අනුරගේ පාලනය තුල Laugfs ගෑස් 4,630ට නගී !

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දමා තිබේ.

    ඒ අනුව රු. 4,330ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දමා තිබේ.

    මිල සංශෝධනයට අනුව නව මිල රු. 4,630ක් වේ.

    එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 120කින් ඉහළ දමා තිබේ.

    ඒ අනුව රු. 1742ක්ව පැවති එහි නව මිල රු. 1,862කි.

    1773241833-PR---March-26-price-revision.jpg

    - https://sinhala.adaderana.lk/news/222529
     
    Last edited:
    • Sad
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,132
    113
    Long live Ranil... 🙏 🙏
    දැනට යුධ පෙරමුණේ සිටින ,
    හිටපු වැඩබලපු ජනාධිපතිගේ එළකිරි මාධ්‍ය අංශයේ සාමාජික මොන්සා

    රට වෙනුවෙන් පල කරපු අලුත්ම නියුස් එකට ස්තුති..
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ඇයි
    ලංකාවේ විතරක් නම් අවුලක් නෑ ලොකේ පුරාම හැමිනෙනවා. මට නම් ආන්ඩුව මිනිස්සූ සුදානම් කරනවා මදි. එන මාසේ කන්න වෙන පරිප්පුව මීට හපන් නිසා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    ලංකාවේ විතරක් නම් අවුලක් නෑ ලොකේ පුරාම හැමිනෙනවා. මට නම් ආන්ඩුව මිනිස්සූ සුදානම් කරනවා මදි. එන මාසේ කන්න වෙන පරිප්පුව මීට හපන් නිසා
    අපිත් සූදානම් වෙන්න තිබ්බ කීයක් දීලා හරි ගෑස් එකක් ගන්න තිබ්බා නම්.. :lol: :lol:

    මාන් හිතන්නේ නෑ අපි පිටිපස්සේ කියලා, අපිට ලෝකේ අනිත් උන්ට වඩා සුපිරි experience එකක් තියනවා. මට හිතන්නේ රනිල්ට පින්සිද්ද වෙන්න අපි අනිත් උන්ට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා. මුන් පිස්සු කෙලියේ නැත්තම් ගේම ගහන්න පුළුවන් කියලා..
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    අපිත් සූදානම් වෙන්න තිබ්බ කීයක් දීලා හරි ගෑස් එකක් ගන්න තිබ්බා නම්.. :lol: :lol:

    මාන් හිතන්නේ නෑ අපි පිටිපස්සේ කියලා, අපිට ලෝකේ අනිත් උන්ට වඩා සුපිරි experience එකක් තියනවා. මට හිතන්නේ රනිල්ට පින්සිද්ද වෙන්න අපි අනිත් උන්ට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා. මුන් පිස්සු කෙලියේ නැත්තම් ගේම ගහන්න පුළුවන් කියලා..
    ඒක නම් හරි අපිට පොලිම් ක්‍රම ගැන අමුතුවෙන් උගන්න දෙයක් නෑ . මේක එනමාසේ උන ගමන් දරාගන්න බැරි වෙන්නේ සජියටයි නාමල්ටයි පාරේ ඉන්න ටුක් අයියලට ටිකටයි .
    මුරුංගාත්තේ ඉන්න ජෙප්පො ටික ඇටිකෙහෙල් කාපු රිලව් වගේ සයිලන්ට් වෙනවා අනුර ඇවිල්ල කෝපි 10 බීලා රීගන්න බැරි එකා වගේ ජාතිය අමතනවා එච්චරයි
     
    • Haha
    Reactions: kasun090354t

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    ලංකාවේ විතරක් නම් අවුලක් නෑ ලොකේ පුරාම හැමිනෙනවා. මට නම් ආන්ඩුව මිනිස්සූ සුදානම් කරනවා මදි. එන මාසේ කන්න වෙන පරිප්පුව මීට හපන් නිසා
    බැරල් මිලියන 400ක තෙල් රිසර්ව් නිදහස් කරලා තෙල් මිල බස්සන්න. ඒ වුනාට මෙහෙ තෙල් ගණන්. අර ඇමති කිව්වා වගේ ස්පොට් බයින් සෙල්ලම නිසා වෙන්න ඇති.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    බැරල් මිලියන 400ක තෙල් රිසර්ව් නිදහස් කරලා තෙල් මිල බස්සන්න. ඒ වුනාට මෙහෙ තෙල් ගණන්. අර ඇමති කිව්වා වගේ ස්පොට් බයින් සෙල්ලම නිසා වෙන්න ඇති.
    රිසව් එලියට ගන්න එකත් මේ ගේම් එකේ එක කොටසක් තමා . රිසව් තියෙන්නේ හදිසියකට ගන්න මිසක් මාස ගනන් අදින්න නෙමෙයි