ වර්ජනයක් කරලා
හික්ස්

88-89, 71 සිදුවීම් අමතක කරලා, ජනතාව තුවක්කු අතහැරලා ප්‍රජාතන්ත්‍රවාදය අපු JVP එකට චන්දෙ දුන්න. ඒ වෙන කිසිවක් නිසා නෙවි ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන පැහැදුන නිසා. එක පාරක් පාර්ලිමේන්තුවට 41 පත්වුණා. සමහරු කිව්වා ඊළගට ආණ්ඩුවක් හදන්නේ JVP එක කියල.
ඊට පස්සේ මොකද උනේ?
පහුගිය චන්දෙන් 8% විතරයි ගන්න පුළුවන් උනේ. අද ඊයේ දේශපාලනේට බැස්ස ෆොන්සේකාත් ඊට වඩා ගත්ත. ඒ කියන්නේ චන්දෙ දීපු 92% රටේ ජනතාව JVP එක ප්‍රතික්ෂේප කල; මෙච්චර ආණ්ඩු විරොදයක් රටේ තියෙද්දී.
මේකට හේතුව මොකද්ද? JVP එකම තමයි මේකට උත්තර හොයාගන්න ඕනේ. නොහැකියාව.... වැරදි දේශපාලන තීන්දු ............ ඔය වගේ ගොඩක් හේතු තියෙන්න පුළුවන්.
ලංකාවේ කට්ටියක් හැමදාම slfp,unp,jvp චන්දෙ දෙනවා. හැබැයි සැලකිය යුතු පිරිසක් පාවෙන චන්ද. මේගොල්ලෝ තමයි ආණ්ඩු පෙරලන්න තීරණාත්මක සාදකය වන්නේ. මේගොල්ලෝ චන්දෙකදී තියෙන හොදම විකල්පෙට තමයි දෙන්නේ. මේවට චන්දෙ දීපු ජනතාවට බැනල වැඩක් නැහැ (උන් මෝඩයෝ; උන් බෝතලේට බත් පැකට් එකට චන්දෙ දුන්නේ....). මේකෙන්ම අදුරගන්න පුළුවන් තමුන්ගේ බුද්දීමත්කම. මේවා පක්ෂයේ නොහැකියාව වහගන්න කියන දේවල්. . 1965 විතර ඉදන් දේශපාලනේ කරලා, ජනතාව දිනාගන්න බැරිනම් එක පැහැදිලිවම නොහැකියාව. නාට්ටන්න බැරි පොලව ඇද නිසානේ.
ane palayan ban yanna lankawe TV nathi gewal koheda ban thiyenne..? deka thunak athi...? oya TV channel ahu wennathi gam thiyenawa nan lankawe thiyenne oya kadu asse thiyena ewa witharayi.....
ane umba danna tharama..... BJP kiyanne indiyawe thiyena deweni lokuma pakse... Congress eka epa unama ee rate minissu theruwe BJP eka nathuwa Indian communist pakse un theruwe naa ne...!
