අනුරගේ ප්‍රතිපත්ති පෙන්වා රනිල් වැඩ පටන් ගනී

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    අනුර දිසානායකගේ
    පැරණි ප්‍රතිපත්ති සහ
    අරගලයට පැමිණි දර්ශන පෙන්වා
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩ පටන් ගනී

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පරණ මිනිස්සුන්ට 88 89 තිත්තයි. අලුත් මිනිස්සුන්ට අරගලේ තිත්තයි. ඕකුන්ට දෙගොල්ලොන්ගෙන්ම චන්ද ලැබෙන්නෙ නැතුවයි පරදින්නෙ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,677
    113
    🤣යහපාලනය කරපු හැටිත් මතක් කරල දෙන්ඩකෝ..

    7KIP1hh.png


     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    ලපකොටාගෙ සද්දෙයි පඩ ගඳයි විතරයි. උට කරන්න පුළුවන් දෙයක් නෑ.
     
    • Love
    Reactions: monson

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලපකොටාගෙ සද්දෙයි පඩ ගඳයි විතරයි. උට කරන්න පුළුවන් දෙයක් නෑ.

    රනිල්ට ද පුළුවන්? 2020ට කලින් නම් ගෝටට නේද පුළුවන් කිව්වේ උඹ?උෟ කෙලෙව්වට පස්සේ මෙහෙමත් කිව්වා මතකද?😅

    ගෝඨාභය වේස බල්ලට හෙන ගහපන්. කරන්න බැරි නම් දාල පලයන්. අප්පිරියයි මේ වේසාවො දකිද්දි. ජොනී, මහින්දානන්ද, හිටන්, රනිල්, 225ම එපා. පාර්ලිමේන්තුව ප්‍රතිව්‍යුහ ගත කරන්න ඕන. #ගෝඨාභයපොන්නයා #ගෝඨාභයකැරියා #පයියකොටා #එරෝසන්පොන්නයා #වලතරපොන්නයා
     
    • Haha
    Reactions: Candid-B and jennt

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    රනිල්ට ද පුළුවන්? 2020ට කලින් නම් ගෝටට නේද පුළුවන් කිව්වේ උඹ?උෟ කෙලෙව්වට පස්සේ මෙහෙමත් කිව්වා මතකද?😅
    මම හැමෝටම බැනල ඇති බන්. දිව දෙකේ මිනිහෙක් මම.:-)
     

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    රට හදන්නනේ මෙච්චර මහන්සි වෙන්නේ කියල හිතෙද්දි පපුව හෝස් ගාලා යනවා. රනිල් sirට වැඩි වැඩියෙන් චන්ද ලැබෙන්න ඕනේ. :love:
     
    • Love
    Reactions: haunte

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    නාකි හුටමා, රටම කාල, හොරුත් එක්ක ලැගලා දැන් පෙන්නනවා පකක්
    විසාලම තනි පක්සෙලු, බලය මුලින්ම ගත්ත පක්සෙලු, හැබැයි රට වල පල්ලට

    අනුර නොහිටින්න මූට වැඩ අල්ලන්න වෙන්නෙ සාගලගෙ වල්ලෙ දර්ශන පෙන්නල තමයි
    ක්‍රෑහ් තුහ්