Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුරගේ කයිය විතරද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NPP රජයෙන් මෙතෙක් ගත් ක්රියාමාර්ග

1. රාජ්ය අංශයේ මුලික වැටුප රු 15750 කින් ඉහල දැම්මා

2. පෞද්ගලික අංශයේ මුලික වැටුප රු 21000 සිට රු 27000 දක්වා ඉහල දැම්මා

3. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා ඉහල දැම්මා

4. විශ්රාම වැටුප අදියර 03කින් වැඩි කරනවා

5. සමස්ත විදුලි බිල 20% -30% කින් අඩු කළා

- 2025 මුල් මාස 6 සඳහා විදුලි බිල නිවාස වලට 20% කින් ද

- ව්යාපාර හා කර්මාන්ත සඳහා 30% කින් ද අඩු කළා

6. තෙල් මිල අඩු කළා

- පෙට්රල් ලීටරය රු. 332 සිට රු. 299 දක්වා

- ඩීසල් ලීටරය රු. 321 සිට රු.286 දක්වා

අඩු කළා

7. දේශීය නැවුම් කිරි හා යෝගට් සදහා වූ වැට් බද්ද අඩු කළා

8. මිල්කෝ සමාගමේ කිරි නිෂ්පාදන වල මිල අඩු කළා

- Highland Yoghurt මිල රු.10 කින් ද

- 450 ml කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රු.25 කින් ද

- 450 ml නැවුම් කිරි පැකට්ටුව රු.30 කින් ද

- 900 ml නැවුම් දියර කිරි පැකට්ටුවක් රු.60 කින් ද

මිල පහළ දැම්මා

9. මහපොළ ශිෂ්යාධාරය රු. 5000 සිට රු. 7500 දක්වා ඉහළ දැම්මා

10. පාසල් උපකරණ ලබා ගැනීමේ අපහසුතා ඇති පාසල් ලමුන්ට රු.6000 ක දීමනාවක් ලබා දුන්නා

11. වැඩිහිටි දිමනාව රු 5000ක් දක්වා ඉහළ දැම්මා

12. ආබාධිත සහ වකුගඩු දිමනාව රු 10000ක් දක්වා ඉහළ දැම්මා

13. අස්වැසුම වැඩි කළා

- අස්වැසුම ලබා නොදුන් ලක්ශ 4ක් පමණ පිරිසක් නැවත ඇතුලත් කරගත්තා.

14. වී පොහොර සහනාධාරය රු. 25000 ට වැඩි කළා

15. ආපදා මරණ සඳහා ගෙවූ වන්දි මුදල ලක්ශ 2.5 සිට ලක්ශ 10 දක්වා ඉහල දැම්මා

16. ධීවර සහනාධාරය භූමිතෙල් ලීටරයටකට රු.25 දක්වා වැඩි කළා

17. කුඩා යාත්රා හිමියන්ට මසකට රු.9375 ක දීමනාවක් ලබා දුන්නා

18. සියලු සහනාධාර අදාල පුද්ගලයන්ගේ ගිණුම් වලට බැර වන ක්රමවේදයක් සකස් කළා

19. Digital ගෙවීම් ප්රවර්දනයට නව GOVPAY නම් app එක` හඳුන්වා දී, සියලු රාජ්ය ආයතන වලට කරන ගෙවීම් මේ හරහා සිදු කිරීමට කටයුතු සකස් කළා

20. බස් ගැමුණුට "අනේ රතුපාට බස් වල යන්න එපා, පාට පාට private බස් වල යන්න" කියන්න වෙන ගානට ලංගම SLTB සේවාව වැඩි දියුණු කරා

- අවුරුදු සමයේදී ජනතාවට පෝලිම් නැතුව ගෙදර යන්න අතිරේක බස් 350ක් යොදවා ලංගම බස් සේවාව ප්රමාණවත් ව ලබා දුන්නා