ජේවීපිය හැමදාම ජනතාව අතර හිටපු ජනතාව අතර ඉන්න පක්ෂයක්, දූෂිත පාලකයොන්ට විරුද්ධව හැමදාම හඬක් නැගුවෙ, අසාධාරනකම් වලට විරුද්ධව නැගීසිටින්නට ජේවිපියට පුලුවන් වුනා. චන්ද අරගෙන විතරක් සමාජ වෙනසක් කරන්න බැහැ. ඒකට සමස්ත සමාජයම මතවාදි වෙනසකට යායුතුයි. ජේවීපියට විතරක් මෙතන ප්‍රශ්නයක් නැහැ. මේ ආන්ඩුව සමස්ත විපක්ෂයම දියකරවල තියෙන්නෙ. ජේවිපියටත් ඒක තදින්ම බලපෑවා. යූඇන්පීය හේදිලා ගිය. ජේවීපිය දැන් තමන්ගෙ මතය ඉස්සරහට ගෙනියන්න හොඳ වැඩපිලිවෙලක් හදල තියෙනව. ඒක ඌව පලාතෙන් වැඩි දියුනු කරගන්න පුලුවන්.ලෝකේ පුරා දේශපලයෙන් දිනපු සමාජවාදී ව්‍යාපාර ගොඩක් කල් ගිහින් තමයි බලය ගත්තේ. අනික මිනිස්සු නට පුගලිකව තමනට විතරක් රස්සාවක් හොයාගන්න බාර් පර්මිට් එකක් ගන්න, ඔයවගේ දේවල් වලට ජේ වී පි එකට චදේ දීල වැඩක් නැහැ. ලනකාවේ වැඩි හරියක් පාවෙන චන්ද නෙමයි. එහෙම නම් මේ රට වෙනස් වෙලා බොහොම කල්.
අනික ජේ වී පි මතය. ඉබ්බගෙයි හාවගෙයි කතාව කියලා දෙනවා වගේ ලේසියෙන් මිනිස්සුන්ට ත්රුම් ගන්න අමාරුයි. මොකද ඒ අගන අත්දැකීම නැති නිසා. එතැනදී ජේ වී පි එකේ අඩුවක් තියනවා මිනිස්සුන්ට මොකද්ද තමුන්ට කරන්න පුලුවන් කියලා පැහැදිලි කිරීමේදී. එක වැඩි හරියක් එහෙම උනී සෝමවංශ අමරසිංහගේ නායකත්වය. දැන් ඒ මගෙන් වෙනස් වෙලා ටිකක් මිනිසුන් අතරට යන්න හදනවා. එත් තාම මිනිස්සු අතරට යන්න හරි වැඩ පිළිවෙලක් නැහැ.
unp හා slpa අය වැඩි හරියක් කරන්නේ අරක්කු බඩු බෙදන එකනේ. තමාට මුළු ගෙයක් හදාගන්න තියන දේ හොරකම් කරලා එවෙනුවට තහඩු කැල්ලක්, ටොයිලට් පොච්චියක් දීලා චන්දෙ ඉල්ලනවා කියලා මිනිස්සු හිතන්නේ නැහැ. එතනයි වැරැද්ද තියෙන්නේ. එක ජනතාවට තේරුම් කරන්න jvp එකට වැඩ පිළිවෙලක් නැහැ.
මේ දේශපාලන ක්‍රමයෙන් බිහිවෙන්නේ හොරු කවුරු අවත හොරු තායි බිහිවෙන්නේ. එකයි ජේ වී පි එක කියන්නේ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි කියලා. අවුරුදු 66 තිස්සේ මේ ක්‍රමයෙන් හොදක් වෙන්නේ නැහැ කියලා දැනගෙන. තව තව තවත් ආවඩන එක ත්රුමක් නැහැනේ. 1965 ඉදන් ජේ වී පි තිබුනටජේ වී පි එක 2පාරක් සමුල ගාතනයට ලක් වුන පක්ෂයක්. එතැනදී ලොකු පසුබෑමක් වෙලතියනවා. අනික බන් ජේ වී පි එක සන්දනේ ගහලා චන්දේ ඉල්ලුවාම. ගම්පහින් අනුර බණ්ඩාරනායකට වඩා චන්ද තිබුනා විජිත හේරත්ට. මිනිස්සු ජේවී පි එකට කැමති උනත්. තාමත් ඉන්නවා කැපුවත් කොළ කැපුවත් නිල කියන ජාතියේ උන්.
කොහොමත් මේ ක්‍රමයට බනින ගමන් මෙකටම ආවඩන. ආණ්ඩුව පෙරලන්න බැහැ කියන මතය සියුම්ව පතුරවන්න හදන උබෙන් මිට වැඩ වැඩ යමක් බලාපොරොත්තුවෙන්නේ අමාරුයි.
