රතුබෝල Breaking: රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට!!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113
    Yako me nayai. Mugatiyai wage hitapu doubel eka neda. apita penna boruwatada ban mun randu une 😅😅

    Gy9wht8WcAAOGIf
    උසාවියේ ඉන්නෙ කියල හාමුට අමතක වෙලාද? කකුල...
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,359
    7,864
    113
    kelehi guneyak nathi kari sihalu goda dammata moda ranilata hodama wade!


    ඒ වෙලාවෙ රටේ දේශපාලන වාතාවරණය තනිකර අවුල් ජාලාවක්. ඒ නිසා කවුරු කරයිද නැද්ද කියලා නම් කියන්න අමාරුයි. රනිල් රට බාරගත්තා කියන එක නිකං මෝඩ කතාවක්. මූ දන්නවා ආපහු මූට එහෙම චාන්ස් එකක් එන්නෙ නැහැ කියලා. අනිත් හොර ඇමතිලටත් උන්ගෙ හොර ජාවාරම් කරගෙන යන්න මූ හරියනවනෙ. ඒකයි මූව පත් කළේ අනිත් අපේක්ෂකයො ටිකට පාර්ලිමේන්තු ඡන්දෙ නොදී. ආර්ථිකේ ගොඩදාන ⁣ගේම් එක ගැහුවෙ මහ බැංකු අධිපති නන්දලාල්ගෙ මොළෙන්. ඌ තමයි තිරය යට ඉන්න රියල් වැඩ්ඩා. මුන් මේ පුටුවෙ වාඩි වෙලා ලකුණු දාගත්ත දේශපාලන සිප්පි කෑලි විතරයි. මූ වැඩක් කළා නම් ඡන්දෙ පරාද වෙන්නෙ නෑ. මිනිස්සු දන්නවා මුන්ගෙ මාරුවෙන් මාරුවට කරපු කෙරුවාව නිසා තමයි කරන්ට් එක තෙල් ටික නැතුව ගෙදර මිනිස්සුන්ට එක එක පෝලිම්වල නිදි මරන්න වුණේ කියලා. බහුතරයක් ඒක තේරුම් ගත්තා. මෝඩයො නැහැ කියන්න බෑ. නැත්නම් සජියට ඡන්දෙ දෙන්නෙ නෑනෙ. ජෙප්පන්ගෙ හොදේ තියෙන්නෙ උන් නීතිය සමානාත්මතාවය හරියටම ක්‍රියාත්මක කරනවා. හොරා කන්නෙ නෑ. ඒ නිසයි ජෙප්පන්ට මෙච්චර මඩ ගහන්නෙ. නැත්නම් මුන්ව ජීවිතේට ඇරස්ට්වත් කරන්නෙ නෑ.​

    ලොල්! Ai hutto ochara kuhaka?



     
    • Haha
    Reactions: Spiderman.Ayya