අනුරගේ කාලේ හරි වගේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    241533823_682355446500337_2108827516736138115_n.png
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔන්න ඕක තමයි විකල්ප බලවේගයක් විදියට JVP එකට මිනිස්සු මාරු වෙන්න බය..... මෙයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් රට හදන විදිය හා එයාලගේ පිරිස් ශක්තිය මිනිස්සු අතරට ගෙනවා නම්.....දිනලා ගොඩක කල්........ඒත් කරන්නේ විවේචන විතරක් නිසා දැන් මිනිස්සු මුන්ව අර ගමේ එන්සිනා අබිලිං ගානට දාලා තියෙන්නේ.....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙතුමා විතරයි ඇත්ත කතා කරන කෙනෙකුට ඉන්නෙ

    නෑ කව්ද එහෙම කියන්නේ. මහින්දගේ තියෙන්නේ කප්පම් දේශපාලනය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    උබට Stockholm syndrome වගේ එකක් හැදිල. හැම දාම උදේ පාන්දරට ලපයගෙ මූණ බලන්න දුවගෙන යනව.
     
    • Haha
    Reactions: skymicro

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබට Stockholm syndrome වගේ එකක් හැදිල. හැම දාම උදේ පාන්දරට ලපයගෙ මූණ බලන්න දුවගෙන යනව.

    විකල්පෙකට ඔලුව උස්සන්න දෙන්නේ නැති බූථය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුරල බලු වෙනව එක දිගට, පව් අප්ප එක අතකට උන් සෑහෙනට මහන්සි වෙනව කුහක ටෝක්ස් දෙන්ඩම , ඒත් රටේ බල්ලෙක්වත් උන්ව පිලිගන්නෙ නැ..🤭🤭🤭
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනුරල බලු වෙනව එක දිගට, පව් අප්ප එක අතකට උන් සෑහෙනට මහන්සි වෙනව කුහක ටෝක්ස් දෙන්ඩම , ඒත් රටේ බල්ලෙක්වත් උන්ව පිලිගන්නෙ නැ..🤭🤭🤭
    මහින්දගෙ තියෙන්න කප්පම් දේශපාලනය කියන්නෙ ඇත්තද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙ තියෙන්න කප්පම් දේශපාලනය කියන්නෙ ඇත්තද?
    අනුරගෙන් තමයි අහන්ඩ වෙන්නෙ, බිලියන ගානක බැකු ගිනුම් හදා ගත්තෙ කැට හොල්ලලමද කියල..🤭🤭🤭
     
    • Haha
    Reactions: weer 11

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනුරල බලු වෙනව එක දිගට, පව් අප්ප එක අතකට උන් සෑහෙනට මහන්සි වෙනව කුහක ටෝක්ස් දෙන්ඩම , ඒත් රටේ බල්ලෙක්වත් උන්ව පිලිගන්නෙ නැ..🤭🤭🤭

    Anuraya amuthuwen balu wenna deyak thibbada bn?

    E wageda sir....Sir enna enna minissunge aadaraya dinagannawa :lol:
     
    • Haha
    Reactions: SDCR

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Anuraya amuthuwen balu wenna deyak thibbada bn?

    E wageda sir....Sir enna enna minissunge aadaraya dinagannawa :lol:
    සර්ට 69 ලක්ශයක් ඉන්නව, උබල හිතුවද සර් 3%ක් ගත්ත කියල..🤣🤣
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අනුරල බලු වෙනව එක දිගට, පව් අප්ප එක අතකට උන් සෑහෙනට මහන්සි වෙනව කුහක ටෝක්ස් දෙන්ඩම , ඒත් රටේ බල්ලෙක්වත් උන්ව පිලිගන්නෙ නැ..🤭🤭🤭
    රටේ වාසනාවට උන්ව පිලිගන්නැත්තෙ පිලිගත්තොත් මේ තියන සව්බාගෙ නැතිවෙනවනෙ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ වාසනාවට උන්ව පිලිගන්නැත්තෙ පිලිගත්තොත් මේ තියන සව්බාගෙ නැතිවෙනවනෙ....
    උබල චන්දෙ දිපල්ලකො , චන්දෙ දාට අලියගෙ පුකට ගහල ගෙට රිගපු එකාලනෙ ජෙප්පන්ට කඩේ යන්නෙ..🤣🤣🤣🤣🤣🤣