- ලංගම ඉතිහාසයේ දැවැන්තම ආදායම වාර්තා කරමින්, දින 3කට මිලියන 600ක ආදායමක් ලැබුවා

21. පාඩු ලබමින් තිබූ මිල්කෝ වැනි ආයතන වැඩිම ආදායම් ලැබුවා

22. ආගමන විගමන කාර්යාලය පැය 24 ම විවෘත කර දිනකට නිකුත් කරන පාස්පෝට් සංඛ්යාව 4000 දක්වා ඉහළ දැම්මා

23. ගැටලු සහගත් VFS වීසා ක්රමය ඉවත් කර නැවත පැරණි වීසා ක්රමය ආරම්භ කිරීම හා පාස්පෝට් හා වීසා online apply කිරීමේ පහසුකම හඳුන්වා දුන්නා

24. වසර 16 කට පසු බෞද්ධ සැදැහැවතුන් වෙනුවෙන් ශ්රී දළදා ප්රදර්ශනයක් පැවැත්වුවා.

25. කඳුකරයේ ජනතාව වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණ ය හා පර්චස් 10 ක ඉඩමක නිවාසය බැඟින් ලබා දීමේ ව්යාපෘතියේ නිවාස ඉදිකිරීම ආරම්භ කළා

26. යාපනයේ පුස්තකාල සංවර්ධනයට රුපියල් මිලියන 100 ක් දුන්නා

27. වතු නිවාස සංවර්ධනයට රුපියල් මිලියන 4268 ක් දුන්නා

28. කොළඹ නගරය ආශ්රිතව සුව පහසු බස් රථ 100ක්. රු. මිලියන 3000 ක් දුන්නා

29. දුම්රිය මැදිරි ප්රතිසංස්කරණයට රු. මිලියන 500 ක් දුන්නා

30. මුල් ළමා විය සංවර්ධන මද්යස්ථාන, පෙර පාසල් සඳහා උදෑසන ආහාර ලබා දීම දීමනාව රු.60 සිට 100 දක්වා වැඩි කළා

31. සෞඛ්ය හා අධ්යාපනයට ඉතිහාසයේ වැඩිම ප්රතිපාදන වෙන් කළ අයවැයක් ගෙනාවා

32. NMRA හි සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේදි කලාපයේ මිල ගනන් සැලකීමේ ක්රමවේදය මඟින් ඖෂධ වල මිල විශාල ප්රමාණයකින් අඩු කළා

- පෙර විශාල වශයෙන් පැවති ඖෂධ මාෆියාව අවසන් කරමින් පවතිනවා.

- පෙර රු 76,000ට තිබූ පිළිකා ඖෂධය දැන් රු.375 යි.

33. සේවා අපනයන බද්ද 30% සිට 15% දක්වා අඩු කිරීම

34. උපයන විට බද්ද අය කිරීමේ සීමාව 100,000 සිට 150,000 දක්වා වැඩි කළා.

35. PayE tax එකෙහි සීමාවන් වෙනස් කළා.

36. විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කළා

37. කර්මාන්ත අමාත්යාංශ විසින් ආයෝජන අදහස් ඇමති හරහා ඒම වෙනුවට BOI,IDB,MOI ආයතන වලට ඍජුව ලාබා දී උපදෙස් ලබා ගත හැකි ක්රමවේදයක් සකස් කළා

38. ජනාධිපති අරමුදලේ සේවා ප්රාදේශීය මට්ටමින් ලබා දීම ආරම්භ කළා

39. නිසි ක්රමවේදයකට වාහන ආනයනය නැවත ආරම්භ කළා

40. වී අලෙවි මණ්ඩලය නැවත සක්රීය කර, වී ගබඩා නැවත ප්රතිසංස්කරණය කළා

41. සුළු හා මද්ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදි ගැනීමට මිලියන 50 ක් දක්වා සහන ණය රාජ්ය බැංකු හරහා ලබා දුන්නා.

