අනුරගේ ජනප්‍රියතාවය ඉහළටම!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    රටේ බොහොමයක් දුප්පත් ජනතාවගේ සිතුම් පැතුම් ඉහල නංවමින් මාලිමා ආණ්ඩුව ඉදිරියටම යමින් සිටි .

    මිනිස්සු වෙනදට වඩා ඉතා සතුටින් ජිවත් වෙනවා.

    ජනතාවට ලැබුණු සහන:
    - රුපියල් 200ට තිබුණු සහල් දැන් 150ට ජනතා අතරට
    - රුපියල් 398ට තිබුණු පැට්‍රොල් දැන් 309ට ජනතා අතරට
    - දේශපාලඥයින්ට අදායම් බදු ජනතාවට වඩා වැඩි කර තිබෙනවා
    - කිසිම ප්‍රමිතියකින් තොර මැටි භාණ්ඩ වෙනුවට ඉතා අනගි මැටි ජනතා අතරට
    - විදුලි බිල පළමු ඒකක 60ට 25ට ත් එකක 90 සිට ඉහළට 50ටත් ජනතා අතරට
    - විශාල අඩුවක් ව පැවති කොටුව බස් නැවතුම නවීන අංගනයක් කර ජනතා අතරට
    - පාඩු ලබමින් තිබුණු අධිවේගී මාර්ගය දින තුනක් ඇතුලත් මිලියන 196ක ලාභයක් ලබා ජනතා අතරට
    - දි්ට්වා කුණාටුවෙන් විනාශ වුනු නුවර දුම්රිය මාර්ගය මාස 3ක් ඇතුලත ජනතා අතරට
    - කැඩෙමින් තිබුණු නොරෙච්චෝලේ බලාගාරය ප්‍රමිතියට අනුකුල ගල් අඟුරු භාවිතයෙන් ජනතා අතරට
    - රටේ සියලුම ජනතාවට අකණ්ඩ විදුලිය
    - රුපියල් 180කට පැවති පාන් මිල රුපියල් 130කට ජනතා අතරට
    - රුපියල් 30 ට පැවති අවම බස් ගාස්තුව රුපියල් 27ට ජනතා අතරට

    මීළඟ පළාත් මැතිවරණය අවශ්‍ය නොවන බව පවසන ජනතාව ප්‍රමාද වී තිබෙන මැතිවරණය අවශ්‍ය නොවන බවත් අනිවාර්රයෙන් මාලිමා ජයග්‍රහණය නිසා මුදල් නාස්ති නොකර සිටීමට ආණ්ඩුවට බල කරමින් සිටිනවා.

    මෙවැනි ජයග්‍රහණ රාශියක් ලබාගනිමින් ඉදිරියට යන මලිමාවට ජය!
    ජනතාවට ජය!


    පොහොසත් අනාගතයක්!
    යහපත් ජනතාවක්!
    ලස්සන දියවන්නාවක්!


    HF6V3FxWgAAulrp
     
    • Love
    Reactions: Inigo Montoya