අනුරගේ මිනිරන් කලිසම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    මූලික අයිතිවාසිකම් කඩ උනේ උබේ අම්මට ඇරපු වෙලාවේ නෙවේ හුත්තිගේ පුතෝ හොරාකාලා රට බංකොලොත් කරලා .
    ඊයා පොන්නයා නඩුව මෝක්ක්ද කියලා දන්නේ නැහැ ගෙනත් ඇලේවුවා Video කෑල්ල 🤣🤣🤣
    ඇදගෙන නෑවා🤦🤦
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    හැබැයි ඉතින් ලාභයක් ගන්ඩ පුලුවන්නම් ඒක මිලියන 22 අතරෙම බෙදිලා ගිහින් රුපියල් 9යි කියන එක සාධාරණ නෑ.. ඒකෙන් රැකියා හම්බවෙන මිනිස්සු ප්‍රමාණය ක් ඉන්නවා. ඒ මිනිස්සන්ගෙ living standards ඉහල යනවනම් , රැකියා උත්පාදනය , විදේශ විනිමය වගේ දේවල් ගැන හිතුවොත් ඒ වගේ ප්‍රොජෙක්ට් කරන එක හොදයි ලාභය සුලු උනත්...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනුර කිව්ව කතාව ඇත්ත භාන්ඩ විශේශිකරණය කලොත් අපිට ලොකු මුදලක් උපයමන්න පුලුවන් ස්වාභාවික සම්පත් වලින්. මූ දන්න පකක් නෑ මුං මාකට් මැනුපියුලේශන් ශෙයා මාකට් මැනිපියුලේශන් වලින් සල්ලි හොයන උන්. බිස්නස් පටන් ගත්තෙත් ජැක් පොට් මැසින් වලින්

    mahindata jack gahala uge paka lewa kala
    rathu pas wala wedi thibbe mahindalata kiyala mu
    kunu containers genawe mu
    mu dasa kariyek
    katha badathadiya mu marenne husma ganna baruwa katha ponnaya
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    හැබැයි ඉතින් ලාභයක් ගන්ඩ පුලුවන්නම් ඒක මිලියන 22 අතරෙම බෙදිලා ගිහින් රුපියල් 9යි කියන එක සාධාරණ නෑ.. ඒකෙන් රැකියා හම්බවෙන මිනිස්සු ප්‍රමාණය ක් ඉන්නවා. ඒ මිනිස්සන්ගෙ living standards ඉහල යනවනම් , රැකියා උත්පාදනය , විදේශ විනිමය වගේ දේවල් ගැන හිතුවොත් ඒ වගේ ප්‍රොජෙක්ට් කරන එක හොදයි ලාභය සුලු උනත්...
    අනුර කියන්නේ මිනිරන් වලින් ග්‍රප්හයිට් හදලා රටම ගොඩ දානවා කියලා නේ

    ධම්මික කියන්න හදන්නේ එක ප්‍රායෝගික නැහැ කියලා
     
    • Like
    Reactions: BadAlucard

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඊයා පොන්නයා නඩුව මෝක්ක්ද කියලා දන්නේ නැහැ ගෙනත් ඇලේවුවා Video කෑල්ල 🤣🤣🤣
    ඇදගෙන නෑවා🤦🤦

    මුලික අයිතිවාසිකම් කඩ වෙලා වැරදිකාරයෝ වෙලා තියෙන්නේ මොනා කරලද හුත්තිගේ පුතෝ. සිල් අරන්ද :rofl:

    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕකේ Title එක කියවා ගනින් පොන්නයෝ🤣🤣
    ඕක මූලික අයිතිවාසිකම් නඩුවක්🤦🤦🤣
    මූලික අයිතිවාසිකම් නඩුවක් කියල ෂුවර්ද? නඩු ෆයිල් එක ගෙනල්ල පෙන්නපන් පොන්නයෝ 🤦🤦🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    මූලික අයිතිවාසිකම් නඩුවක් කියල ෂුවර්ද? නඩු ෆයිල් එක ගෙනල්ල පෙන්නපන් පොන්නයෝ 🤦🤦🤣
    නඩු ෆයිල් ඕනෙද මොංගල් හුත්තෝ ඔය Title එකේම දාලා තියෙන්නේ 🤣🤣🤣🤦
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නඩු කොපියක් නැතුව මම කොහොමද හුත්තෝ කියන්නේ නඩු තීන්දුව සාධාරණ නාද නැද්ද කියලා🤣🤣
    නඩු කොපියක් නැති නඩුවක්🤣🤣
    නඩු ෆයිල් ඕනෙද මොංගල් හුත්තෝ ඔය Title එකේම දාලා තියෙන්නේ 🤣🤣🤣🤦
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mona wunath dial eka aththama kathawa kiyanawa anthimata... labayak ganna puluwan nam api nogena inne na...
    eka nam sahathika aththa anith tika mona wunath... kunu kolleta gannawa dial eka oka :lol: :sorry:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කිරියේනම් අනුරගේ චන්ද කඩන කොන්තරාත්තුව බාර අරන් ඉන්නේ @SLK_sri aka @u_make_me_sick_

    rajapaksa-court-defeat

    රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් ඇමැතිවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිවයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) තීරණය කරනු ලැබුණි. එහි දඩුවම වූයේ නඩු ගාස්තුව ලෙස එක් අයෙකුගෙන් ලක්ෂ එකහමාර බැගින් පෙත්සම්කරුවන්ට ගෙවීම යන්නයි.
    කෙසේ වෙතත් එම තීන්දුව ඊට වඩා ප්‍රබල දේශපාලන හැඟවුමක් වූ අතර ඒ තුළින් රාජපක්ෂ පාලනය රටට කළ බරපතල විනාසයක් ගැන තීන්දුවක් ලබාදී තිබේ.
    වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා
    මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කර තිබුණි.