42. විදේශගත ශ්රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි ඩිජිටල් පහසුකම ආරම්භ කළා

43. E8 Visa අතරමැදි මුදල් ගනුදෙනු වලින් තොරව නැවත ලබා දීම ආරම්භ කළා

44. නව රියදුරු බලපත්රයක් හදුන්වා දුන්නා

45. නව ඉන්ධන පිරිපහදු කිරීමේ මධ්යස්ථානයක් විවෘත කළා.

46. සීනී කර්මාන්ත ශාලාවක් විවෘත කළා.

47. දූෂිතයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක වීම ශක්තිමත් කළා.

- දැනටමත් පිල්ලෙයාන්, යෝෂිත රාජපක්ෂ,දේශබන්දු තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ,.ප්රසන්න රණවීර, මර්වින් සිල්වා, මිල් රෝයි පෙරේරා ඇතුළු දූශිතයන් රැසකට එරෙහිව නීතිය ක්රියාත්මක වෙමින් තිබෙන්නේ

- එස්.එම්. රංජිත් දැනටමත් 16 වසරකට හිරේ

48. අල්ලස හා දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ඇති කළා

49. මැති ඇමතිවරු තම තමන්ගේ පාර්ලිමේන්තු දීමනා ඇමති දීමනා ආදිය හැකිතාක් අඩු කරමින් රාජ්ය මුදල් නාස්තිය අඩු කරමින් රටට ආදර්ශයක් දුන්නා.

50. IMF සහාය සමගින් රටේ ආර්ථිකය ස්ථාවර ව තබා ගත්තා.

- ඩොලරය රුපියල් 290 - 298 සීමාව දක්වා අඩු කර තබා ගත්තා.

51. විදේශ සබදතා වැඩි කර ගත්ත

- ඉන්දියාව හා චීනය වැනි රටවල් වලින් ණය ලෙස නොව ආධාර ලෙස මුදල් හා ආයෝජන ලබා ගත්තා.

- විදේශ ප්රේශණ 3.9%කින් ඉහළ ගියා.

52. සංචාරක ආකර්ෂණය වැඩි වී, සංචාරක කර්මාන්තය දියුණු කළා

53. #CleanSriLanka සංකල්පය ආරම්භ කර, රටේ පරිසර හා සමාජ පරිවර්තනයකට මුල පිරුවා

ඉතින් ජනතා සුබ සාධනය, ආර්ථිකය, විදේශ සබදතා, නීතිය සහ අධිකරණය ආදි රටේ සෑම ක්ෂේත්රයකම පුනරුදයක් ආරම්භ වෙලා තිබෙන සංක්රාන්ති යුගයක තමයි අපි මේ ඉන්නේ. රජයේ සමහර තීරණවල වටිනාකම ජනතාවට දැනෙන්නට යම්කිසි කාලයක් ගත වේවි..

එතෙක් පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්`අපට ලබාදීමට, ජනපති අනුර සහෝදරයා ප්රමුඛ ජාතික ජන බලවේගය කෙරෙහි ව්ශ්වාසය තබාගන්න...

NPP රජයේ වසර 5 අවසන් වන විට NPPය ලබාදුන් පොරොන්දු බහුතරයක් ඉටු කරමින්, ඔබ බලාපොරොත්තු වූ සමාජ ආර්ථික පුනරුදය ඇති කරලීමට අපි නිබදව ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා.