උබේ නිතරම කියලා තියෙන්නේ මේ ආණ්ඩුව පෙරලීමෙන් මේ ක්‍රමය නැති කිරිමෙන් රටට හොදක් වෙන්නේ නැහැ කියන එකයි. කාගේද කියාලා උබ ලියලා දැන ත්‍රෙඩ් ඔක්කොම උබේද මනදා.
උබ මොන උනත් ගහන්න ඔනි තැනට ගහනවා. උබ ගුනේ බයිගෙනුයි එරෝසන්ගේනුයි වෙනස් වෙන්නේ එතැනදී.
රනිල් සනස්ගල්ගේ පන්තියට යාම ගැන ලියපු එකේදී උබ හොදටම එක කරලා තමන්ගේ ලෝකක්කනට විරුද්දව රිදපු වැඩකට හොදටම පහර ගහලා තියනවා. සන්නගේ පන්තියට රනිල් ගිය එකට කට්ටිය බයවේලාද මනදා.
ඔය අවුරුදු 20 ගානකට කලින් වුන දෙයක් ගැන හැමදාම කියවනව.
ඒ ගැන කතා කරන්න ගියොත් ඉවරයක් නැහැ. මහින්දගෙන් තමයි jvp ඉගෙනගත්තේ කියල ඔය දිවසින් කියපු නිසා තමයි මම jvp එක මුලින්ම දැනගත්තු හැටි කිව්වේ. එච්චරයි
ඒත් මේ අවුරුදු 20 ඇතුලෙ උඹලගෙ නායකයො කොච්චර හොරකම්කරල තියෙනවද? ගසාකාලා තියෙනවද්? මිනීමරල තියෙනවද?
මම එක පක්ෂේකටවත් කඩේ යන්නේ නැහැ. එත් ආණ්ඩුවේ විපක්ශයේ දුර්වලකම් ගැන විවේචනය කරලා ඇති. ප්‍රදාන පක්ෂ දෙකේම නායකයෝ හොරකම් කරලා මිනි මරල තියෙනවා. හැබැයි උන් බබාල නෙවි.
සමහරු කියනවනේ අපේ අපි දන්නේ නැහැ. JR නිසා අපිට ආයුද අතට ගන්න සිද්ද උන කියල. වෙන විකල්පයක් තිබුනේ නැති නිසා කියල.
චන්ද අඩුවුනේ ජේවිපියෙ විතරද? යුද්ධෙ දින්නා කියලා ආණ්ඩුව යුද්දෙ මාකට් කරලා / රාජ්‍ය බලය පාවිච්චි කරල චන්ද දින්නා.එතනදි යුද්ධෙ දිනපු වාසිය ආන්ඩුවට ලැබුන. ආයෙ යුද්ධෙ මාකට් කරන්න ඉඩක් නැහැ.එතකොට බලමු
ආණ්ඩුවට විතරක් යුද්දේ වාසිය ගියේ කොහොමද? jvp එක බලවේගයක් LTTE එක පරාජය කරන්න යුද්දෙන් පුළුවන් කියපු ; ඒ සදහා දේශපාලන වශයෙන් මුලින්ම ඉදිරිපත් වුනු.(ආණ්ඩුවේ සමහර දේශපාලන බය්යෝ පෙලප්ලිවලින් ගිය යුද්දේ එපා කියල). යුද්දය කරගෙනයන කොට දීපු සහයෝගය ප්‍රමාණවත්ද කියන එක ප්‍රස්නයක්. ආණ්ඩුව එකේ සම්පුර්ණ වාසිය ගත්තු එක jvp/unp දේශපාලන දුර්වලකමක්.
සින්හය බඩගින්නෙ මලත් තනකොල කන්නෙ නෑ වගෙ. ජේවීපියත් හොරකමෙන් වන්චාවෙන් චන්ද දිනන්න හදන්නෙ නැහැ.