    මෙම නඩුව පැවැත්වෙන අතරවාරයේ රාජපක්ෂවරුන්ට ගුවන් ගමන් පවා තහනම් කර තිබූ නමුත් ඇතැම් කාල වල ඔවුන් එය ලිහිල් කරගෙන විදෙස් ගතවී පැමිණ තිබුණි. අරගලය සමයේ පැවරූ මෙම නඩුව ජනතාවගේ වේදනාව සමග මුසුවූවකි.
    මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් ඊයේ ලෝකයේ ජනමාධ්‍ය විශේෂ වාර්තා පළ කර තිබුණි. බීබීසී ලෝක සේවය සිය සවස ප්‍රවෘත්ති ප්‍රකාශයටද මේ ගැන විස්තර ඉදිරිපත් කළ අතර 2022 අරගලය ගැනද මතක් කර තිබුණි.
    මේ අතර විදෙස් ප්‍රවෘත්ති ජාලා හා වෙබ් අඩවි රැසක් ද මෙම පුවත වාර්තා කර තිබුණි. විශේෂයෙන් අද (15) ඉන්දියාවේ මුද්‍රිත මාධ්‍ය තුළ මේ ගැන වැඩි ඉඩක් වෙන් විය.
    පහත පළවන්නේ එම පළකිරීම් කිහිපයකි.

    14193936-down.webp

    15144011-down.webp
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අනුර කිව්ව කතාව ඇත්ත භාන්ඩ විශේශිකරණය කලොත් අපිට ලොකු මුදලක් උපයමන්න පුලුවන් ස්වාභාවික සම්පත් වලින්. මූ දන්න පකක් නෑ මුං මාකට් මැනුපියුලේශන් ශෙයා මාකට් මැනිපියුලේශන් වලින් සල්ලි හොයන උන්. බිස්නස් පටන් ගත්තෙත් ජැක් පොට් මැසින් වලින්
    බිස්නස් කාරයො කියන එව්වා නොතේරෙන තරමට මොලේ අප්සට් එවුන්නෙ AKDට කඩේ යන්නෙ.
    AKD ගෙ වචනයක් පාසා තියෙන්නෙ සුරංගන කතා විලාසෙනෙ, ඒකට ආස මන්ද මානසික ඩයල් වලට හොඳම බේත AKD ලට අවුරුද්දක් දෙකක් වගේ ආණ්ඩු කරන්න දෙන එක.සද්දෙයි පඩ ගඳයි විතටක් තියෙන AKD, JVP උනුත් කැමති විපක්ශෙට වෙලා සැපේ ඉන්න. උන් ඡන්දයක් ලංවෙලා මොකක් හරි අවුල් කේස් එකක් පත්තු කරල උන්ගෙම ගොඩ අඩු කරගන්නවා.
     
    • Love
    Reactions: Don GasCan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    $මිලියන 200ක් හරි එනවා නම් සුපිරි. ඉස්සරහට ගරැෆීන් සෙල් දාපු බැටරි එනවා. demand can increase

    ගොඩක් එවුන් export වලින් හම්බෙන විදේශ මුදල්ලකාවට ගේන්නේ නෑ. ඒක තද කරගෙන යද්දී මුන් ෆැක්ටරි ගලවන් යනවා.Brandix, MAS, Hirdramani වගේ සුදනෝ, උන්ට අත තියන්නේ නැහැ හේතුව ඡන්ද වලට වියදම් කරනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    බිස්නස් කාරයො කියන එව්වා නොතේරෙන තරමට මොලේ අප්සට් එවුන්නෙ AKDට කඩේ යන්නෙ.
    AKD ගෙ වචනයක් පාසා තියෙන්නෙ සුරංගන කතා විලාසෙනෙ, ඒකට ආස මන්ද මානසික ඩයල් වලට හොඳම බේත AKD ලට අවුරුද්දක් දෙකක් වගේ ආණ්ඩු කරන්න දෙන එක.සද්දෙයි පඩ ගඳයි විතටක් තියෙන AKD, JVP උනුත් කැමති විපක්ශෙට වෙලා සැපේ ඉන්න. උන් ඡන්දයක් ලංවෙලා මොකක් හරි අවුල් කේස් එකක් පත්තු කරල උන්ගෙම ගොඩ අඩු කරගන්නවා.
    උන්ට බලය දීලම පෙන්නමු " මාලිමාවට ජය ' කමෙන්ට් ටීම් එකට රෙද්දේ රෙවෙන්න
     
    • Haha
    Reactions: incest_cult

    Similar threads