අනුරට කඩේ ගිය උන් දැන් රට හැර යති.🤣

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හම්මට කිරියේ කොල්ලන්නේ සමීක්ෂණ වීරයා නේද?
    ලොල්. ඔය කොටාගේ ඒවා කවුද බන් ට්‍රස්ට් කරන්නේ.
    ඕකා සතපහකට විස්වාස කරන්න පුළුවන් එකෙක් නෙවෙයි.
    ගුන්පි සොන්නයෝන්ට ආතල් එකක් දෙන්න මම නම් දැම්මේ 😅
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,002
    113
    අයියෝ කොමියුනිස්ට් පාලනේ ඇවිත් රට උතුරුකොරියාව වගේ උනා දැන් ඉතින් බෝට්ටුවේ ඉන්දියාවේ යන්නතමා වෙන්නේ 🤣🤣🤣
     

    tushi81

    Active member
  • Jan 17, 2009
    984
    132
    43
    ට්‍රාන්ස්ෆොමර් ගිනි ගන්නව ID card උස්සන් යනවා. රට විනාසයි.