දේශපාලනේ කියන්නේ ක්‍රීඩාවක්. හැමදාම ආණ්ඩුවේ වංචා පතුරුගහල, අපි හොරකම් කරන්නේ නැහැ කියල market කරලා හරියන්නේ නැහැ. ඊට වඩා පුළුල් වැඩපිළිවෙලකට ගෙනියන්න ඕන ජනතාව දිනාගන්න නම්.
ඇයි විශ්‍රාම වැටුප් උද්ඝෝශනය අමතකවුනාද සුදූ.![]()
මු නම් පට්ටම ඩයල් එකක් බන්. උබ ඇත්තටම කොලබින් පිට ගිහිල්ලම නැද්ද??
යකෝ උතුරු නැගෙනහිර නැතුව ගත්තමත් තම 60% ලනකාවේ විදුලිය තියෙන්නේ.
උබ කලින් දවසක් කිවුවේ රටේ දියුණුව මනින්න ඕනි නම් පාරේ යන වාහන ගණන් කරන්නයි, kfc mc donlds, වල සෙනග බලන්නයි කියලා. ඇස වගහෙගන කතා කරන්න එපා. කොලබ තියන්ත්වේ ලනකවේම නැහැ. ටිකක් කලපනා කරලා බලපන්

ජේවීපියට ජනතාවද නැද්ද කියන එක බලන්නනම් රටේ තියෙන උද්ඝෝශන වැඩවර්ජන බලන්න ඕන. ශිෂ්‍ය සන්ගම්,වෘත්තීය සන්ගම්වලින් සීයට අනූවක්ම තියෙන්නෙ ජේවීපිය යටතෙ. අවශ්‍යතාව අනුව රටම නවත්වන්න වුනත් පුලුවන්.

ටෙස්ට්ලෝකේ පුරා දේශපලයෙන් දිනපු සමාජවාදී ව්‍යාපාර ගොඩක් කල් ගිහින් තමයි බලය ගත්තේ. අනික මිනිස්සු නට පුගලිකව තමනට විතරක් රස්සාවක් හොයාගන්න බාර් පර්මිට් එකක් ගන්න, ඔයවගේ දේවල් වලට ජේ වී පි එකට චදේ දීල වැඩක් නැහැ. ලනකාවේ වැඩි හරියක් පාවෙන චන්ද නෙමයි. එහෙම නම් මේ රට වෙනස් වෙලා බොහොම කල්.
අනික ජේ වී පි මතය. ඉබ්බගෙයි හාවගෙයි කතාව කියලා දෙනවා වගේ ලේසියෙන් මිනිස්සුන්ට ත්රුම් ගන්න අමාරුයි. මොකද ඒ අගන අත්දැකීම නැති නිසා. එතැනදී ජේ වී පි එකේ අඩුවක් තියනවා මිනිස්සුන්ට මොකද්ද තමුන්ට කරන්න පුලුවන් කියලා පැහැදිලි කිරීමේදී. එක වැඩි හරියක් එහෙම උනී සෝමවංශ අමරසිංහගේ නායකත්වය. දැන් ඒ මගෙන් වෙනස් වෙලා ටිකක් මිනිසුන් අතරට යන්න හදනවා. එත් තාම මිනිස්සු අතරට යන්න හරි වැඩ පිළිවෙලක් නැහැ.
unp හා slpa අය වැඩි හරියක් කරන්නේ අරක්කු බඩු බෙදන එකනේ. තමාට මුළු ගෙයක් හදාගන්න තියන දේ හොරකම් කරලා එවෙනුවට තහඩු කැල්ලක්, ටොයිලට් පොච්චියක් දීලා චන්දෙ ඉල්ලනවා කියලා මිනිස්සු හිතන්නේ නැහැ. එතනයි වැරැද්ද තියෙන්නේ. එක ජනතාවට තේරුම් කරන්න jvp එකට වැඩ පිළිවෙලක් නැහැ.