බුද්ධිමත් ජන්දදායක ඔබෙන් ඉල්ලන්නට ඇත්තේ ආණ්ඩුවේ මේ වනතෙක් වැඩපිළිවෙල අනෙකුත් ආණ්ඩු සමග සන්සන්දනය කර,.. නැවතත් රට අගාධයට ඇද දැමූ හිටපු දේශපාලුවන්ට බලය ලබා නොදී, බුද්ධිමත් ව ඔබේ වට්නා චන්දය භාවිතා කරන ලෙසයි🫵

#NPPsupport

[QUOTE="kandahar, post: 30668779, member: 347019"] 🧭NPP රජයෙන් මෙතෙක් ගත් ක්රියාමාර්ග🧭 1. රාජ්ය අංශයේ මුලික වැටුප රු 15750 කින් ඉහල දැම්මා 2. පෞද්ගලික අංශයේ මුලික වැටුප රු 21000 සිට රු 27000 දක්වා ඉහල දැම්මා 3. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා ඉහල දැම්මා 4. විශ්රාම වැටුප අදියර 03කින් වැඩි කරනවා 5. සමස්ත විදුලි බිල 20% -30% කින් අඩු කළා - 2025 මුල් මාස 6 සඳහා විදුලි බිල නිවාස වලට 20% කින් ද - ව්යාපාර හා කර්මාන්ත සඳහා 30% කින් ද අඩු කළා 6. තෙල් මිල අඩු කළා - පෙට්රල් ලීටරය රු. 332 සිට රු. 299 දක්වා - ඩීසල් ලීටරය රු. 321 සිට රු.286 දක්වා අඩු කළා 7. දේශීය නැවුම් කිරි හා යෝගට් සදහා වූ වැට් බද්ද අඩු කළා 8. මිල්කෝ සමාගමේ කිරි නිෂ්පාදන වල මිල අඩු කළා - Highland Yoghurt මිල රු.10 කින් ද - 450 ml කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රු.25 කින් ද - 450 ml නැවුම් කිරි පැකට්ටුව රු.30 කින් ද - 900 ml නැවුම් දියර කිරි පැකට්ටුවක් රු.60 කින් ද මිල පහළ දැම්මා 9. මහපොළ ශිෂ්යාධාරය රු. 5000 සිට රු. 7500 දක්වා ඉහළ දැම්මා 10. පාසල් උපකරණ ලබා ගැනීමේ අපහසුතා ඇති පාසල් ලමුන්ට රු.6000 ක දීමනාවක් ලබා දුන්නා 11. වැඩිහිටි දිමනාව රු 5000ක් දක්වා ඉහළ දැම්මා 12. ආබාධිත සහ වකුගඩු දිමනාව රු 10000ක් දක්වා ඉහළ දැම්මා 13. අස්වැසුම වැඩි කළා - අස්වැසුම ලබා නොදුන් ලක්ශ 4ක් පමණ පිරිසක් නැවත ඇතුලත් කරගත්තා. 14. වී පොහොර සහනාධාරය රු. 25000 ට වැඩි කළා 15. ආපදා මරණ සඳහා ගෙවූ වන්දි මුදල ලක්ශ 2.5 සිට ලක්ශ 10 දක්වා ඉහල දැම්මා 16. ධීවර සහනාධාරය භූමිතෙල් ලීටරයටකට රු.25 දක්වා වැඩි කළා 17. කුඩා යාත්රා හිමියන්ට මසකට රු.9375 ක දීමනාවක් ලබා දුන්නා 18. සියලු සහනාධාර අදාල පුද්ගලයන්ගේ ගිණුම් වලට බැර වන ක්රමවේදයක් සකස් කළා 19. Digital ගෙවීම් ප්රවර්දනයට නව GOVPAY නම් app එක` හඳුන්වා දී, සියලු රාජ්ය ආයතන වලට කරන ගෙවීම් මේ හරහා සිදු කිරීමට කටයුතු සකස් කළා 20. බස් ගැමුණුට "අනේ රතුපාට බස් වල යන්න එපා, පාට පාට private බස් වල යන්න" කියන්න වෙන ගානට ලංගම SLTB සේවාව වැඩි දියුණු කරා - අවුරුදු සමයේදී ජනතාවට පෝලිම් නැතුව