ලාෆ්ස් ගෑස් රුපියල් 150කින් ඉහළට

monson

Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113
    (1) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා තිබේ.

    ඒ අනුව එහි නව මිල රුපියල් 4,250ක් වේ.

    එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,710ක් වී ඇත.

    - https://sinhala.adaderana.lk/news/219180