අනුරගේ ආණ්ඩුවේ බාල ගල් අඟුරු මගඩිය: Study finds high Mercury in women's hair!

monson

Well-known member
  • May 7, 2007
    25,773
    28,919
    113
    :lol: 🤌

    Vqd0sHk.jpeg

    Daily Mirror 31-03-2026
    - https://dailymirrorepaper.pressreader.com/daily-mirror-sri-lanka
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෑනුන්ව අවුස්සලා ගත්ත නම් හරි

    protesting hey arnold GIF

    https://ipen.org/news/coal-plant-kalpitiya-women-have-dangerously-high-mercury-level

    Coal plant: Kalpitiya women have dangerously high mercury level​

    Facebook Twitter Share
    04 January 2019
    http://www.sundaytimes.lk/181223/ne...ve-dangerously-high-mercury-level-326359.html
    A global study has found high mercury levels in a majority of participants from the Kalpitiya Peninsula, where the Chinese-built coal-fired power station Lakvijaya is located on a sand bar between the sea and a fishing lagoon. Nearly 80 percent of those examined from the area–all women between the child-bearing ages of 18 and 44–exceeded the 1ppm (parts per million) total mercury reference. An alarming 97 percent had beyond the 0.58ppm proposed reference level. Pollutants in air and water are frequently measured in parts per million.
    The main source of mercury is eating tainted fish. In Sri Lanka, both the coal-fired power plant and emissions from a cement factory had contributed mercury contamination to adjacent waterways, elevating the levels in women living nearby, the study said. Women who ate few fish, small fish or who ate fish infrequently recorded the lowest mercury levels.
    “The women in this location are heavily dependent on fish for protein and most participants reported eating at least two fish meals per day or more consisting of a wide range of fish species from the [Puttalam] lagoon, which supports over a hundred species of edible fish and crustacean,” it records. “This is the highest level of fish consumption seen among any locations sampled…”

    200.gif

    ------ Post added on Mar 31, 2026 at 8:41 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,211
    113
    35
    Spain

    ඒ කාලේ දැනට වඩා හොඳ ගල් අඟුරු ගෙන්නවලත් එහෙම නම් දැන් අඩු මිලට ගෙන්වපු බාල ඒවායේ ප්‍රතිපලේ කොහොම ඇද්ද කියල කල්පනා කරලා බලන්න 🤌
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කාලේ දැනට වඩා හොඳ ගල් අඟුරු ගෙන්නවලත් එහෙම නම් දැන් අඩු මිලට ගෙන්වපු බාල ඒවායේ ප්‍රතිපලේ කොහොම ඇද්ද කියල කල්පනා කරලා බලන්න 🤌
    Bored Cabin Fever GIF
     
    • Haha
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,773
    28,919
    113
    Adding to the growing concerns, a report by the Public Utilities Commission of Sri Lanka (PUCSL) has found that emissions of key pollutants from the Norochcholai Coal Power Plant have increased significantly in recent measurements, although they remain within permitted limits.

    Comparative data from February 2026 shows notable rises in emission levels for Units 1 and 3, including carbon monoxide, nitrogen oxides, nitrogen dioxide, particulate matter, and sulphur dioxide. Despite these increases, the report emphasised that all emissions remain within Environmental Protection License (EPL) limits.

    However, the upward trend in emissions following the use of the current coal supplier has raised fresh questions about fuel quality and its long-term environmental impact, even as the plant continues to operate within regulatory standards.

    - https://www.dailymirror.lk/print/fr...n-womens-hair-near-Puttalam-lagoon/238-336773
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113

    මෙරට ගල් අගුරු කොන්ත‍්‍රාත්තුව ඉන්දියාවේ කසිප්පු සුල්තාන් කෙනෙකුට..? ටොන් එකට ලාබය ඩොලර් 50ක්..?​

    bylanka C news -March 31, 2026

    මෙරට ගල් අගුරු ගෙන්වීමේ කොන්ත‍්‍රාත්තුව ඉන්දියාවේ මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ සහ දේශපාලන පක්ෂවලට අල්ලස් ලබා දුන් පුද්ගලයෙකුට අයත් සමාගමකට ලබා දී ඇති බව හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතා විශේෂ සම්මන්ත්‍රණයක් අමතමින් අනාවරණය කළේය.

    මෙම ගල් අගුරු ගනුදෙනුව පිටුපස සිටින ප්‍රධානියා සරත් රෙඩ්ඩි නැමැත්තෙකු බවත්, ඔහු 2021-22 කාලසීමාවේදී දිල්ලියේ ව්‍යාජ අරක්කු විකිණීමේ ජාවාරමකට සම්බන්ධව වරදකරුවෙකු වූ අයෙකු බවත් රණවක මහතා පෙන්වා දුන්නේය.
    එමෙන්ම, ඉන්දියාවේ දේශපාලන පක්ෂවලට "ඉලෙක්ටරල් බොන්ඩ්" හරහා ඉන්දියන් රුපියල් කෝටි පහක මුදලක් පගාව ලෙස ලබා දුන්, රණවක මහතා "දිල්ලියේ කසිප්පු සුල්තාන්" කෙනෙකුට මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇති බවට ඔහු චෝදනා කළේය.
    මෙම කොන්ත්‍රාත්තුව හරහා අදාළ පුද්ගලයාට අතිශය විශාල ලාභයක් ලැබෙන බව හිටපු අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.
    ඔහු පෙන්වා දෙන පරිදි, නියමිත ප්‍රමිතියෙන් යුත් 6150 ප්‍රමාණයේ ගල් අගුරු වෙනුවට 5500-5600 ප්‍රමාණයේ ගල් අගුරු ගෙන්වීම හරහා සෑම ටොන් එකකින්ම ඩොලර් 30 කට ආසන්න ලාභයක් උපයා ගන්නා බවත්, මේ වන විට ඔහු උපයා ඇති මුළු ලාභය රුපියල් කෝටි 450 ක් පමණ වන බවත් රණවක මහතා සඳහන් කළේය.
    මෙලෙස උපයා ගන්නා කළු සල්ලි අනාගතයේදී දේශපාලන කටයුතු සඳහා, එනම් "ගම්වලට බෙදන ක්‍රෙඩිට් කාර්ඩ්" වැනි දෑ සඳහා යොදා ගනු ඇත්දැයි රණවක මහතා ප්‍රශ්න කළේය.
    මෙම මූල්‍ය වංචාව පිළිබඳව තමන් දිගින් දිගටම සොයා බලන බවත්, මෙයට සම්බන්ධ මූලිකයන් කවුදැයි තමන් දන්නා බැවින් මෙයින් ගැලවීමට ඔවුන්ට ඉඩ නොදෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
     
    Similar threads