ගෙදර යන්න අතිරේක බස් 350ක් යොදවා ලංගම බස් සේවාව ප්රමාණවත් ව ලබා දුන්නා - ලංගම ඉතිහාසයේ දැවැන්තම ආදායම වාර්තා කරමින්, දින 3කට මිලියන 600ක ආදායමක් ලැබුවා 21. පාඩු ලබමින් තිබූ මිල්කෝ වැනි ආයතන වැඩිම ආදායම් ලැබුවා 22. ආගමන විගමන කාර්යාලය පැය 24 ම විවෘත කර දිනකට නිකුත් කරන පාස්පෝට් සංඛ්යාව 4000 දක්වා ඉහළ දැම්මා 23. ගැටලු සහගත් VFS වීසා ක්රමය ඉවත් කර නැවත පැරණි වීසා ක්රමය ආරම්භ කිරීම හා පාස්පෝට් හා වීසා online apply කිරීමේ පහසුකම හඳුන්වා දුන්නා 24. වසර 16 කට පසු බෞද්ධ සැදැහැවතුන් වෙනුවෙන් ශ්රී දළදා ප්රදර්ශනයක් පැවැත්වුවා. 25. කඳුකරයේ ජනතාව වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණ ය හා පර්චස් 10 ක ඉඩමක නිවාසය බැඟින් ලබා දීමේ ව්යාපෘතියේ නිවාස ඉදිකිරීම ආරම්භ කළා 26. යාපනයේ පුස්තකාල සංවර්ධනයට රුපියල් මිලියන 100 ක් දුන්නා 27. වතු නිවාස සංවර්ධනයට රුපියල් මිලියන 4268 ක් දුන්නා 28. කොළඹ නගරය ආශ්රිතව සුව පහසු බස් රථ 100ක්. රු. මිලියන 3000 ක් දුන්නා 29. දුම්රිය මැදිරි ප්රතිසංස්කරණයට රු. මිලියන 500 ක් දුන්නා 30. මුල් ළමා විය සංවර්ධන මද්යස්ථාන, පෙර පාසල් සඳහා උදෑසන ආහාර ලබා දීම දීමනාව රු.60 සිට 100 දක්වා වැඩි කළා 31. සෞඛ්ය හා අධ්යාපනයට ඉතිහාසයේ වැඩිම ප්රතිපාදන වෙන් කළ අයවැයක් ගෙනාවා 32. NMRA හි සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේදි කලාපයේ මිල ගනන් සැලකීමේ ක්රමවේදය මඟින් ඖෂධ වල මිල විශාල ප්රමාණයකින් අඩු කළා - පෙර විශාල වශයෙන් පැවති ඖෂධ මාෆියාව අවසන් කරමින් පවතිනවා. - පෙර රු 76,000ට තිබූ පිළිකා ඖෂධය දැන් රු.375 යි. 33. සේවා අපනයන බද්ද 30% සිට 15% දක්වා අඩු කිරීම 34. උපයන විට බද්ද අය කිරීමේ සීමාව 100,000 සිට 150,000 දක්වා වැඩි කළා. 35. PayE tax එකෙහි සීමාවන් වෙනස් කළා. 36. විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කළා 37. කර්මාන්ත අමාත්යාංශ විසින් ආයෝජන අදහස් ඇමති හරහා ඒම වෙනුවට BOI,IDB,MOI ආයතන වලට ඍජුව ලාබා දී උපදෙස් ලබා ගත හැකි ක්රමවේදයක් සකස් කළා 38. ජනාධිපති අරමුදලේ සේවා ප්රාදේශීය මට්ටමින් ලබා දීම ආරම්භ කළා 39. නිසි ක්රමවේදයකට වාහන ආනයනය නැවත ආරම්භ කළා 40. වී අලෙවි මණ්ඩලය නැවත සක්රීය කර, වී ගබඩා නැවත ප්රතිසංස්කරණය කළා 41. සුළු හා මද්ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදි ගැනීමට මිලියන 50 ක් දක්වා සහන ණය රාජ්ය බැංකු හරහා ලබා දුන්නා. 