අනුරගේ මොලේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Capture.png

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: SuperX

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අනුර කුමාර හරි.ව්‍යවස්ථාව සංශෝධනය කරනකොට අරමුන අභිමාර්ථය උනේ ජනාධිපති හිතුවක්කාරි ලෙස පාර්ලිමන්ට් එක විසුරුවා හැරීමේ බලය අවම කිරීම.මොකද මෝඩ මිනිස්සු සම්ප්‍රදායක් නැති මීහරක්නේ බන් ජනාධිපතිලා වෙන්නේ මේ රටේ.උන් අවුරුද්දෙන් අවුරුද්දට විසුරුවා හරී.නිකන් මහජන සල්ලි කාබාසිනියා කරනවා,රටත් කාබසීනියා කරනවා.ඒ වගේ කාලකන්නි තමයි පත් වෙන්නේ.ඒක අවුරුද්දක් තිබ්බ වගන්තිය අයින් කරලා අවුරුදු හතරක් දැම්මා.
    මිනිස්සු දන්නේ, ආන්ඩුව දන්නේ අධිකරනය දන්නේ හැමෝම දන්නේ ඒක.එහෙම නැතිව කොහෙවත් තියෙන පූර්ව වගන්තියක් බලාගෙන කරන්න බෑ පිස්සෙක් වගේ.මට තියෙන ප්‍රශ්නය ශේෂ්ඨාධිකරනයට මෙච්චර කාලයක් යන්නේ පෙත්සම් ගොඩක් තියෙන නිසා වෙන්න පුලුවන්.ජනාධිපතිට අගමැති පත් කිරිමේ බලය ඇත කියලා වගනතියක් තියෙනවා.ඒක බලාගෙන බලය ඇත කියලා අගමැතියෙක් පත් කරන්න බෑ.ජනාධිපතිට පාර්ලිමේන්තුවේ විශ්වාසය තියෙන බව හැගෙන කෙනා පත් කල යුතුයි.එහෙම කියලත් ඌට ඌගෙ හිතට එන එකා පත් කරන්න බෑ.එහෙනම් ගෑනිව ජාතික ලැයිස්තුවෙන් දාලා මට මේකිව හැගෙනවා මේකිව මැච් වෙනවා කියලා පත් කරන්නත් පුලුවන් එකෙක් ඊලගට එයි.පාර්ලිමන්ට් එකේ විශ්වාසය හගෙන්න ඕන පාර්ලිමන්ට් එකේ විශ්වාසය චන්දයක් මගින් දිනන එකා.
     
    duma123

    Member
    Jul 31, 2017
    11
    1
    3

    Ubala wage UNP karayo kiyanne oka tama. Mokada un election ekata bayai. Ratata mokut karala nane
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    RIP Jeppo
    රටේ දේශපාලනේට මෙලෝ අදාළත්වයක් නැති මරාගෙ කුන්තෙ ගැන ත්‍රෙඩ් පේන ජෙප්පොංට, උංගෙ මහ ජෙප්ප A/L සිලබස් වලිං නඩු තීන්දු දෙන්න ඕනෙ කියන ත්‍රෙඩ් පේන්නෙ නැති එකනෙ පුදුමෙ ආයිබෝං...............
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනුර කුමාර හරි.ව්‍යවස්ථාව සංශෝධනය කරනකොට අරමුන අභිමාර්ථය උනේ ජනාධිපති හිතුවක්කාරි ලෙස පාර්ලිමන්ට් එක විසුරුවා හැරීමේ බලය අවම කිරීම.මොකද මෝඩ මිනිස්සු සම්ප්‍රදායක් නැති මීහරක්නේ බන් ජනාධිපතිලා වෙන්නේ මේ රටේ.උන් අවුරුද්දෙන් අවුරුද්දට විසුරුවා හරී.නිකන් මහජන සල්ලි කාබාසිනියා කරනවා,රටත් කාබසීනියා කරනවා.ඒ වගේ කාලකන්නි තමයි පත් වෙන්නේ.ඒක අවුරුද්දක් තිබ්බ වගන්තිය අයින් කරලා අවුරුදු හතරක් දැම්මා.
    මිනිස්සු දන්නේ, ආන්ඩුව දන්නේ අධිකරනය දන්නේ හැමෝම දන්නේ ඒක.එහෙම නැතිව කොහෙවත් තියෙන පූර්ව වගන්තියක් බලාගෙන කරන්න බෑ පිස්සෙක් වගේ.මට තියෙන ප්‍රශ්නය ශේෂ්ඨාධිකරනයට මෙච්චර කාලයක් යන්නේ පෙත්සම් ගොඩක් තියෙන නිසා වෙන්න පුලුවන්.ජනාධිපතිට අගමැති පත් කිරිමේ බලය ඇත කියලා වගනතියක් තියෙනවා.ඒක බලාගෙන බලය ඇත කියලා අගමැතියෙක් පත් කරන්න බෑ.ජනාධිපතිට පාර්ලිමේන්තුවේ විශ්වාසය තියෙන බව හැගෙන කෙනා පත් කල යුතුයි.එහෙම කියලත් ඌට ඌගෙ හිතට එන එකා පත් කරන්න බෑ.එහෙනම් ගෑනිව ජාතික ලැයිස්තුවෙන් දාලා මට මේකිව හැගෙනවා මේකිව මැච් වෙනවා කියලා පත් කරන්නත් පුලුවන් එකෙක් ඊලගට එයි.පාර්ලිමන්ට් එකේ විශ්වාසය හගෙන්න ඕන පාර්ලිමන්ට් එකේ විශ්වාසය චන්දයක් මගින් දිනන එකා.

    නීතිය එහෙම උනත් ඔය තෝරාගන්න අගමැතියා ජනාදීපතිට කවර ආකාරයෙන්වත් ගේමක් නොදෙන එකෙක් වෙන්නත් ඕන නේද??? මෙච්චර කාලෙකට පෙන්දෝ අගමැති වීමේ රහස තමයි ඕක......:eek::eek:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    රටේ දේශපාලනේට මෙලෝ අදාළත්වයක් නැති මරාගෙ කුන්තෙ ගැන ත්‍රෙඩ් පේන ජෙප්පොංට, උංගෙ මහ ජෙප්ප A/L සිලබස් වලිං නඩු තීන්දු දෙන්න ඕනෙ කියන ත්‍රෙඩ් පේන්නෙ නැති එකනෙ පුදුමෙ ආයිබෝං...............

    Tharaha nethuwa ara uda thiyana image eke hoyala deepanko koheda AL syllabus balala nadu ahanna kiyala kiyala thiyenne?