මේ දේශපාලන ක්‍රමයෙන් බිහිවෙන්නේ හොරු කවුරු අවත හොරු තායි බිහිවෙන්නේ. එකයි ජේ වී පි එක කියන්නේ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි කියලා. අවුරුදු 66 තිස්සේ මේ ක්‍රමයෙන් හොදක් වෙන්නේ නැහැ කියලා දැනගෙන. තව තව තවත් ආවඩන එක ත්රුමක් නැහැනේ. 1965 ඉදන් ජේ වී පි තිබුනටජේ වී පි එක 2පාරක් සමුල ගාතනයට ලක් වුන පක්ෂයක්. එතැනදී ලොකු පසුබෑමක් වෙලතියනවා. අනික බන් ජේ වී පි එක සන්දනේ ගහලා චන්දේ ඉල්ලුවාම. ගම්පහින් අනුර බණ්ඩාරනායකට වඩා චන්ද තිබුනා විජිත හේරත්ට. මිනිස්සු ජේවී පි එකට කැමති උනත්. තාමත් ඉන්නවා කැපුවත් කොළ කැපුවත් නිල කියන ජාතියේ උන්.
ලංකාවේ තවමත් ඉන්න වා කැපුවත් කොළ, කැපුවත් නිල, කැපුවත් රතු කට්ටිය (කැපුවත් රතු කට්ටිය). ඉස්සර වගේ නෙවි මිනිස්සු දැන් දැනුවත්. ලංකාවේ විශාල පිරිසක් ඉන්නවා පාවෙන චන්ද. ඒ ගොල්ලෝ නිසා තමයි ආණ්ඩු පෙරලෙන්නේ. නැතිනම් හැමදාම slfp හෝ unp ආණ්ඩුවක් තමයි තියෙන්නේ. ආණ්ඩුවේ ජනමාද්‍ය මොන බයිලා ගැහුවත්, ආණ්ඩුව මොන සහනාදාර දුන්නත්; මිනිස්සු අවශ්‍ය වෙලාවට, අවශ්‍ය තීන්දුව දෙනවා. 94 චන්ද්රිකා ආණ්ඩුව 2001 පෙරලුනේ එහෙමයි.
unp එකේ රනිල් එක පාරක් මෙහෙම පත්තරේ දැම්ම මට තවම මතකයි "අපේ පක්ෂයේ විවිද ශේත්‍රරවල විශේෂ දක්ෂතා තියෙන අය රාශියක් සිටිනවා. ඒ නිසා අපිට පුළුවන් ආර්ථික වශයෙන් රට නිවැරදි මාවතකට ගෙනියන්න."
හැබැයි විපක්ෂේ ගොන් පාර්ට් එකක් නම් 2001 චන්ද්‍රික තමයි දිනන්නේ. මොකද මිනිස්සු චන්දෙ දෙන්නේ සාපේක්ෂ විකල්පයට; ආණ්ඩුව මොන වැරදි කරත්.
jvp එක රටේ අහිංසක මිනිස්සුන්ට (92%), මහින්දට, රනිල්ට, ෆොන්සේකාට wholesale බැනිල්ල පොඩ්ඩකට නවත්තල; තමුන්ට වැරදුනු තැන ටික හදාගන්න එක තමයි මුලින් කල යුත්තේ. පක්ෂයේ ප්‍රතිපත්ති/උපක්‍රම හදාගනනීම තමයි කල උත්තේ. ඊට පස්සේ බැනිල්ල අයෙත් පටන් ගන්න පුළුවන්.
71,88-89 jvp එක පසුබැව. ඒවත් ඉතින් "බුද්දිමත්" දේශපාලන තීරණ තමයි. 89 පස්සේ දැන් අවුරුදු 25ක් විතර ගිහිල්ල. තවම 8%.