42. විදේශගත ශ්රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි ඩිජිටල් පහසුකම ආරම්භ කළා 43. E8 Visa අතරමැදි මුදල් ගනුදෙනු වලින් තොරව නැවත ලබා දීම ආරම්භ කළා 44. නව රියදුරු බලපත්රයක් හදුන්වා දුන්නා 45. නව ඉන්ධන පිරිපහදු කිරීමේ මධ්යස්ථානයක් විවෘත කළා. 46. සීනී කර්මාන්ත ශාලාවක් විවෘත කළා. 47. දූෂිතයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක වීම ශක්තිමත් කළා. - දැනටමත් පිල්ලෙයාන්, යෝෂිත රාජපක්ෂ,දේශබන්දු තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ,.ප්රසන්න රණවීර, මර්වින් සිල්වා, මිල් රෝයි පෙරේරා ඇතුළු දූශිතයන් රැසකට එරෙහිව නීතිය ක්රියාත්මක වෙමින් තිබෙන්නේ - එස්.එම්. රංජිත් දැනටමත් 16 වසරකට හිරේ 48. අල්ලස හා දූෂණයෙන් තොර පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ඇති කළා 49. මැති ඇමතිවරු තම තමන්ගේ පාර්ලිමේන්තු දීමනා ඇමති දීමනා ආදිය හැකිතාක් අඩු කරමින් රාජ්ය මුදල් නාස්තිය අඩු කරමින් රටට ආදර්ශයක් දුන්නා. 50. IMF සහාය සමගින් රටේ ආර්ථිකය ස්ථාවර ව තබා ගත්තා. - ඩොලරය රුපියල් 290 - 298 සීමාව දක්වා අඩු කර තබා ගත්තා. 51. විදේශ සබදතා වැඩි කර ගත්ත - ඉන්දියාව හා චීනය වැනි රටවල් වලින් ණය ලෙස නොව ආධාර ලෙස මුදල් හා ආයෝජන ලබා ගත්තා. - විදේශ ප්රේශණ 3.9%කින් ඉහළ ගියා. 52. සංචාරක ආකර්ෂණය වැඩි වී, සංචාරක කර්මාන්තය දියුණු කළා 53. #CleanSriLanka සංකල්පය ආරම්භ කර, රටේ පරිසර හා සමාජ පරිවර්තනයකට මුල පිරුවා ඉතින් ජනතා සුබ සාධනය, ආර්ථිකය, විදේශ සබදතා, නීතිය සහ අධිකරණය ආදි රටේ සෑම ක්ෂේත්රයකම පුනරුදයක් ආරම්භ වෙලා තිබෙන සංක්රාන්ති යුගයක තමයි අපි මේ ඉන්නේ. රජයේ සමහර තීරණවල වටිනාකම ජනතාවට දැනෙන්නට යම්කිසි කාලයක් ගත වේවි.. එතෙක් පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්`අපට ලබාදීමට, ජනපති අනුර සහෝදරයා ප්රමුඛ ජාතික ජන බලවේගය කෙරෙහි ව්ශ්වාසය තබාගන්න... NPP රජයේ වසර 5 අවසන් වන විට NPPය ලබාදුන් පොරොන්දු බහුතරයක් ඉටු කරමින්, ඔබ බලාපොරොත්තු වූ සමාජ ආර්ථික පුනරුදය ඇති කරලීමට අපි නිබදව ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. බුද්ධිමත් ජන්දදායක ඔබෙන් ඉල්ලන්නට ඇත්තේ ආණ්ඩුවේ මේ වනතෙක් වැඩපිළිවෙල අනෙකුත් ආණ්ඩු සමග සන්සන්දනය කර,.. නැවතත් රට අගාධයට ඇද දැමූ හිටපු දේශපාලුවන්ට බලය ලබා නොදී, බුද්ධිමත් ව ඔබේ වට්නා චන්දය භාවිතා කරන ලෙසයි🫵 #NPPsupport [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom